ඉස්ලාම් අන්තවාදී ඇමතිලාට නීතිය ක‍්‍රියාත්මක කරනු.. පොල්ගහවෙල හර්තාල්.. විරෝධතා..

June 4, 2019 at 12:40 pm | lanka C news
ඉස්ලාම් අන්තවාදී ඇමතිලාට නීතිය ක‍්‍රියාත්මක කරනු.. පොල්ගහවෙල හර්තාල්.. විරෝධතා..

පොල්ගහවෙල නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමමින් අද දිනයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණ.

පොල්ගහවෙල දුටුගැමුණු හන්දියේ දී මෙම විරෝධතාවය පැවැත්වෙන අතර විරෝධතාකරුවන් කියා සිටින්නේ ඉස්ලාම් අන්තවාදය පතුරවා හැරීමට සහාය දුන් සියලු දේශපාලකයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

පොල්ගහවෙල ව්‍යාපාරික සංගමය ඇතුළු සංවිධාන ගණනාවක් විසින් මෙම විරෝධතාව පවත්වනු ලැබීය.

36,154 Viewers

6 Comments to “ඉස්ලාම් අන්තවාදී ඇමතිලාට නීතිය ක‍්‍රියාත්මක කරනු.. පොල්ගහවෙල හර්තාල්.. විරෝධතා..”

  1. Nim says:

    ” DAN SATHUTU ”
    BANKU HORA
    NAW HORA
    KUTTI KANA RATHU ALI PATAW,
    ATHULU HORA RALA
    SRI LANKA BOOMEYEN
    ATHUGA DAMAW.

  2. Lokka says:

    Are you proposing jungle law?

  3. sinha le says:

    අපිත් පටන්ගමු

    ලොව පුරා රටවල් ඉස්ලාම් ආගමික අන්තවාදයට මිනිසුන් හරවාගැනීමේ උවදුර මැඩපැවැත්වීම පිණිස විවිධ ක්‍රියාමාර්ග වලට යොමුවෙමින් සිටින වකවානුවක තජිකිස්තාන රජය විසින් එරට පිරිමින්ගේ රැවුල බලහත්කාරයෙන් කපා දැමීමේ වැඩසටහනක් ආරම්භ කරනු ලැබ තිබේ.

    මේ වැඩපිළිවෙල රජය විසින් හඳුන්වා ඇත්තේ ‘අන්තගාමිත්වයෙන් මුදා ගැනීමේ වැඩසටහන’ යනුවෙන්.

    තජිකිස්තානයේ කාත්ලන් (Khatlon) පළාතේ පොලීසිය පවසන ආකාරයට මේ සතියේ මුල් දවස් කීපය තුළ පමණක් පොලීසිය විසින් මිනිසුන් 13000කගේ රැවුල් බලහත්කාරයෙන් කපා දමනු ලැබ තිබේ.

  4. sunimal says:

    1973 දී සවුදියට තෙල් සල්ලි වැහි වැහීමත් සමග වහබි මතවාද ප්‍රචලිත කිිරීමට සවුදි රජය විසින් වහබි විශ්ව විද්‍යාල පිහිටෙව්වා. ලංකාවේ තෝරා ගත් මුස්ලිම් ගැටයින්ටත් එහි ශිෂ්‍යත්ව දුන්නා. වහබ්වාදය යනු සවුදියේ මූලධර්ම වාදි ඉස්ලාම් අාගමික කොටසය්. 1980 සිට සවුදියේ සහ ඊජිප්තුවේ පුහුනු කල තව්හීද්ලා ලංකාවේ මද්රාසා වල කුරාණයේ සඳහන් මූලධර්ම පද මුස්ලිම් ගැටයින්ට පහදා දුන්නා.

    1990 වෙනකොට ඉස්ලාම් අන්තවාදය ලංකාවේ ඉස්මුරුත්තුවටම නැගල ඉවරය්. අප කුඩා කල ලංකාවේ දැක්කේ ඔලුව සාරි පොටෙන් වහගන ගන ගිිය සම්ප්‍රදායික මුසල්මන ගැහැනුය්. අද පාරෙ ගියත් අැපලෝ ගියත් දකින්නේ බිල්ලො සහ ලෝගු ලා ගත් රැවුල් කාරයිනුය්.

    1990 සිට ACJU වහබියන් සූෆි මුසල්මානුවන් සමග ගැටුම් පටන් ගත්තා. අබ්දුල්ලා RAH නම් සූෆි සාන්තුවරයෙක් කාතන්කුඩි සූෆි මධ්‍යස්ථානයට/පල්ලියට බොම්බ ගැහුවා. චන්ද්‍රිකාගෙ කාලේ රට පුරා සූෆි මුස්ලිම්වරැන්ගේ පල්ලි, ගෙවල් සහ ව්‍යාපාර දිගින් දිගටම ගිනි තිබ්බා. බේරැවලදී සූෆි වරැ ගහ මරා දැම්මා. 2006දී අබ්දුල්ලා මල විට වහබියන් ඔහුගේ මිනිිය පල්ලියේ මහිදන් කරන්න දුන්නෙ නැහැ. මහා හර්තාලයක් පවත්වා භීෂණයක් පැතිරෙව්වා. පත්තර ඒවා වැහුවා. යහපාලනය අද කතා කරන්නේ ඥාණසාරගේ සිංහල අන්තවාදය ගැනය්. අැත්තටම තව්හීද්, සූෆි ගැටුම ගැන වෙනම ලිය යුතු තරමටම අද වෙනකොට ලංකාවේ මුස්ලිම් මුස්ලිම් ගැටුම් උග්‍ර වෙලා.

    වාසනාවට ඥාණසාර හිමි වැන්නන් නිසා අද ගමේ සිංහලයා මුසල්මනයා සහ ඔහුගේ ආගම ගැන හරි හැටි තේරැම් ගන්න පටන් ගෙන තිබෙනවා.

  5. SL says:

    ඉස්ලාම් අන්තවාදෙට එරෙහි සියලුම නීති .ෂරියා බැංකු, ෂරියා පාසල්, වහබි ඉගැන්වීම්, ජිහාදී ඉගැන්වීම්, දරුවෝ 3කට වැඩිය හැදීම තහනම් නොකර චන්දෙ ඉල්ලන්න ගමට එන්න එපා . ඉන්න මත්රිලට එකතු වෙලා රටට අවශ්‍ය නීති හදන්න බැරි නම් උඹලට චන්දෙත් නැහැ !

Main News