ඉලෝන් මස්ක් එක්ක කතා කරලා ටෙස්ලා කාර් ෆැක්ටරියක් ලංකාවට ගන්න පුළුවන්..- සජිත්
January 20, 2022 at 1:20 pm | lanka C news
ලොව අංක එකේ ධනවතා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් ගේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අවස්ථාවක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඉන්දියාවේ මෙම කර්මාන්ත ශාලාවක් ඇරඹීමට සැලසුම් කළද එය කරගැනීමට නොහැකිව ඇති නිසා ඉලොන් මස්ක් සමග සාකච්ඡා කර එම අවස්ථාව ලබා ගැනීමට අවස්ථාවක් ඇතැයිද ඒ මහතා පැවසීය.
තම පියා වන රණසිංහ පේ‍්‍රමදාස සිටියේ නම් එය සිදුකරන බවද ඇඟලුම් කර්මාන්තශාලා දෙසීයක් මෙරට තුළ ආරම්භ කළේ දෙකොන පත්තු වෙන විලක්කුවක් බවට රට පත්ව තිබියදී බවත් තව දුරටත් කියා සිටියේය.
ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලදී.
මු මේ පලවෙනි වතාවට චන්දෙ ඉල්ලනවා වගේ හැසිරෙන්නේ, අවරුදු කියක් පාර්ලිමේන්තුවේද, Car නෙවේ මු එක ටොෆි factory එකක් ලංකාවට ගේනවද. මුට වඩා නම් ගොටත් තාම හොදයි වගේ. මු කියල බාලාංශ කතා වලට සාපේක්ෂව
Hariyata hari.
ඇයි වොක්ස්වැගන් කරමාන්ත ශාලාවේ දවසකට කීයක් කාර් එලියට දානවා ද හුංහුංහුං
During the kingdom time we had joker called ANDERAY. This man is now present ANDARAY.
කගේ දරුවෝද මුන් ……
හොඳ වැඩේ ….ඒයි යාළු මේ ….අර වොක්ස්වොගන් එකට එහා පැත්තෙන් දාමු …!
අපට ඔබතුමා විශ්වාසයි. ඔබතුමාලා වොක්සගන් ෆැක්ටරිය ගෙනාවේ නැත්නම්. මෙලහට අපි යන්නේ කරත්තවල… ඔබතුමාලා කල එම සේවයෙන් පොල් තවත් මිල ඉහල ගියා….
ඉලොන් මස්ක් ටත් මූ කියන ගොන් කතා ඇහුනනං හිනා වෙලා පණ යයි
Yude vikunanawa
Piyano vikunnnwa
අර රනිල් ෆොක්ස්වගන් වැක්ටරි එක ගෙනාවා වගේම. 🤪🤪🤪අනේ නිකං පලයන් බං යන්න. උබලගේ 70 වසරක් කෙරුවාව අ
ජනතාව දන්නවා
ගොනේක්ගෙන් මිට එහා දෙයක් බලපොරොතු වෙන්න එපා කොමත් ඉතින්
ඇඟලුම් කර්මාන්ත 200 වැඩ සටහන සහ නිවාස දස ලක්ෂයේ වැඩ සටහන යනු පුවරු විතරයි. ඒවාට ලඟා වූයේ වත් නැහැ .