ඉල්ලා අස්වූ රවීට ඇමති වරප්රසාද එලෙසමයි..
August 25, 2017 at 12:00 pm | lanka C news
පසුගිය 10 වැනිදා විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ රවි කරුණානායක මහතා මේ වන විටත් සියළු ඇමති වරප්රසාද හිමිව ඇති බව වාර්තා වෙයි.
ඇමති ආරක්ෂාව කිසිවක් මේ වන විටත් ඉවත් කර නැති අතර ඒ සම්බන්ධයෙන් වන නියෝගයක් මේ වන විටත් ඇමති ආරක්ෂක කොට්ඨාශයට ලැබී නැත.
මේ ආණ්ඩුවේම ඉන්නේ හොරු ….. මේ සේරම යමපාලනේ තුරුම්බු ..ජනතාව රැවටීමට කරන වැඩ …
ආණ්ඩුවේම ඉන්නේ හොරු නිසා එක හොරෙක්ට දඩුවම් දෙයිද ?
Ekak Raviyata thiyena bayata, anith eka sahindiyawata, yahapalanayata kelawela yai kiyana bayata saha wadagathma they thamai nayakayanta kondak nathikama.
මහ බැංකුවේ මහ හොරකමේ මහ හොරා කවුද?