ඉල්ලා අස්වූ තිලක් මාරපනට නැවත නීතිය හා සාමය.. සාගලට විදේශ..
August 13, 2017 at 10:40 am | lanka C news
නීතිය හා සාමය අමාත්‍ය ධුරයට තිලක් මාරපන මහතා පත් කර විදේශ කටයුතු ඇමති ධුරයට සාගල රත්නායක මහතා පත් කිරීම සදහා වූ යෝජනාවක් සලකා බැලෙමින් තිබේ.
සාගල රත්නායක මහතා දරන නීතිය හා සාමය ඇමති ධුරය දැනට දරන්නේ සාගල රත්නායක මහතා වන අතර කලින් එම ඇමති ධුරය දැරු තිලක් මාරපන මහතා ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක් මත ධුරයෙන් ඉල්ලා අස්විය.
Royal peramuna. Yako wena ewun aittema naidda ponilata
Good choice..the whole world will think Sri Lanka is a gay paradise when Sagala talks..