ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් සියළු දෙනා යලි දිවුරුම් දෙන්න සූදානම්..

June 4, 2019 at 10:31 pm | lanka C news
ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් සියළු දෙනා යලි දිවුරුම් දෙන්න සූදානම්..

ඊයෙ දිනයේ ඇමති ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලද මුස්ලිම් ජාතික ඇමතිවරුන් නමදෙනා සම්බන්ධයෙන් චෝදනාවක් මාසයක කාලයක් ඇතුලත එල්ල නොවන්නේ නම් ඔවුන් නැවතත් ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙන බව නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

එම පිරිස සදහා ඇති චෝදනා බාර ගැනීම සදහාම පොලීසිය විසින් වෙනම අංශයක් පිහිටුවා ඇති බවද ඔහු සදහන් කලේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

43 views

19 Comments to “ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් සියළු දෙනා යලි දිවුරුම් දෙන්න සූදානම්..”

  1. Nim says:

    ” WATHURA NATANA THURU
    SAPAYAK WE DIYA KELIYE ”
    LAGADEEMA BOLA OKKOTAMA
    YANNA WENAWA
    RATA GAMA ATHA HARA.

  2. Asoka Liyanage says:

    තිබෙන වත්කමෙ ප්‍රමානය සොයලා උපයාගත් ක්‍රමය සොයන්න. වහාබි මුල් වලට සම්බන්ද කම් එලියට එයි.

  3. saman says:

    Please lodge complaints against Mujubar Rahuman too

  4. Hina Khaan says:

    ආ, එහෙනම් මේ හැමෝම ඉල්ලා අස්වෙලා තියෙන්නේ ඒ ගොල්ලන් වරදකාරි හැගීමෙන් පෙළෙන (Guilty conscious) නිසාද? මහජන මතය වුනේ බදුර්දීන්, හිස්බුල්ලා සහ අසාද් සාලි ඉවත් කරන්න කියලා නේ. අනිත් අට දෙනා ගැන කවුරුවත් මොකුත් කිවුවද? බදුර්දින්ට ඇති චෝදනා ඉදිරියේදී බලා ගත හැකියි.

Main News