ඉල්ලූ චීන එන්නත් ගැන චීනයෙන් රටටම සුභ පණිවුඩයක්..

May 17, 2021 at 12:05 pm | lanka C news
ඉල්ලූ චීන එන්නත් ගැන චීනයෙන් රටටම සුභ පණිවුඩයක්..

ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලුම් කරණ ලද කොරෝනා එන්නත් සම්බන්ධයෙන් වන වැදගත් පණිවුඩයක් ඉදිරි දින කිහිපයේ දී ප්‍රකාශ කරන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටී.

එම තානාපති කාර්යාලය තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව එන්නත් සම්බන්ධව කළ ඉල්ලීම ගැන චීනය වැඩි උනන්දුවකින් කටයුතු කරන බවයි.

ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් දැනුම් දුන් බවද එම නිවේදනයේ සදහන්ය.

92,342 views

33 Comments to “ඉල්ලූ චීන එන්නත් ගැන චීනයෙන් රටටම සුභ පණිවුඩයක්..”

  1. Sam Fernando says:

    Thank you so much, China. Your timely assistance much appreciated by all Sri Lankans. They say “A friend in need a friend indeed.” You are always stand with Sri Lanka whenever we are in trouble. We can go a long journey.

  2. Rubi says:

    Ehenan api port city ya Cheenaata demu.

    • John the baptice says:

      එන්නතට හරියන්න සිංහ රාජ වන උද්‍යානයේ ඉඩම් ලබා දෙමු …අර චමල් වැව් හදනවා වගේ ..රටම චීන්නුන්ට බදු දෙමු

    • kkuruwita says:

      මෙහෙමත් වහල් 🐃🐃🐃😂🤣😂 !!!!

  3. PULATHISI says:

    චීන මහජන රජය අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ හිත හොඳ මිතුරෙකි. එය අතීත චීන රාජ්‍ය දක්වාම දිවයයි. ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේ සිටම අපේ රටට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වැනි දැවැන්ත ඉදිකිරීම් ලැබුනේ පරිත්‍යාගයන් ලෙසය. ඒ හැරත් එදා ආරම්භ කරන ලද කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ඉතා වටිනා කෘෂි ආම්පන්න ද විශාල වශයෙන් පරිත්‍යාග කරන ලදී.
    2. අතිගරු මහින් ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍යපාලන සමයෙහි ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ද ත්‍රස්ත ක්‍රියාදාමයන් මර්දනය කිරීම සඳහා අති උදාර ලෙස ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීය.
    3. ඊට අමතරව, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ වත්මන් රාජ්‍ය සමයෙහි උද්ගතව ඇති ලෝක වසංගත කොරෝනා උවදුරෙන් අපේ ජනතාව මුදා ගැනීම සඳහා සීමා රහිතව අතිඋදාර ලෙස ජනපති අගමැති දෙදෙනා සමගම කොරෝනා මර්දනයට සහයෝගය දෙමින්, අවශ්‍ය එන්නත් සැපයීමෙන් කරනු ලබන අති උත්කෘෂ්ඨ සේවයට අපේ කෘතඥතාවය පිරිනැමිය යුතුය.

  4. ගාමිණී කරුණාරත්න says:

    Excellent Chinese freinds. Please innoculate whole population of Sri Lanka within a month. We people of this small island will remember all this and pay gratitude.

    Whatever said and done in the political circles, citizens of this country are very honest and innocent, no politician will come forward to protect them unless they have some sort of benefit.

    Lead Port city in a way China and Sri Lanka will both get the benefits.

  5. Scandinavium doc says:

    China friend in need as usuall. Thanks a lot China.

  6. Kishan says:

    Where is this Western Humanitarians yelling for Humen rights can’t you ask your western bosses to provide Astra Zenica Vaccine to Sri Lanka

  7. D.Nimal says:

    People Republic of China has done marvelous job of that Sinofarm vaccination invention led by CPC leadership of President Xing Ping . Undoubtedly modern PRC will shifted to New Era in global order including Contain Covid 19 pandemic . The People of Island republic appreciate your assist to overcome Covid 19 by Sinofram .

  8. හේරත් says:

    ඉංග්‍රිසියෙන් ලියලා තියෙන එක හරියට සිංහලට පරිවර්තනය කරගන්න බැරි එවුං, චීන භාෂාවෙන් මොන කුනු හබ්බයක් ලියල ද දන්නැ!

Main News