ඉල්ලා අස්වීම ටොං පචයක්.. මුස්ලිම් ඇමතිලා නිවසේ සිට වැඩ.. දුරකතනයෙන් නියෝග දෙයි.. ලිපි ගෙන්වා ගනී.. වරප‍්‍රසාද තව දුරටත්.. කාර්යමණ්ඩල, සභාපතිලා එහෙමමයි..

June 6, 2019 at 10:40 am | lanka C news
ඉල්ලා අස්වීම ටොං පචයක්.. මුස්ලිම් ඇමතිලා නිවසේ සිට වැඩ.. දුරකතනයෙන් නියෝග දෙයි.. ලිපි ගෙන්වා ගනී.. වරප‍්‍රසාද තව දුරටත්.. කාර්යමණ්ඩල, සභාපතිලා එහෙමමයි..

ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ බව කියූ කිසිදු ඇමතිවරයෙකුගේ අස්විමේ ලිපි මේ වන තුරුත් ලැබී නැති බව ජනාධිපති ලේකම් කාර්යාලය තහවුරු කරයි.

ඔවුන් කිසිවෙකු නිල වාහනද බාරදී නැති අතර පුද්ගලික කාර්ය මණ්ඩලයන්ද තව දුරටත් පුරුදු පරිදි කටයුතු කරන බව එම අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකුම තහවුරු කලේය.

ඔවුන් විසින් ආයතන සදහා පත් කරන ලද සභාපතිවරුන් ඇතුළු අධක්‍්‍යෂ මණ්ඩලද තව දුරටත් ක‍්‍රියාත්මක වෙමින් තිබේ.

ඉල්ලා අස්වූ සියළු දෙනාම නිවෙස් වලට වී අමාත්‍යංශය මෙහෙයවමින් සිටින බවත් ලිපි ලේඛණ පවා ගෙන්වාගෙන නියෝග දෙන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේය.

34 views

14 Comments to “ඉල්ලා අස්වීම ටොං පචයක්.. මුස්ලිම් ඇමතිලා නිවසේ සිට වැඩ.. දුරකතනයෙන් නියෝග දෙයි.. ලිපි ගෙන්වා ගනී.. වරප‍්‍රසාද තව දුරටත්.. කාර්යමණ්ඩල, සභාපතිලා එහෙමමයි..”

  1. PISSO says:

    hakimlata chanda padanamak nathi nisa me sellamen ,boru jathi almak pennala muskim chanda tika goda dagantae baluwe,akath dan aul wela wage,muslim ayageth dan olu hodae

  2. Angoda Buva says:

    මුස්ලිම් ඇමතිවරුන්ගේ මෙම ඉල්ලා අස්වීම මුලු රටක් මුලා කරන ලද අමූලික බොරු රගපෑමකි. එය එසේ නොවන්නේ නම්

    1. සියලුම ඇමති වරුන් විසින් ජනපති යැවූ ඉල්ලා අස්වීමේ ලිපි වහා රටට හෙලි කරව්

    2. ජනපති කාර්ය්‍යාලය එම ලිපි ලැබුනු බව තහවුරු කළ යුතුය.

    3. එසේම ජනපති විසින් ඉල්ලා අස්වීම් පිලිගත් ඇමති වරුන්ගේ නම් රටට හෙලිකළ යුතුය.

    4. එසේ ඉල්ලා අස්වූ ඇමති වරුන් වෙනුවට නව ඇමති වරුන් දිවුරුම් දිය යුතුය.

    5. ඉල්ල අ අස්වූ ඇමතිවරුන් සේම අලුතින් පත්වූ ඇමති වරුන්ද ගැසට් කළ යුතුය.

    ඉහත කරුණු සියල්ල වහා ඉටුකරන තුරු මේ සිදුකර ඇත්තේ සියලුම ජාතීන් මුලා කරන බොරු රග පෑමක් බව පමනක් අප හොදින් සිත තබා ගත යුතුය.

    රටක ජනතාවක් මෙලස ගොනාට අන්දවන්නට ලැජ්ජා බය ඇති කිසිදු රජයකට නොහැක. එහෙත් මුන්ට ඒ දෙක ගෑවී හෝ නැති බැවින් එවැනි දේ කිරීම ඉතා පහසුය. එසේම රජයට එවැනි නින්දිත වැඩ කිරීමට ඉඩදී නිදා සිටීමට වගකිවයුතු විපක්ෂයකටද කෙසේවත් ඉඩ දිය නොහැක.

  3. viraya says:

    Vendi says,ta> tamuseye ammmmata hukawann nna ballllo set ekak ewannnada.

Main News