ඉවත්වන්න සූදානමින් සිටින්නැයි ඇමති දෙදෙනෙක් කාර්ය මණ්ඩලවලට කියයි…

January 5, 2022 at 10:40 am | lanka C news
ඉවත්වන්න සූදානමින් සිටින්නැයි ඇමති දෙදෙනෙක් කාර්ය මණ්ඩලවලට කියයි…

තමන්ගේ ද ඇමැති ධුරයන් ඇතැම්විට ඉවත් කිරීමේ ඉඩක් ඇතැයි කැබිනට් අමාත්‍යවරයකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු තම පෞද්ගලික කාර්ය මණ්ඩලවල කිහිප දෙනෙකුට පවසා ඇත.

එනිසා ඒ සඳහා අවශ්‍ය ඕනෑම මොහොතක සූදානමින් සිටින ලෙස ද ඔහු විසින් පවසා තිබේ.

අවශ්‍ය වුවහොත් මාධ්‍ය කැදවීමකටත් හා පුද්ගලික භාණ්ඩ ඉවත් කර ගැනීමටද සූදානමින් සිටින්නැයි උපදෙස් ලැබී ඇතැයි සදහන්ය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මෙම තත්ත්වය ඇති වී තිබෙන අතර ඉන් නව පාර්ලිමේන්තු සැසිය ආරම්භයට පෙර කැබිනට් සංශෝධනයක් සිදු වනු ඇති බවද ඔවුන් සඳහන් කර ඇත.

78,376 views

11 Comments to “ඉවත්වන්න සූදානමින් සිටින්නැයි ඇමති දෙදෙනෙක් කාර්ය මණ්ඩලවලට කියයි…”

  1. Supun Ranasingha says:

    රජය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල නෙරපිය යුතුය. ඔවුන් මෝඩයන් ය. මුන්ට තියෙන්නේ කුණු කටවල් විතරයි. ඔවුන්ට ඡන්ද 1000 ක්වත් ගන්න බැහැ

    • Ruhdtug says:

      Pala muusalaya! Korala balamu!

    • Prashan says:

      Wimal and Udaya are good people who usually support the government. However, their action to sue the government recently is a “STUPID” act. They should withdraw the law suit against the government. They should try to understand the financial situation of the country and why it is beneficial for the Gas agreement with the USA. USA is wicked country hell-bent on destroying countries whom they can’t control. If we are always against them and if they can’t benefit from us financially, they will find ways to destroy Sri Lanka.

    • Suss says:

      උන් යන වෙලාවට මේ මිනිස්සු නොමග යවන මුසල පපයො ඉන්න සී නිවිජ එකත් කිහිල්ලේ ගසාගෙන යන්න කියාපිය.

    • Samitha says:

      mumwa elawanda one.

    • ගොන් ටෝක් says:

      උඹ බැරිසිල් ගේ මැටි ගෝලයෙක් නේද අබරං?

  2. අනුර කුමාර says:

    ඉස්සෙල්ලම කිසිම වැඩකට නැති කටපත පතෝලයා එලෙව්වා. කැබිනට් සෝකටය පත් විජේදාස රාජපක්ෂ සමග අළුත් පක්ෂයක් හදා ගන්න. විමල්ලා ගම්මන්පිලලා යමක් කරපු අය. ඒ නිසා පොඩි ඉඟියක්දුන්නා. කෝ අපේ අනුර කුමාර සහෝදරයට ජනාධිපති කෝට් එකක් මහගන්න තියනවා.

  3. Kalpa says:

    Rajapaksha la ge natte ellila inna un kote nowye ambuda gaha ganna lasthi wela hitapalka

  4. Gamarala says:

    මහජන බලයෙන් මේ වසර තුල මේ සියලුදෙනාම යන්නත් ඉඩ තියනවා.

    • Ranjith says:

      කොහේද? උඹලගේ ගෙදරද නැත්නම් අර ID එකතු කරන එවුන් ගේ ගුබ්බායම් වලටද? බලන් හිටපන් එළුවගේ බිජ්.. වැටෙනකන් බලන් හිටපු එකා වගේ 😂😂

Main News