ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් ලබාදුන් බියකරු පණිවුඩ දෙක මෙන්න..

June 4, 2019 at 3:50 pm | lanka C news
ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් ලබාදුන් බියකරු පණිවුඩ දෙක මෙන්න..

වෛද්‍ය සාෆි සිහාබ්ඩීන්ට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පැමිණිල්ලක් ගොනු කිරීමට පැමිණි නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙම අදහස් පල කලේය.

මුස්ලිම් අමාත්‍යවරුන් ලබාදුන් පණිවුඩ දෙක මෙන්න

ඊයෙ අපි දැක්කා ලස්සන නාට්‍යයක්. රජයේ සිටින මුස්ලිම් අමාත්‍යවරුන් සියලු දෙනාම සිය ඉල්ලා අස්වීම් ලබා දුන්නා. මේ හරහා ප්‍රබල පණිවුඩ දෙකක් මුස්ලිම් අමාත්‍යවරුන් මෙරටට ලබා දීලා තියෙනවා. පළවෙනි පණිවුඩය තමයි සිංහලයන් වෙත ලබා දුන් පාඩම. මුස්ලිම් අමාත්‍යවරුන්, මන්ත්‍රිවරුන් සිය පක්ෂ භේද පසෙකින් තබා පක්ෂ හතරක මන්ත්‍රිවරුන් එකට එකතුවෙලා සාමූහික තීන්දුවක් ගත්තා. ඔවුන් පෙන්වා දුන්නා ඔවුන්ට පක්ෂයට වඩා ජාතිය ආගම ලොකුයි කියන එක. විශේෂයෙන්ම හැමවෙලේම කුලල් කා ගනිමින් ජාතිය අමතක කර දමා බලය ගැන පමණක් සිතමින් කටයුතු කරන ඡන්ද කුට්ටි ගැන පමණක් සිතා දේශපාලනය කරන සිංහල දේශපාලකයන්ට මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් ඉගෙනගනිල්ලා යයි අපි ඉල්ලීමක් කරනවා.

දෙවනුව ඔවුන් ලබාදුන් පණිවුඩය සිංහල සමාජයට හා මුස්ලිම් සමාජයටත් ඉතාම ව්‍යාකූල වූ පණිවුඩයක්. මේ ප්‍රශ්නයේදී අපි දිගින් දිගටම කියූ දේ තමයි මේ මුස්ලිම් අන්තවාදීන් සිටින්නේ අතලොස්සයි, බහුතර මුස්ලිම් ජනතාව අහිංසකයි කියන එක. පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රිවරුන් විසි එක් දෙනෙක් හිටියාට, අමාත්‍යවරුන් නව දෙනෙක් හිටියාට, අප දින වකවානු නම් ගම් සහිත නිශ්චිත චෝදනා නගා විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට පමණයි. අපි අන්තවාදියා ඉලක්ක කරලයි එහෙම කළේ. කබීර් හෂීම් අමාත්‍යවරයාට අප චෝදනා කළේ නැහැ. රවුෆ් හකීම් අමාත්‍යවරයාට අප චෝදනා එල්ල කළේ නැහැ. අන්තවාදියා සහ සාමාන්‍ය මුස්ලිම් ජනතාව අතර ඉරක් ඇඳලා වෙන් කරලා කටයුතු කරන්න අප උත්සාහ කළා. හැබැයි රිෂාඩ් බදුර්දීන් කියන තමන්ගේ සගයාට අන්තවාදය පිළිබඳ චෝදනා එල්ල වෙද්දී “ඔබ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී නම පිරිසිදු කර ගෙන එන්නැයි” උපදෙස් දෙනවා වෙනුවට අපේ එකෙක් මොනතරම් වැරදි කළත් ඔහුට අත තියන්නට අප දෙන්නේ නැහැ, ඔහු ඉවත් වෙනවා නම් අපද ඉවත් වෙනවා කියලා ඊයේ රටට දුන්න පණිවුඩය තමයි, මුස්ලිම් මන්ත්‍රිවරුන් අතර අන්තවාදීන් සහ සාමාන්‍ය මුස්ලීම් මන්ත්‍රිවරුන් වෙන් කර හඳුනා ගැනීමට හැකියාවක් නැහැ කියන එක.

