ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමති පිරිස මහින්ද හමුවේ…

June 8, 2019 at 8:40 am | lanka C news
ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමති පිරිස මහින්ද හමුවේ…

ආණ්ඩුවේ දරන ලද ඇමති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්චා කිරීමට නියමිතය.

මෙම හමුව අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

49,971 Viewers

36 Comments to “ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමති පිරිස මහින්ද හමුවේ…”

  1. purawesiya says:

    ඔවුන් එක්ක මොන සාකච්චාද? ආයෙ හේත්තු කර ගත්තොත් අපේ චන්දය පොහොට්ටුවට නැහැ හරි නෙ.පුරවැසියා

    • හෙලයා says:

      මහමැතිවරණයෙදී පොහොට්ටුවෙ ජාතිකවාදීන්ට පමනක් මනාප⁣යක් දෙන්න වග බලා ගමු.

      • රටට හිතැති says:

        උබල වගේ බූරුවන්ගෙ ඡන්දෙ නැතත් මහින්ද දිනනව.

    • Bandara says:

      පුත රජ කරවීමට ඕනෑම අන්තවාදියෙක්…අංගුලිමාලටත් රහත්වෙන්න පුලුවන් වුණානම් මුස්ලිම් ඇමතිලට ඇයි බැරි…

    • saman says:

      Mahindaya ta kondak naha Sinhalayage petta ganna. We need another NARENDRA MODI in Sri Lanka.

    • Fernanado says:

      මට ඔයාල ගැන දුකයි

  2. අංකූරා says:

    බලමු , මහින්ද මහත්තයා මේක හැන්ඩ්ල් කරන ආකාරය ?. මේක එයාගෙ දැක්ම ජනතාවට කියන්න තියෙන අවස්ථාව !!.

    • kawinda says:

      me double game na-na la tika mahindagen passe yanne maha naayaka himiwaru hamuwenna. ehen nan munta aawadala pirithuth kiyayai. MR ge colours pennanna hondama welawa meka unath DEAL da ganiyda danne nehe. me hamuwata Wimal and Udaya sahabhaagi kara ganna eka hondai.

  3. sw says:

    අයින්වුනානම් අයින්වෙන්න කියලා දැනුම් දෙන්න .

  4. සිංහල බන්ඩා says:

    මහින්ද කුරාණයේ ඇති ‘ටකීයා කිට්මන්’ උපදේසය ගැන කියවා මුස්ලිමුන්ට බොරැ කරන්නා උගන්වා ඇති මැටි තේරැම් ගත යුතුය.

  5. RATA WESIYO says:

    All the National leaders should have a common stand ,on what their demands can be accomplished ,if their support is sought,after an election. Must not try to put country in trouble by agreeing to their unfair demands.

  6. gorilla says:

    dont forget what they have done in last October

  7. Ayotallah says:

    HE the former President should know very well the majority of SLPP supporters will totally reject any connection with this jihadists who are behind the gruesome murders of sinhalese catholics and foreigners by eliminating the infidels as they say to be with Allah.

  8. gothaya says:

    Karunakarala vadagath vidiyata hitiyoth namatath respect karai oba thumata, oya parain hamadamath amathila un dinum moka awath varaddaganna epa yaluwe me sare, mulu ratama oba samagai inne

  9. Sunil J Dahanayake says:

    My kind request from Mahinda is please do not take these racist bastards.

    If you take them, that would be a liability to your Pohhotuwa.

    Tell them that Mother Sri Lanka is much worth than these minority votes.

  10. Kasun says:

    Mahinda akka discus kalama un hoda aya wenawada?

  11. SLW says:

    මහින්ද තමයි හිස්බුල්ලා එක්ක සෙට් වෙලා අන්තවාදීන්ට උදව් කලේ. අහල තියෙනවද මහින්ද කවදාවත් හිස්බුල්ලාට මුකුත් කියනවා?

  12. Sri Lankan says:

    Wilpattuwa dnna wage Yaala ehemath dennada danne ne kathawa.

    Okkoma ekai, baleta enna oni deyak wikunan kai.

    Comparatively Mahinda and Gota is better than others, but after all, all of them are politicians and relatives among others. They spend Rs. 100 to gain Rs 1.

    For the last 30 years, if you check who were the parliamentarians ruling the country, you can find the majority of 225 are the idiots who were continuously failed to develop the country.

    So do you still want them to rule again and again?

