ඉල්ලා අස්වන්න සූදානම්.. නව අගමැති ඉක්මනින්ම පත් කරන්න..- මහින්ද ඊයේ හවස දන්වයි..

April 27, 2022 at 9:20 am | lanka C news
ඉල්ලා අස්වන්න සූදානම්.. නව අගමැති ඉක්මනින්ම පත් කරන්න..- මහින්ද ඊයේ හවස දන්වයි..

රට අරාජික වීමට ඉඩ නොතබා කල්ගත නොවී නොව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීමට කටයුතු කරන්නේ නම් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කළහ.

උන්වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම අදහස් පල කරන ලදී.

‘අග්‍රාමාත්‍යවරයා කියනවා… මා ඉල්ලා අස්වෙන්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉල්ලා අස්වීමට මම සූදානම්. එහෙත් ඒ ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන හිඩැස පිරිවීමට කල්ගත වුණාම රටට, රාජ්‍ය පාලනයක් නැති වෙනවා කියලා. මෙන්න මේ හිඩැස පුරවන්න කොච්චර කාලයක් යනවාද? ඒ කාලසීමව තුළ රට සම්පූර්ණයෙන් අරාජික වෙනවා කියලා.

අපි කිව්වා ජනාධිපතිවරයාට තියෙන විධායක බලතල යටතේ රටේ පරිපාලනය මෙහෙයවා ගන්න පුළුවන් කියලා. අගමැතිවරයා දිගින් දිගටම කිව්වා ජනාධිපතිවරයාගේ බලතල යටතේ රට පවත්වාගෙන යන්න බැහැ. අගමැතිවරයා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය ඉවත්වන විට රට අස්ථාවර වෙනවා කියලා.

අස්ථාවර වුණොත් මේ තියෙන තත්ත්වය භීෂණයක් බවට පත්වෙයි. තවත් අර්බුද පහළවෙයි. ඒ නිසා මා ඉල්ලා අස්වෙනවා කිසිම සැකයක් නැහැ ඒකාන්තයි. පාර්ලිමේන්තුවේ අනෙක් සියලුම පක්ෂ එකතුකරගෙන ඊළඟ පියවර තබන හැටි ස්ථිරවම තීරණය කරන්න කළාට පස්සේ කියලා.

ඒ කියන්නේ අගමැතිවරයෙක් පත්කර ගැනීම සඳහා ඒකමතික තීරණයකට එන්න කියලා. අගමැතිවරයා කවුරුන්ද? අගමැතිවරයා පත්කරන ආකාරය පිළිබඳව ඒකමතිකත්වයට එන්න.. තමන් තමන්ගේ පදවියෙන් ඉවත්නන් සූදානම් කියන එක තමයි එතුමා කිව්වේ. දැන් අපි මේ සම්බන්ධයෙන් මහනායක ස්වාමින් වහන්සේලා සමග නැවත සාකච්ඡා කරනවා. පක්ෂ නායකයින්ගේ එකමුතුවක් හදාගෙන නැවත මේ සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ වගකීම පෙරමුණු කොටගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා’

මෙම හමුව සම්බන්ධයෙන් අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

රට අරාජික වීමට කිසිසේත්  ඉඩ නොතබන බවත් රටේ දේශපාලන ස්ථාවර භාවය පවත්වාගෙන යාම සඳහා ගන්නා  තීරණ සමඟ කටයුතු  කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න (26) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී හමු වූ අවස්ථාවේ අගමැතිතුමා මේ බව කියා සිටියේය.

මහා නායක හිමිවරුන් නිකුත් කළ ලිපිය පිළිබඳව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ විසින් මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කරනු ලැබූහ.

අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී මහා සංඝරත්නය සිය අදහස් පළ කළහ.

අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව මහා නායක ස්වාමීන්වහන්සේලා ප්‍රධාන ආගමික නායකයින්ගේ සහ  සියලු පක්ෂ නායකයින්ගේ එකඟතාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී මහා සංඝරත්නය හමුවේ ප්‍රකාශ කළේය.

