ඉල්ලා අස්වන්නැයි පොලිස්පතිට දන්වයි.. තානාපතිකමක් හෝ මැතිවරණ ආසනයක් පොලිස්පති ඉල්ලලා..

August 27, 2017 at 3:00 pm | lanka C news
ඉල්ලා අස්වන්නැයි පොලිස්පතිට දන්වයි.. තානාපතිකමක් හෝ මැතිවරණ ආසනයක් පොලිස්පති ඉල්ලලා..

තව දුරටත් ධුරයේ ගෞරවය නොකෙලසා ඉල්ලා අස්වන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දන්වා ඇති බවට එජාප හිතවාදී වෙබ් අඩවි වාර්තා පල කර ඇත.

තමනට දේශාපලනය කිරීමට ආසනයක් හෝ විදෙස් තානාපති ධුරයෙක් ලබා දෙන මෙන් පොලිස්පතිවරයා කර ඇති ඉල්ලීමකට අගමැතිවරයා එකග වී නැති බවත් මීලග පොලිස් සංවත්සරය වන තෙක් ධුරයේ රැුදී සිටීමට ඉඩ ලබා දෙන ලෙස කල ඉල්ලීමට අගමැතිවරයා එකග වී ඇති බවත් වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

22 views
Main News