ඉල්ලා අස්වනු.. බදියුදීන්ට ජනාධිපති දන්වයි..

June 2, 2019 at 10:32 pm | lanka C news
ඉල්ලා අස්වනු.. බදියුදීන්ට ජනාධිපති දන්වයි..

වාණිජ හා පාරිභෝගික කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන්ට දුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇත.

හෙට දිනය ඇතුලත බදියුදීන් ඇමතිවරයාද ඉල්ලා අස්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

ඇමතිවරයා ඉල්ලා අස්නොවුනහොත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර එකගතාවයෙන් ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ව්‍යවස්ථාව අනුව හැකිය.

34 views

24 Comments to “ඉල්ලා අස්වනු.. බදියුදීන්ට ජනාධිපති දන්වයි..”

  1. Open mind says:

    21 ප්රහාරය……වගකීම බිඳ වැටීම කණපිට හැරවීමේ වැයම ද මෙසේම පරදවමු.

  2. හුරේ ..රේ….හුරේ….රේ…අපේ රටෙත් එහෙනම් ජානාධිපති කෙනෙක් ඉන්නව ඈ. ඔන්න බදුර්ඩීන් කොල්ලො දැන් අපේ ජනාධිපති ගොයිය ඇහරිල ඉන්නෙ හොදේ . සෙල්ලම් කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා හොදේ……

    ඒත් තාම භාගෙට තමා ඇහැරිල තියෙන්නෙ. ඵ්කනෙ තාමත් බෝල පාස් කර කර ඉන්නෙ. කෙලින් තීන්දුවක් නොගෙන. බලමුකෝ ….හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටයි කියනවනෙ….

  3. sw says:

    රතනගේ බොරු රංගනය හිටන් සහ UNP බේරාගැනීමයි .විශ්වාස භන්ගෙදී රිෂාඩ් පැරදුනොත් රනිල් අමාරුවේ .රතන ගේ වැඩ කොහොමද ?

  4. Pol Toku says:

    පිස්සු හැදෙන සඳ, ආයි රට යන්න තිබ්බනේ රට ගිනිගන්න කං? මෙයා ගිය උත්සවයට ආපු එකම රාඡ්‍ය නායකයා, අනිත් රටවල්වලින් පැමින ඇත්තේ මන්ත්‍රීන්…

  5. Ponna Gammanpila says:

    පොන්න මිනිසුන් වෙසෙන ලෝකේ බලුම රට

  6. Sadda says:

    මේ සියල්ල විය යුත්තේ කල පව් සමාකරගැනීමට විතරයි. පව්කාරයන්ට ගල් ගැසීම ජනතාවට භාරයි.

Main News