මේ මුස්ලිම් මන්ත්‍රිවරු ඊයේ කළ ක්‍රියාව හරහා අන්තවාදීන් රැකගැනීම වෙනුවෙන් පෙනී සිටීම හරහා ඔවුන් අසරණ කලේ මෙරට අහිංසක මුස්ලිම් ජනතාව යි. මෙතෙක් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට සහාය දෙමින් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව අනෙකුත් ජනතාව හා එක්ව උද්ඝෝෂණය කරපු කටයුතු කරපු මුස්ලිම් ජනතාව අන්ත අසරණ තත්වයට මුස්ලිම් දේශපාලඥයන් විසින් ඊයේ ඇද දමා තියෙනවා. අපි ඔක්කොම එකයි කියන පණිවුඩය යි ඊයේ මුස්ලිම් අමාත්‍යවරුන් රටට දුන්නෙ. ඒ පණිවුඩය නිසා මේ රටේ ජාතිවාදී ආගම්වාදී කල කෝලාහල ඇතිවීමට ඉඩ තියෙනවා. එවැනි දෙයක් වුනොත්, මුස්ලිම් අන්තවාදයයි මුස්ලිම් ජනතාවයි අතර ඉරක් ගහල වෙන් කරන්න හදපු අපේ වෑයම වෙනස් කරලා සියලු දෙනාම එකයි කියන පණිවුඩය රටට දුන් මුස්ලිම් ඇමැතිවරුන් අනාගතයේ ඇතිවන කලබල පිළිබඳ වගකීම බාරගත යුතුයි.

– අරවින්ද අතුකෝරල

104,829 Viewers

23 Comments to “ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් ලබාදුන් බියකරු පණිවුඩ දෙක මෙන්න..”

  1. SL says:

    සිංහල මිනිස්සු දැන්වත් ඉගෙන ගෙන ,පක්ෂ පාට අමතක කරලා අපේ රටේ අපිට ඉන්න බැරිවෙන විදියට වහාබි අන්තවාද ය වපුරන සියලුම මාර්ග අවහිර කරන්න නීතිපොත සවිමත් කරයි කියල අපි බලාපොරත්තු වෙනවා සහ හැම පක්ෂයක් ම එකතු වෙලා රජය පිහිටුවන්න එන සුළු පක්ෂ වලට දෙන ඇමති පදවි ගණන ආයතන ගණන ගැන එකමතිකව තීරණයක් ගතයුතුය.මතක ත්යාගන්න ඔබලා සෙල්ලම් කරන්නේ දැලිපිහියක් එක්ක.රටේ සාමය ,අභිවුර්දිය සඳහා පක්ෂ පාට අමතක කර එය මොට කලයුතුයි .ආදර්ශයක් ඕනේ නම් ඊයේ බදියුදීන් ,හිස්බුල්ල බේරගන්න කරපු පර වැඩේ න් ඉගෙන ගන්න. කෙස් වෙතත් බදියුදීන් ගේ වත්කම්, ජමාත්ල අතර සම්භන්දය හොයල ඔහු නීතියෙන් හිර ගෙට තල්ලු කලයුතුයි .මතක තියාගන්න ඔරවුවත් අපේ අයගේ වෙළඳාම ශක්තිමත් කරන්න !

    • මූ මහා පචයා කියල ලෝකෙම දන්නවා. ඔක්‍තෝබර් 26 මහින්ද මහත්තයව අගමැති කරන්න පුලුවන් කියන ගොන් අදහස සිරාට දුන්නෙත් මූ තමයි.

      • වලස් මාමා says:

        නිකන් පලයන් බන් යන්න අන්තතවාදය ගැන ‌කොච්චර නම් කිව්වද? ‌රටට ‌මෙච්චර ‌ෙකෙළවිලා තිබිලත් ‌තොපි වගේ කඩේ යන උන් ඉන්න ඒක ගැන දුකයි. ‌තෝව හම්බවෙන්න ඉද්දි සාෆි ළගට ගියා නම් අද ‌කොච්චර ‌වෙනස් ‌‌වෙන්න තිබ්බද

  2. SL says:

    අමතක උනා ,කත්තන්කුඩි නගරෙට මුහුද හරහා බදු රහිතව එන භාණ්ඩ ගැන සොයල බලන්න

  3. David Milli-banda says:

    They can party for (01) after Wednesday Ramazan with the illgotten money. Take a holiday and return to Parliament and their VIRGIN Portfolios they held before will be there for their asking.

  4. sathya says:

    මුස්ලිම් අමාත්‍යවරුන්, මන්ත්‍රිවරුන් සිය පක්ෂ භේද පසෙකින් තබා පක්ෂ හතරක මන්ත්‍රිවරුන් එකට එකතුවෙලා සාමූහික තීන්දුවක් ගත්තා. ඔවුන් පෙන්වා දුන්නා ඔවුන්ට පක්ෂයට වඩා ජාතිය ආගම ලොකුයි කියන එක.

