ඉල්ලා අස් වූ රවි කරුණානායක වෙනුවට ඉල්ලා අස්වූ තිලක් මාරපන..

August 11, 2017 at 3:00 pm | lanka C news
ඉල්ලා අස් වූ රවි කරුණානායක වෙනුවට ඉල්ලා අස්වූ තිලක් මාරපන..

රවි කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වී ඇති විදේශ ඇමති ධුරය සදහා තිලක් මාරපන මහතා පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඇවන්ගාඩ් නඩුවේ නීතීඥවරයා ලෙස පෙනී සිටීම නිසා මාරපන මහතා මෙම ආණ්ඩුවේම මීට පෙර දරන ලද ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

28 views
Main News