ඉල්ලා අස්වූ රවීට ඇමති වරප‍්‍රසාද එලෙසමයි..

August 25, 2017 at 12:00 pm | lanka C news
ඉල්ලා අස්වූ රවීට ඇමති වරප‍්‍රසාද එලෙසමයි..

පසුගිය 10 වැනිදා විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ රවි කරුණානායක මහතා මේ වන විටත් සියළු ඇමති වරප‍්‍රසාද හිමිව ඇති බව වාර්තා වෙයි.

ඇමති ආරක්‍ෂාව කිසිවක් මේ වන විටත් ඉවත් කර නැති අතර ඒ සම්බන්ධයෙන් වන නියෝගයක් මේ වන විටත් ඇමති ආරක්‍ෂක කොට්ඨාශයට ලැබී නැත.

40 views
Main News