  5. Open mind says:

    21 ප්රහාරයට සති 3 ගතවෙන තැන හිතාමතා ඇති කරන ලද සැලසුම් වල ප්රතිඵල නොවේ යැයි කිව හැකි ද.?

  6. kate says:

    Excellent explanation.

  7. හෙලයා says:

    සිහලුනේ එක් වව්. තවම ලංකාවෙ මුස්ලිමුන් 10% ය්. අපි 75% ය්. හැබැය් මීගමුවේ එක මුස්ලිම් මිනිහෙක් නීත්‍යානුකූලව ගැහැනු 4 ක් බැඳලා ලමය් 28 ක් හදලා බව විමල් කිව්වා. මුස්ලිම් දොස්තර ෂාපි සිංහල ගෑනු නීත්‍යානුකූලව වඳ කරනවා.

  8. Hikiz says:

    කබිර් හසිම්
    ඔබගේ ලේකම්ට වෙඩි තිබ්බේ මුසල්මානුවෙක්
    ඔවුන්ව එව්ව බොසා ඉන්නෙත් ඔය ගොඩේම නේද?
    ලජ්ජයි කබිර් ඔබ ගෑන

  9. එක්නැලිගොඩ says:

    කතාව හරියටම හරි. සිංහල දෙශපාලකයන්ට නියම ආදර්ශයක්.

  10. රට වෙනුවෙන් says:

    උදය මහත්තයා කියන්න වගේ දැන්වත් සිංහල දෙශපාලකයන්ගෙ ඇස් ඇරෙයිද

  11. Asanka says:

    රටට ආදරය කරන්නේ ඔබගේම දෙතුන් දෙනයි. ඉතිරි අය ආදරෙ ඇමතිකම් වලට තමා.

  12. Niru says:

    There are far too many ministers for a population of 10% religious zealots. The Tamil Hindus and Tamil Christians exceed this but no single minister. This is not democracy. Change this ASAP.

  13. Gotaimbara says:

    You are correct Mr Gammanpila.

  14. Saradiel says:

    අපේ ගොන් නායකයෝ මුන්ට සැමවිටම රැවටෙනවා දැන්වත් පාඩමක් ඉගන ගනිල්ලා බලපල්ලා ඉන්දියාවේ මෝඩි කිසිම සුලු ජාතීන්ගේ චන්ද නැතුව හින්දු රජයක් පිහිටුවා ගත්තා ඇයි අපිට බැරි 12.5 ක්‍රමය නැතිකර 5.5 ක්‍රමය නැවත පටන් ගමු ජය ශ්‍රී

  15. sinha le says:

    අපේ ගොන් නායකයෝ මුන්ට සැමවිටම රැවටෙනවා දැන්වත් පාඩමක් ඉගන ගනිල්ලා බලපල්ලා ඉන්දියාවේ මෝඩි කිසිම සුලු ජාතීන්ගේ චන්ද නැතුව හින්දු රජයක් පිහිටුවා ගත්තා ඇයි අපිට බැරි 5,5ක්‍රමය නැතිකර 12.5 ක්‍රමය නැවත පටන් ගමු ජය ශ්‍රී

    • harsha says:

      වෙනම තරඟ කරලා ආපු මුස්ලිම් මන්ත්‍රීවරු එක්කෙනෙක් විතරයි ඉන්නේ. අනෙක් ඔක්කෝම ආවේ එජාපයෙන් තරඟ කරලා.

  16. Ramya says:

    They all are same. Their action shows they all supporting Vahabiusm .We sinhalese should
    get together immaterial of all political differences. Otherwise Sinhalese will vanish from Sri Lanka in the future.

  17. Tikiri says:

    ඡාතිය සිංහල ආගම ඉස්ලාම් කිවුව මාවනැල්ලෙ පොරත් අයින්වුනා .මිනිහා කවුද කියලා හදුනාගනිල්ලා.

  18. Saradiyel says:

    අපේ දේසපාලකයන්ගෙ ඇස් ඇරේවා
    රට ජාතිය ගෑන හිතපල්ලා බඩට ඉස්සරවෙලා.

    .

  19. otuwa says:

    Bora Diye Maalu Baana (G)udaya

  20. Jaya Basnayake says:

    Best lesson is from India. There is 14% Muslims in India but not a single Muslim in Modi’s government. 85 women in the party and they are 6 years younger than average male in the party. 20% from farming community. Are not him doing business with Middle East Muslims? All Sinhalese should give votes to a single person those who recommended by BUDDHIST monks and CATHOLIC priests. They are the salvation for this country Sinhalese.Let this Green, Purple, blue and red to fight each other and die. Let us elect an educated independent person who can trust to instate peace and harmony in this country. Minority parties can enjoy the freedom in opposition..

Main News