ඉල්ලා අස් වූ රවි කරුණානායක වෙනුවට ඉල්ලා අස්වූ තිලක් මාරපන..
August 11, 2017 at 3:00 pm | lanka C news
රවි කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වී ඇති විදේශ ඇමති ධුරය සදහා තිලක් මාරපන මහතා පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
ඇවන්ගාඩ් නඩුවේ නීතීඥවරයා ලෙස පෙනී සිටීම නිසා මාරපන මහතා මෙම ආණ්ඩුවේම මීට පෙර දරන ලද ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.