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දේශපාලන ස්ථාවර භාවය වැදගත්වන බවත්, ඒ හේතුවෙන් කිසිම මොහොතක රට අරාජික වීමට තමන් ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ, පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන්වහන්සේ, පූජ්‍ය රජවත්තේ වප්ප ස්වාමීන්වහන්සේ, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

 

167,410 views

45 Comments to “ඉල්ලා අස්වන්න සූදානම්.. නව අගමැති ඉක්මනින්ම පත් කරන්න..- මහින්ද ඊයේ හවස දන්වයි..”

  1. ගෞම් ඊයාරාජ් says:

    රට දැනටමත් පට්ට ආරාජිකයි උන්නැහේ ! සෙරොමොනියල් ජනාධිපති වරයෙක් ඉන්නේ , අගමැතිට තමන්ටවත් වග කියන්න බෑ , රට බංකොලොත් , උද්දමණය අතින් ලංකාව අංක හතර ලොකෙන්ම , බැංකු පද්ධති නන්න්තාරයි , රටපුරා උද්ඝොශණ , තමුන්නාන්සෙලා දෙන්නා පුටුවල වාඩී වෙලා ඉන්නකං විදේශීය ප්‍රේශණ එන්නෑ , රටට ඩොලර් එන්නෑ , උද්ඝෝෂණ නවතින්නෑ , රට අරාජික කරන්නේ තතමුන්නාන්සෙලා ගෙවල් අස්සේ හැංගිලා ඉදලා. !!

    • සිකා says:

      කවුද ඔබතුමාගේ ඊලග අගමැති කියන එක විතරක් කියන්න. එතකොට ඉතුරු පුරස්න ඔක්කොටම උත්තර අපිට හිතාගන්න පුලුවන්.

      • කාලකන්ණි දේශපාලනය තුරන් කරමු..🤩🤩🤩 says:

        ගොන් ප්‍රශ්න අහන්න එපා මනුස්සයෝ. මුලින් මේ රාජපක්ෂලාව දේශපාලනෙන් එලොවන්න ඕනෙ .. ඊළඟට රටට ගැලපෙන සුදුසුම කෙනෙක් පත්වෙයි. විදේශ රටවල ඉන්න කට්ටිය $ එවන්නෙ නැත්තෙ .. මේ හොර රාජපක්ෂලා නිසා. රාජපක්ෂලා නැත්තම් ලංකාව කරන යන්න බැහැ කියන්නෙ .. දේශපාලන වහල්ලු.

        • ඉස්සෙල්ලා දේශපාලනේ ඉගෙන ගෙන වරෙන් says:

          තියෙන මුක්කුව ගලවන්න කලින් වෙන මුක්කුවක් ගහල හිටපං. නැත්තන් වෙන්නෙ මුක්කුව ගලවන්න ගිය රිලවට වෙච්ච දේ.

          • Anil Kumara says:

            කටේ මසුරං දාන්ඩ වටින කතාව. ඒක තමයි සැබෑ යථාර්තය.

        • බෝර්න් අගේන් ගංජා සෙට් says:

          ඉතින් තමුසෙගෙ සිරිල් ගාමිණී උතුමාණන්ට බෝර්න් අගේන් ගංජා සෙට් එකත් එක්ක ඇවිත් රට භාරගන්න කියපං. එතකොට ඩයස්පෝරාවත් එක්ක කරන්න ප්‍රළුවන් හොදටම.

      • Kishan says:

        උන්ට අගමැති කෙනෙක් පත් කරගන්න විදියක් නෑ. බිකෝස් ප්‍රශ්නෙ විසඳන්න මොලයක් තියෙනෙ එකෙක් විපක්ශෙ නෑ. ඉන්නෙ කතන්දර පප්පලා සමඟ අන්තවාදීන් සෙට් එකක් විතරයි. ඒක නිසා තමයි කෝඳුරු තෙල් හත්පට්ටියයි තවත් ටිකයි ඉල්ලන්නේ අනුරයියා සහ පුතානෝ.

    • Jayantha says:

      ආ ගවුමා අගරදගුරු කෝලම සනීපෙන්ද, උන්දාව මතක් කරා කියන්න.

      • ගම රාල says:

        ඊට අමතරව උන්දගෙ මෑණියන් වහන්සේවත් මතක්කල බවත් කියන්න.

    • Kamalanath says:

      ඉතින් තමුසෙගෙ සිරිල් ගාමිණී උතුමාණන්ට බෝර්න් අගේන් ගංජා සෙට් එකත් එක්ක ඇවිත් රට භාරගන්න කියපං. එතකොට ඩයස්පෝරාවත් එක්ක කරන්න ප්‍රළුවන් හොදටම.

      • Pronto says:

        A senseless comment. You are talking through your hat.

