ඉල්ලු ඇමති ධුරය නැතැයි ප‍්‍රබලයෙකු නොසතුටින්..

August 12, 2020 at 3:50 pm | lanka C news
ඉල්ලු ඇමති ධුරය නැතැයි ප‍්‍රබලයෙකු නොසතුටින්..

තමන් බලාපොරොත්තු වූ අමාත්‍යධූරය නොලැබුනේ යයි පාලිමේන්තුවට තේරී පත්වූ ප්‍රබලයකු කණස්සල්ලෙන් සිටින බව බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් තම දේශපාලන සමීප ආධාර කරුවන් කිහිප දෙනෙකු සමගින්ද අදහස් පළ කර තිබුණි.

තමන්ට අවශ්‍ය ඇමති ධූරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඔහුගේ හිතවතුන් හරහා ඉඟි පළ කර තිබිනි.

කෙසේ නමුත් ඔහුට ලැබී ඇත්තේ ඔහු බලාපොරොත්තු වූ අමාත්‍යංශය නොවේ.

107,806 views
Main News