ඉල්ලා අස්වූ පාරිභෝගික අධිකාරියේ ලොක්කාට මරණ තර්ජන.. බිරිද දරුවන් රටින් පිටවේ.. සතොස තවත් වංචා හෙලි කරයි..

September 29, 2021 at 10:22 pm | lanka C news
ඉල්ලා අස්වූ පාරිභෝගික අධිකාරියේ ලොක්කාට මරණ තර්ජන.. බිරිද දරුවන් රටින් පිටවේ.. සතොස තවත් වංචා හෙලි කරයි..

තමන්ට මරණිය තර්ජන නිතරම එල්ල වෙමින් ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

තම බිරිඳ හා දරුවා රටින් පිටව ගිය බවද ඔහු කියා සිටී.

සතොස ආයතනයේ දූෂණ වංචා සියල්ල තමන් හෙළි කරන බවත් ඇතැම් විට ජනාධිපතිතුමන් විසින් සතොස ආයතනය වසා දමනු ඇති බවත් ඔහු පවසයි.

සුදුලුණු පමණක් නොව උඳු, සීනි, පිටි වැනි ඒවා ද වංචාවන් සිදුවන බවත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

97,774 views

32 Comments to “ඉල්ලා අස්වූ පාරිභෝගික අධිකාරියේ ලොක්කාට මරණ තර්ජන.. බිරිද දරුවන් රටින් පිටවේ.. සතොස තවත් වංචා හෙලි කරයි..”

  1. Didi says:

    Oka balala Wahuwoth hondai. Kamak na Yaluwone kiyala Digatama karagena yanna kiwuwoth thama wade.

  2. Yohani says:

    This is a liar. He is not even living with his wife and son. For like the last 12 years. Check details….. he is a jobless liar looking to migrate to Canada

  3. SAMAN JAYARATNE says:

    හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නෑ තුශාණ් , එළිය , වියත්මග කියන්නේ මාර්කටින් ටූල් එකක් විතරයි , එළිය , වියත්මගවල් නිකන් ෆැන්ටසියක් විතරයි , ඒක ගෙනාපු කාටවත් ඒ කන්සෙප්ට් එක පොලවේ පැලකරන්න උවමනාවක් නෑ , එකයි වියත් මගේ හිටපු සැබැ වියත්තූ එ මග ඇතැරලා , එකේ ඇතුලේ හිටපු අවස්ථාවාදියො ටිකක් විතරක් ඉතුරු උනේ , මේ රටේ කිසිම දෙයක් ගැන ඔනාවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා ,මේ රටවල් මිනිසුන්ගේ චින්තන මොට කරලා හීන කුඩුපට්ටම් කරන රටවල් , මොනා උනත් කොන්දක් තියාගෙන කතාකරන්න පුලුවන් වීම ගැන සතුටුයි. ඔය ෆයිල් එක දෙන කෙනාට දීලා , තමන්ගේ පවුල සමග සතුටින් ඉස්සර හිටියා වගේ ජිවත් වෙන්න. ජය !

  4. ASK says:

    Well done, and Thank you Sir “තුෂාන් ගුණවර්ධන”, we need people like you!

    Gembata rata giya, Rata Gembata giya. Danna welandamakuth naha, hora gediyek witharai!

    මේ රටවල් මිනිසුන්ගේ චින්තන මොට කරලා හීන කුඩුපට්ටම් කරන රටවල්, the sad reality.

  5. Sirisena Yatawara says:

    The Thasura Gunawardena is political lair, what his personal & political background of that MAN……!#
    All his claims and blames are contradicted to each other . Trust could builds by not in words but by deeds.

Main News