      • Alfread de Costa says:

        මටත් මතකයි මේකා ඒ දවස් වල අර ක්‍රිකට් කේස් එකේදී බෝර්න් අගේන් එකට රෙද්ද උස්සන් කඩේ ගියා. කාලකන්නි හැත්ත. රටට කෙල වෙනවනම් ඕන දෙයක් කරනව. අගරදගුරුත් රට ගිනිතියන්න ලෝකෙ වටේ බොරු කිය කිය ඇවිදින්නේ. ඕකට තමයි කියන්නේ නාකි විසේ ගෙටත් උසේ කියල.

      • John the Baptist says:

        කතෝලික පල්ලිය හසුරවන්නෙ දෙමල ඩයස්පෝරාව ඇතුලු විදේශ බලවේග.

    • සංස්කරණය says:

      ගෞම් ඊයාරාජ් ගොපෛය්යෝ, අපේ BOC වැඩකරණ වඩුමුන්න වලව්වේ ලොකු මැණිකේ (ඩොටේ) බදින්න ඉන්න බන J P MORGAN එකේ ලොක්ක.
      මගේ බැණ.
      උබ වගේ ගොපෛය්යෝ නෙමේ.
      සල්ලි ගැන බයවෙනද එපා ගෞම් ඊයාරාජ්ක මස්සිනා.
      පිනට බොන්ද තියෙන වදෝ

    • sajith says:

      රටේ නායක ගොබ්බයො පිස්සු කෙලිනකොට මෙන්න මේ වගේ මඥ්ඥං ඩයල් එලි බහිනව. රටක් හදන්න ක්‍රමයක් ප්‍රතිපත්තියක් දන්නෙ නැති මේ වගේ කුණු චරිත ඔහේ හැම එකටම බැණ බැණ ඉන්නවා. සල්ලි වලට කණු කථා ලිය ලිය ඉන්නෙ නැතුව ජොබ් එකක් හොයා ගනින්.

    • GU-VP බංකොලොත් ගෞම් ඊයාරාජ් says:

      ගෞම් ඊයාරාජ්, උබ වගේ ගොපෛය්යෝ නෙමේ
      ගෝපෛඉයො තොගේ පුක්ක් ගහන්ඩ වරෙන්කො

    • KD says:

      If you think this is chaos wait and see what happens if MR resigns. You have absolutely no idea how good you have it even today right now. You will be dreaming of today’s situation in one month if MR resigns.

      • James says:

        Exactly, that is the grand realisation of 6.9 million of people, just less than two years after electing this president and the government having victoriously toppled the previous one!

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      ගෞම්,සැඟවුන අමුත්තා හොයනවා වගේ රටක නායකයො හොයන්න බැහැ.ඊළඟට රට බාර ගන්නෙ කවුද යන්න ජනතාව දැන ගත යුතුයි.ජනතා පරමාධිපත්‍ය ගැන පුරසාරම් දොඩන අය මෙය වටහා නොගත හොත් රට අරාජික වීම වැලැක්විය නොහැකියි.අපිත් පුන පුනා කියන්නෙ මේ අය ඉවත් වී වෙනත් නිෂ්චිත කණ්ඩායමකට රට බාර දිය යුතු බවයි.ඔබට තිබෙන්නේ රාජපක්‍ෂ ඇලජික් එකක්.එය පෞද්ගලික ගැටලුවක්.රට යනු පොදු ප්‍රශ්ණයක්.ඔබේ පෞද්ගලික ඔලුව රදය රටේ පොදු ප්‍රශ්ණයට ඈඳන්න එපා.ඔවුන් ඉවත් වූ පසු නායකත්වය බාර ගන්නා ඔබ කියනා පරිදි ඒ ඉන්විසිබල් නායකයින් එක රැයින් ඩොලර් ප්‍රශ්ණය විසඳනවාද​?එතරම් විශ්වාසයක් තිබෙනවා නම් ඒ නායකයින් කවුද කියා ජනතාවට පෙන්වන්න​.

  2. කතෝලික සභාව, දෙමල ඩයස්පෝරාව, මුස්ලිම් ලීගය එකතුවෙලා සිංහල බෞද්ධ නායකයන් විනාශ කරන්න හදනවා. රාජපක්ෂවරු විනාශ කරන්න උත්සාහ කරන්නේ සිංහල බෞද්ධයා ඔවුන් හා ඒතරම් දැඩි බැදීමක් තියන නිසායි. හැබැයි තවමත් නිශ්ශබ්දව සිටින සිංහල බෞද්ධයා අවදිකරගැනීම අතිශය භයානක බව තුන්කට්ටුව දැන ගත යුතුයි.