  13. පොඩි එකා says:

    මුස්ලිම් ද්‍රවිඩ ඡනතාව පැත්තකට දාලා රට ගෙන යාම ප්‍රායෝගික නෑ.. කල යුත්තේ බලයට පත්වන රඡයක නායකයා සියළු ඡන කොටස් පාලනය කර ගත හැකි මට්ටමක සිට තීන්දු තීරණ ගැනීමයි.. නීතිය කාටත් පොදුවේ සැලකන බව සෑම ඡන කොටසකටම තේරුම් යා යුතුය. මෙතන සිදු වන්නේ එසේ නොවන බව ඡන කොටස් අතරේ සැක පැවතීමයි.. රාඡ්‍ය නායකයා ශ්‍රී ලංකාව පාලනය කරනවා විනා, වෙනත් රටවල්වලට ශ්‍රි ලංකාවේ රාඡ්‍ය නායකයා පාලනය කිරීමට ඉඩ නොදීමට තරම් රාඡ්‍ය නායකයා ශක්තිමත් නායකයෙක් විය යුතුය.. නොබැඳි ප්‍රතිපත්තිය මෙතනදී වැනෙන සුළු ප්‍රතිපත්තියක් නොවිය යුතුය…

  14. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Monawata hamuwenawada mahindage Rajapaksawa?

  15. Saba says:

    Ape vote eka onanam Muslim Aya samaga ekangatha anawashshyai. Apata ona Sinhala Anduwak. Hebei eken kiyanne nehe Anekuth Jatheenta karadara karana bawa. E ayatath inna puluwan hebei Sri Lankans la vidihata.

  16. ගංපෙරළිය says:

    මෙය පිල්ළියක් විය හැකිය. පරිහරණයේ දක්ෂතාවය මත සිංහල ඡන්දදායකයාගේ හැසිරීම තිීරණයවනු ඇත.

  17. RAYMOND says:

    ඔවුන් ආණ්ඩුව රකිනවා කිව්ව ඉතින් ආණ්ඩුව රැකගන්න කියලා කථාවට නොයන්න
    දැන් ඇමති කම ත් නෑනේ

  18. සිංහලයෙනි ඕකුන්ගේ සහය නැතුව තනියෙන් නැගිටියව්…

  19. Ekayana says:

    කොන්දේසි නැතුව සයලුම ජාතීන් සමග එක නීති රාමුවක් යටතේ වැඩ කිරීමට එකතුවීමේ වරදක් මම දකින්නේ නැ.

  20. vishnu says:

    එකෙක් හරි ගත්තොත් …..

  21. UD says:

    භයානක ප්‍රවෘත්තියක්….

  22. Sadda says:

    කවුරුන් කාව හමුවූවත් කමක් නෑ. රටෙ සියලු ජාතීන් වෙනුවෙන් සාධාරණ ප්‍රතිපත්තියක් තියේ නම්. මගේ අදහස, රටේ සියලුම අවස්තාව න් ජන අනුපාතයට අනුව දියයුතුයි. උදා. ම්ංත්‍රීකම් , ඇමතිකම්, නි., රජ්‍ය ඇමතිකම්, රැකියා, ව්‍යාපාරික අවස්තාව න් සදහා දෙන් රාජ්‍ය අනුග්‍රහය න් යනාදී සියල්ල. ඇමති මුස්ලිම් වූ පලියට ඒ අමාත්‍යාංශයේ රැකියා වලට වැඩියෙන් මුස්ලිම් අයව යෙදවීම අත් හිටුව යුතුයි.

  23. Ranjith Pushpakumara Perera says:

    ඔවුන් එක්ක මොන සාකච්චාද? ආයෙ හේත්තු කර ගත්තොත් අපේ චන්දය පොහොට්ටුවට නැහැ හරි නෙ.- Floating Voters

  24. Ananda says:

    මේ එන්නේ මොකටද කියල තේරුම් ගන්න. දැන් විශ්වාසය කඩවෙලා ඉවරයි. එකතුවෙන පැත්තට සිංහල ඡන්ද නැතිව යයි. හරිය.

    • Mathakaya says:

      Can you remember how they behaved when you were appointed by MY3 as PM ,removing Ranil? Even they knowing that majority race is very much against Ranil ( as clearly was evident from then recent local election results) ,they all got together to bring Ranil back,ignoring the majority peoples’wishes. Donot to get deceived and any decision can be taken after next election results.

  25. Peminda Jayasekara says:

    Will see how he will handle??????
    That will decide everything.

  26. Kamal says:

    Mahinda mahaththaya oyatath kiyanne sinhala anduwak apita one sinhalayata wadakarana, විල්පත්තුව awata pariwara කැලෑ ඇතුළු wanathara siyalla araksha kala yuthui, uthure nagenahira singalayanwa padinchi kalayuthui. Ekama neethiyak lankawr hama kenatama thiyena widiyata neethiya wenas kalayuthui. Muslim paksha, demala paksha, jvp, unp, nidahas ekak wath nathuwa andu karanna one. Nathnam api wena kenek hoyagannawa.

  27. Love nature says:

    වහබීන්ගෙන් ප්‍රවේසම් වෙන්න

  28. sinha le says:

    මේ අය සමග සම්බන්ද වීම පල්ලියේ මැරුන අයට කරන අපහසයක්

Main News