ඉල්ලා අස්වූ සජිත්ගේ කුරුමාණම තිස්සගේ කටින් පනී..

November 18, 2019 at 3:29 am | lanka C news
ඉල්ලා අස්වූ සජිත්ගේ කුරුමාණම තිස්සගේ කටින් පනී..

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමට හේතුව එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ සහාය හිමි නොවීමත් පක්‍ෂයේ ඇතැමුන් කකුලෙන් ඇදීමේ ප්‍රතිපත්තියක් ගෙන යාමත් බව සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අදහස් දක්වමින් පැවැසීය.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ රටට අහිතකර වැඩ මෙන්ම උතුරේ දෙමළ දේශපාලඥයින් සමඟ ඇති කර ගත්තා යැයි සදහන් ගිවිසුම් පිළිබදව දකුණේ සිංහල බෞද්ධ ජනතාව අතර විශාල සැකයක් හා බියක් ඇතිවී තිබීමත් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට හේතු වූ බව පෙන්වා දෙන තිස්ස අත්තනායක මහතා අන් සියළු දේටත් වඩා ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සංවේදී වන දකුණේ මධ්‍යස්ථ බහුතර ජනතාව සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඈත්වීමද මෙම පරාජයට හේතු වු බව පෙන්වා දුන්නේය.

මේ සියළු අභියෝගයන් හමුවේ වුවද සජිත් ප්‍රේමදාස මහතා බිම් මට්ටමේ පාක්‍ෂිකයින් දිනා ගනිමින් පක්‍ෂයට හොඳ ජන්ද පදනමක් ඇති කර දීමට මේ මැතිවරණයෙන් සමත් වීම අගය කළ යුතු කරුණක් බවයි අත්තනායක මහතා කියාසිටියේ.

හොද ජවයකින් රටට වැඩ කිරිමට ඔහුට තිබූ අවස්ථාව අහිමි වීම මේ රටේ අනාගතය පිළිබදව සුභ දැක්මක් ඇති තරුණයන්ට සිදුවු ආධාරණයක් ලෙස තමන් දකින බවත් ඔහු පැවසුවේය.

පරාජයෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා පක්‍ෂයේ සියළු තනතුරු වලින් ඉවත් වූයේ ඉදිරියේදී තවතවත් ශක්තිමත් අයුරින් ජනතාවට සේවය කිරීම සදහා සුදුසු වටපිටාවක් සකස් කර ගැනීමේ අරමුණින් බවද ඉදිරියේදී නව දැක්මක් සහිත නව ගමනකින් රටට සේවයක් කිරීම ඔහුගේ ඉදිරි අරමුණ බවද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සරත් සමරනායක – මහනුවර
– lankanewsweb.net

184,666 Viewers

27 Comments to “ඉල්ලා අස්වූ සජිත්ගේ කුරුමාණම තිස්සගේ කටින් පනී..”

  1. Nihal says:

    Symbol of defeat – Tissa Parajanayake.

  2. Nihal says:

    Tissa Parajanayake – Symbol of defeat.

  3. .මේ ඔබ ඉදිනා පිලට අත්වන ඉරනම කියා අපට විශ්වාසයි....ඔයා නැග්ගොත් පුවක් ගැහෙට් දෙබල්තිස්ස. says:

    අහෝ තිස්ස…..තිස්ස…මේ ඔබ ඉදිනා පිලට අත්වන ඉරනම කියා අපට විශ්වාසයි….ඔයා නැග්ගොත් පුවක් ගැහෙට් දෙබල්තිස්ස. හරකෙක් බලන් ගෙදරම උන්න නම්. ගිය පාර මහින්දත් කෙල්ව්වේ ඔයා තමා. මාර උපදේශක…..

  4. තිස්ස කොතනද එතන පරාදයි, දැන් තිස්සට දේශපාලනයෙන් සමුගන්නයි තියෙන්නෙ.