    • saman says:

      උබේ පු ක බත් බ​ැලයා

      • Hemantha says:

        දැනට අක්‍රීයව ඉන්න පිරිස් නැගිට්ටව ගත්තොත් නම් තොට ඒක හරියටම බලා ගන්න පුලුවන්

      • BUBBLE says:

        ඇත්ත අහන්න අමාරුයි නේද ? බෞද්ධයො නිදි නැහැ.

      • Christopher says:

        saman කියන්නෙ සිංහලෙන් කොටන කොටියෙක්.

    • asa says:

      හරියට හරි. කථාව.

    • Janaka from Mathara says:

      යක්ෂයාගෙ කතාව සමග 100% ක් එකඟයි.

    • John the Baptist says:

      අද බුද්ධ ශාසණය කොච්චර විකෘති වෙලාද, විකෘති කරලද කියතොත් අපේ සමහරක් තරුණ හාමුදුරුවරු සහ ඔවුන්ගේ ගුරුහාමුදුරුවත් දන්නෙ නෑ ශාසණයට කරල තියෙන හානිය. අද මම දැක්ක නිව්ස් වලට පෙන්නනව ජාතික භික්ෂූ පෙරමුනේ භික්ෂූණ් වහණ්සේලා කණ්ඩායමක් බදුල්ල නගරයේ උපවාසයක් හා සත්‍යග්‍රහයක් කරනවා ඉටිපන්දම් පත්තු කරල. ඒ භික්ෂූණ් වහණ්සේලා කණ්ඩායම දන්නෙ නෑ ඉටිපන්දම් පත්තු කිරීම කතෝලික ආගමේ චාරිත්‍රවල කොටසක් කියලවත්.

  3. වින්නැහි රාළ says:

    ආංඩුව මේ වෙලාවේ ගෙදර යවන්න ඕනෑ අය.
    ගම්මන්පිල හා වීරවංශ-බැසිල් විරෝධය.
    චරිත් ගොඩහේවා හා වියත් මග- මහින්ද විරෝධය
    ජප්පන් හා පෙරෙට්ටන්-රට අවුල් කිරීම
    අනතරේ ඇට්ටිම්බන්- වෙන වැඩක් නැති කම.
    සජබෙ -පෙළක් එවුන් -හීන දැකීම. (සජිත් පුතාණෝ මීට බයය.)
    ජනාධිපති-මහින්ද වටා ඉන්න හොර රැළ එළවීමට.
    කලා කරුවන්- මේ ලෝකේ දෙයක් තේරී නොවේ.කෑ කෝ ගැසීම මෝස්තරයක් වීම නිසා.

    • RAW Agent says:

      සුපිරිම විග්‍රහය

    • 🙈හෙළුව පෙනේ🙈 says:

      ඈ බං එතකොට බැසිල් වැටෙන්නෙ ගෙදර යවන්ඩ ඕනෙ නැති ගොඩටද ?

  4. GU-SAKKILI-SIRA says:

    A look at how more sustainable aircraft should impact the civil aviation fleet and MRO expenditures over the next decade.

  5. චන්ද දායක says:

    උදේට එකක් කියනවා , හැන්දෑවට තව එකක් කියනවා , රෑට පොඩි ෂොට් එකක් දාගත්තම තව එකක් දොඩවනවා .පිස්සු පීකුදු .

  6. නාමල් says:

    දෙමළ ඩයස්පෝරාව මගින් සියලුම වියදම් දරා මේ මෝඩ රැලක් උද්ඝෝෂණ කරවන්නේ උන්ට යුද්ධයකින් දිනාගන්න බැරි උන ඊලම් රාජ්‍යය නොමිලයේ ලබා ගන්නයි. මහින්ද එලවා දමා කවුරුන්ද බලයට ගේන්නේ ? ඇයි මේ නම හෙලිකරන්න බැරි ?

    • VIVA says:

      දැන්වත් හාමුදුරුවන් සීන් එකට බහින්න ඕන. නැති නම් බෞද්ධයා ඉවරයි.

      • John the Baptist says:

        ඕමල්පේ සෝභිත හාමුදුරුවොනම් කියන්නෙ බෝර්න් අගේන් සජිත්ව බලයට ගේන්ඩ මේ ආණ්ඩුව ඉල්ලා අස්වියයුතුයි කියලයි.

  7. sana says:

    රාජපක්ෂ මහතා “නැහැ මම අස්වෙන්නේ නැහැ. බය වෙන්න එපා” යැයි කීය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කථාව මෙසේය…..

    ethakota me news eka ugandawe agamati ganada??

