ඉල්ලා අස්වනු.. නැතොත් විශ්වාස භංගයෙන් පන්නා දමනවා..- ඇමති නිමල් සිරිපාල ශ‍්‍රීලනිප නිල මතය අගමැති රනිල්ට දන්වයි..

April 3, 2018 at 12:40 pm | lanka C news
ඉල්ලා අස්වනු.. නැතොත් විශ්වාස භංගයෙන් පන්නා දමනවා..- ඇමති නිමල් සිරිපාල ශ‍්‍රීලනිප නිල මතය අගමැති රනිල්ට දන්වයි..

විශ්වාස බංගය හෙට දිනයේ විවාදයට ගැනීම පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

ඊයේ රාත‍්‍රියේ රැුස්වුනු ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍ර කණ්ඩායමේ ඒකමතික තීරණයද ඇමතිවරයා විසින් අගමැතිවරයාට නිල වශයෙන් දන්වා ඇත.

අගමැතිවරයා ඉල්ලා අස් නොවුන හොත් විශ්වාස භංගයේදී ඔහුව පරාජය කිරීමට ශ‍්‍රිලනිප මන්ත‍්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව තීරණය කර තිබේ.

4 views

7 Comments to “ඉල්ලා අස්වනු.. නැතොත් විශ්වාස භංගයෙන් පන්නා දමනවා..- ඇමති නිමල් සිරිපාල ශ‍්‍රීලනිප නිල මතය අගමැති රනිල්ට දන්වයි..”

  1. Kalana Premadasa says:

    The US, UK, Norway, EU and India must be working overtime to save their darling Ranil.

    • gamini says:

      අගමැති සිහින පෙන්වා විපක්ෂ නායකත්වය පෙම්බදින කුමරා අන්තිමේ පොහොට්ටුව නටුවෙන් කඩයි.

    • InsideMan Sean says:

      Yes, Athul Keshap is staying day and night in Temple Trees, and trying to brain wash Ministers and MP’s.

      • LION says:

        රනිල් බැංකු හොරා විශ්වාස භංගයෙන් පන්නා දමව් ..ඔහු තවත් හිටියොත් ලංකාවේ අවසානය

  2. Kamal says:

    පොහොට්ටුව දෙන්නම් බැටේ නේද?

  3. Open mind says:

    හොඳ වෙලාවට ජනතාව මේ වගේ” උත්තමයො” පාර්ලිමේන්තුවට තෝරා පත් කළේ.

    • හින්බබා සියා says:

      මෝඩ ජන්දදායකයෝ නිසා මුළු රටේම විනාශය ලගා වී ඇත ..දැන් දුම්මල ගහලවත් බටලන්දේ රනිල් පන්නන්න බැහැ වගෙයි
      නරකද හනුමා යාගයක් කලොත් ….

Main News