ඉල්ලා අස්වූ රවීට සියළු බලතල සහිත අනියම් ඇමතිකමක්.. සියළු තොරතුරු මෙන්න…
September 1, 2017 at 10:40 am | lanka C news
එල්ල වූ චෝදනා මත ඇමති ධුරයෙන් ඉල්ලා රවි කරැණානායක මහතාට අගමැතිවරයා යටතේ ආර්ථික හා රාජ්‍ය සැලසුම් ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ප්‍රධාන තනතුරක් ලබා දී ඇත.
මෙම තනතුර අනියම් ආකාරයේ ඇමතිකම් ලබා දීමක් වැනි යයිද චෝදනා එල්ල වෙයි.
මේ සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය ඉදිරිපත් කල වාර්තාවකි මේ.