  8. Asoka says:

    අගමැති තනතුර බාරදිය යුත්තේ වියවස්ථානුකූලව මහඡන චන්දයෙන්ම පාර්ලිමේන්තුවට පත්වූ කෙනෙකු පමණයි. මේ 225 හොඳ නැති වුනත් හොඳ වුනත් ඒ අය අතරින්ම පමණයි.හාමුදුරුවෝත් දේශපාලනය දන්නෙ නැතිනම් ඉගෙනගන්න ගණිකාවක් අතින් අතට මාරු කරනව වගේ රාජ්‍යයක බලය මාරු කල නොහැකි බව.

  9. කූඨ කුහක බටහිරයන්ගේ සමස්ථ වංචනික ක්‍රෘතීම අර්බුධ වහා නිමාකරනු,.! says:

    # අවදිවන්න,.!

    කූඨ කුහක බටහිරයන්ගේ සමස්ථ වංචනික ක්‍රෘතීම අර්බුධ වහා නිමාකරනු,.!

    කූඨ කුහක බටහිරයන්ගේ සමස්ථ වංචනික ක්‍රෘතීම අර්බුධ වහා නිමාකරනු,.!

    ක්‍රෘතිමව ත්‍රස්ථවාදය, වසංගත මවාපා, ත්‍රස්ථයන් නිර්මාණකර, ඡනයා බෙදා වෙන්කර අර්භූධ නිර්මාණය කරමින්,බ්‍රීතාන්‍ය සහ අමෙරිකානු නාසිවාදී මූළධර්මවාදී, බටහිරයන් රට කොළ්ළකෑමට සැරසෙනු ලබයි,.

    #මර නින්දෙන් අවදිවනු,.!

    රැසියානු සහයෝගී සහෝදරත්වය යටතේ ලබාගතහැකි තෙල් සහ ගෑස් තුලින් කිිසිම රෙඡීමයකට කොමිස් ලබා නොදෙනා බව අවධාරණයකරනා අතර,.!

    සර්ව ඡනතාවාදී රැසියානු රඡය” බොරතෙල් ගෑස් ඡනතාවට ලබාදියහැකි ආසසන්න මිළගනන් වන්නේ,.!

    #.ඩීසල් මිළ රැපියල්, 110,.!
    #.පෙට්‍රල් මිළ රැපියල් 125,.!
    #.කිලෝ ග්‍ර්‍රෑම් 12, ගැස් මිළ 1050,.!

    #මර නින්දෙන් වහා අවදිවනු,.!

    බටහිර මිනිමරැ ආක්‍රමිකයන්ගේ,වංචනික විව්‍රෘත ආර්ථිකයැයි කියාගන්නා නව යටත්විඡිත වදයට, ආර්ථික මළපුඩුවට ඡනතාවගේ ගෙළ සිර නොකරනු,.!

    සාධාරණය යුක්තිය සඳහා සැමදා පෙනීසිටිනා රැසියානු මිත්‍ර රාඡ්‍ය සමග ඵකතුවී,බටහිර ආර්ථිකයේ රෑකඪ බවට පත් නොවී, වහා ඡනතාවාදීව ක්‍රීයාත්මක වනු,.!

    සමස්ථ වංචනික ක්‍රෘතීම අර්බුධ වහා නිමාකරනු,.!
    ඡනතා අරගළයට නියත ඡය,.!

    කූඨ කුහක බටහිරයන්ගේ සමස්ථ වංචනික ක්‍රෘතීම අර්බුධ වහා නිමාකරනු,.!

    #මර නින්දෙන් වහා වහා අවදිවනු,.!

  10. Sunil Perera says:

    මේ මිනිහා කටඇරියොත් කරන්නෙ අනිත් එවුන්ව මුලා කිරීමක්… රට තමුසෙයි තමුසෙගෙ පරම්පරාවයි දැනටමත් ආරාජික කරලා ඉවරයි කියලා තේරුම් ගන්නවා… කිසිම වැඩක් නොකර මහජන මුදල් තවත් කාබාසිනියා කර කර එල්ලිලා ඉන්නෙ නැතිව මකබෑවෙනවනම් රට ගොඩ එයි…

    • Chandrika Pandaranayakam says:

      අන්න හරි! ඊට පස්සෙ කතෝලික පල්ලියයි, දෙමල ඩයස්පෝරාවයි, මරක්කල මවුලානාලයි එකතුවෙලා ලස්සනට රට පාලනය කරයි. ඊට ඉඩදී ගෝඨාභය වහා පල්ලම් බහිනු.

Main News