    • Love nature says:

      හොද ජවයකින් රටට වැඩ කිරිමට ඔහුට තිබූ අවස්ථාව අහිමි වීම මේ රටේ අනාගතය පිළිබදව සුභ දැක්මක් ඇති තරුණයන්ට සිදුවු ආධාරණයක් ලෙස තමන් දකින බව තිස්ස අත්තනායක පවසයි …..මෝඩ කතා කියන්න එපා
      අපි දන්නවා පැඩ් සජිත්ගේ සුභ දැක්ම …උසනම් SECURITY මිටිනම් කම්කරු ….

  5. Gonjabi says:

    Sajith mahathayo ara anthawaadi set ekai Champika, Raajitha, Sarath Fonseka, Mangala wage wal buruwo seteka oya hadana paksheta daagaththoth api oba thumata chande denne na aniwa onna kalinma kiwa

  6. සරා says:

    සජිත් පැරදුනේ ඔය සදහන් කල කරුනු වලින් විතරක් ‌ෙනොවෙයි.ආන්ඩුව පසුගිය අවුරුදු 4.5 තුල කල ‌ෙදේවල් නිසායි.අනෙක සජිත් ඉතාමත් සිල්ලර ආකාරයට රට‌ෙි ප්‍රශ්න ගැන කතා කිරිම තුලින් ඔහු ජනතාව අතර හාස්‍යට හා පිලිකුලටද ලක්වුනා.තව මැරිලා ඉපදුන එකෙක් ආකාරයට ක්‍රියා කරන්න ගියා.පසුගිය කාලේ ආන්ඩුව කරපු ‌ෙදේශද්‍රෝහි එක ක්‍රියාවකට වචයකින් ‌ෙහෝ විරුද්ධ ‌ෙනොවි කැම්පේන් එක තුලදි බබා පාට් දාන්න ගිය නිසා ඔහු තවත් පිරිහුනා.අනෙක එකක් මතක තබා ගත යුතුයි මින් ඉදිරියට ‌ෙමෙි රටේ බහුතර සිංහල ජනතාව යුඑන්පි ප්‍රමුක කිසිම ‌ෙදේශපාලන ප්‍රවාහයකට පලාත් පාලන ආයතනයක වත් බලය ‌ෙදෙන්නේ නැහැ.(‌ෙකොළඔ නගර සභාව හැර).‌ෙමොකද මිනිස්සු ‌ෙහොදට ‌ෙමෙි නඩය ගැන ඔවුන්ගේ අරමුනු ගැන අවබෝධ කර ගත්තා

  7. ඔය කොහොමත් ගිය පැත්ත පරාදයි කියලා අපි දැනං හිටියා .

  8. Go ජිත් says:

    බදුර්දීන් හකීම් TNA එක්ක ශක්තිමත් වෙනවා.

  9. Raj Fernando says:

    From a person attempting to return from political wilderness we cannot expect more. it is not so easy to analyze the outcome of this election so easily. The newly elected president has a great responsility to the country.

    We wish him success.

  10. renuka says:

    සජිත් ප්‍රේමදාසට තම වයස 52 යි , එහෙම බලන කොට ඔහුට ය හැකි දුර තව තියෙනවා
    ගෝටා වයස 70 , මහින්ද 74 , රනිල් 70 තව අවුරුදු පහකින් මේ තින්දෙනගේ කලේ ඉවරයි , වැඩිහිටි නිවාස තමයි
    එතොකොට ඉන්නේ සජිත් එක්ක හප්පෙන්න පුළුවන් නායකයෙක් නිදහස් පක්ෂේ , පොහොට්ටුවේ නැ
    කොහොමත් පොහොට්ටුව 2 වන පෙළ නායකයන් හැදෙන්න ඉඩ දෙන්නේ නැ , නාමල් බේබි කල වයස එනකං

    • sw says:

      පවු සජිත් කියන මෝගල් පොර පස්සෙම පල

    • JOY says:

