ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් වෙනුවෙන් ඇමතිලා පත් කරයි..

June 10, 2019 at 12:00 pm | lanka C news

ධුරයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික කැබිනට් ඇමතිවරුන්ගේ අමාත්‍යංශ සදහා වැඩබැලීමට ඇමතිවරුන් පත් කර ඇත.

ජනාධිපතිවරයා විසින් එසේ පත් කර ඇති වැඩබලන ඇමතිවරුන් මෙසේය.

නගර සැලසුම් ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන – ලකී ජයවර්ධන (රවුෆ් හකීම්)
කර්මාන්ත වාණිජ කටයුතු, නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන, වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන – බුද්ධික පතිරණ (රිෂාබ් බදියුදීන්)
මහාමාර්ග මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන – අනෝමා ගමගේ (කබිර් හෂීම්)

39,948 Viewers

8 Comments to “ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් වෙනුවෙන් ඇමතිලා පත් කරයි..”

  1. Gone gota says:

    Well-done !!!!!!

    • saman says:

      Sajith Premadasa’s people

      • cobra says:

        සිංහලනි දැන්වත් රට ජාතියට සේවයක් කරපියව් …අන්තවාදී හම්බ ඇමතිලා වගේ මහජන මුදල් ගසා කන්න එපා

  2. lal milano says:

    Bohoma Hondai.Minpasu Sinhalayata Pamanak Ratabaradeepalla. Unwa Api Balagannam.

  3. Jagath Silva says:

    muslim prajathantravadin elveemen , owun anthawadayata yomu wiya hek. eg. amirthalingam

  4. sinha le says:

    සුලු ජාතිය මහජාතියට බලය පෙන්නන්න හදනවානම් මෙසේ කල යුතුය

  5. වැඩ්ඩා says:

    ඉල්ලා අස් උනානම් ඉතින් නැවත පත්වීමක් අදාලම නෑ. මේක සෙල්ලමක් නෙවෙයි

  6. මේඝවර්ණ අභය says:

    පූරුවෙ පින් මහිම..
    රටට කෙලවුනත් , හොඳ උනත් මුන්ගෙ කල්ල මරේ

Leave a Comment

Main News