ඉල්ලා අස්වූ ඇමති විපක්‍ෂයේ අසුන් ගනී..

January 24, 2017 at 3:00 pm | lanka C news
ඉල්ලා අස්වූ ඇමති විපක්‍ෂයේ අසුන් ගනී..

පසුගියදා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පුත්තලම දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා අද පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගත්තේය.

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග ඔහු සභාවට පැමිණියේය.

38 views
Main News