      වයසින් පුද්ගලයකුගේ බුද්ධිය මනින්න බැහැ ..වයස 52 වුනත් 20 වුනත් ඇති පලේ කුමක්ද ? …රටට අවශ්‍ය බුද්ධිමත් දේශපාලකයින් අවස්ථාවාදී මෝඩ ගොන් හරක් නොවේ
      සජිත්ගේ කතාවලින් පෙන්නුම් කළා ඔහු කොතරම් මෝඩ පුද්ගලයෙක් ද කියලා ..එවැනි පුද්ගලයෙක් අපේ රටට අවශ්‍ය නැහැ

  11. D.Nimal says:

    Looking for New reactionary political trend to be alternatives option of that decline polices UNP politics .
    Is that Sajith wanted New leadership without Ranil Wicaks and other….UNP?
    In fact UNP role has taken over by other new petty bourgeois elements out side the parties.These are not ground reality of our soil.

  12. D.Nimal says:

    Looking for New reactionary political trend to be alternatives option of that decline polices UNP politics .
    Is that Sajith wanted to be New leadership without Ranil Wicaks and other….UNP?
    In fact UNP role has taken over by other new petty bourgeois elements out side the parties.
    These are not that ground reality of our soil….to planted by Old UNP policies in different names and forms of “New Democratic front”………. ? @@@@@ by $$$.

  13. Niru says:

    The main reason for this historical defeat is that idiots like you and the rest of the thieves and robbers supported a halfwit who thought minorities can always determine the future of this land which belongs to all of us.

  14. ciminal says:

    පරාජයේ සලකුණ කතා කරයි…☝️😀

  15. siri says:

    2015 you supported to MR and he lost, this time same situation that mean you are the Jhona.

  16. මහ හොරා says:

    “උතුරේ දෙමළ දේශපාලඥයින් සමඟ ඇති කර ගත්තා යැයි සදහන් ගිවිසුම්” nowa ethi karagath givisuma lesa niveradi viya yuthuwe.

  17. Critic says:

    What a nonsense! What your candidate has done is only making the Tamil Ealam map again in the country. Look at the outcome of the results properly.There’s no patriotic people with him except separatists.

  18. විසිදාගම says:

    පැරදුනු පසු තිස්ස/සජිත්/බාකිර් මාකර්රා/ශිරාල් ලක්තිලක සුසංයෝග UNP නායකත්වයට බනින බව මම හොඳටම දැන සිටියා. රා බොන්න ගහ උඩට නැගලා අහු වෙච්ච කෙනාටත් කියන්න කතාවක් තිබ්බ කියනවනේ.

  19. Sarath Bulathsinghala says:

    He proved without doubt that he will do anything to grab power. He proved he has no principles just like his infamous father. He proved without any doubt he is a low life.

    We sensed it. That is why he lost. He doesn’t deserve to be the President of even a මරණාධාර සමිතිය by a long shot.

  20. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Tissa Attanayaka mehayawapu Mona methiwaranayada UNP dinuwe.okkoma paraday.

  21. කොටා says:

    මෙයා නිකං කයිවාරු කාරයෙක් විතරයි. අඩුමතරමෙ මේක චන්දෙ ඉල්ලන උඩුදුම්බර පැත්තටවත් මොනවද කරල තියෙන්නෙ. යන්න පාරක්වත් හදපු නැති පරයෙක්

  22. Gonsun says:

    Macho Tissa, umba balu wedene kare .Mahindagen ganak aragena, Chuu an piyata setunane.

    Maiya dannawa umba honda Joanek bawa.
    Umba yana paksha hemadama paradana bava hondata adhiyana kalrala thiyenawa.

    Macho ,ape peththata nam ena epa.
    Oon kivuwa. Gyaparath api peradune umba boru liawillak pennala mehata karak gehuwa nisai.

  23. Prabath Buddika says:

    gOTAGE WEDA PILIWELA COPY KARANNA YANNE…Mulu jee withema Copy ekak ekai prashne.

Main News