ඉවත් කල සතොස සභාපති ප‍්‍රමිති කාර්යංශයේ සභාපති ලෙස පත් කරයි..

December 28, 2020 at 11:20 am | lanka C news
ඉවත් කල සතොස සභාපති ප‍්‍රමිති කාර්යංශයේ සභාපති ලෙස පත් කරයි..

සතොස සහ ලක් සතොස ආයතනයන්හි සභාපති ධුරයෙන් ඉවත් කරන ලද නුෂාඩ් පෙරේරා මහතා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සභාපති වරයා ලෙස පත් කර තිබේ.

එම කාර්යාංශය මීට පෙර වෙළඳ අමාත්‍යාංශය යටතේ පැවති අතර ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා යටතට පත්කර ඇත.

හිටපු බන්ධනාගාර කොමසාරිස් වෙනුර ගුණවර්ධන මහතා සතොස සභාපති ලෙස පත්කර ඇති අතර හිටපු ආරක්ෂක බලකා අණදෙන නිලධාරී ආනන්ද පීරිස් මහතා ලක් සතොස සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

25,391 views

29 Comments to “ඉවත් කල සතොස සභාපති ප‍්‍රමිති කාර්යංශයේ සභාපති ලෙස පත් කරයි..”

  1. අන්දරෙ says:

    අම්මපා…සීනි කාපු අන්දරේට තව තනතුරැ දීලා….
    මේකට දෙන්න තිබ්බෙ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය…..
    එතකොට සීනිත් එක්ක තේ බොනහැටි සෙල්පි දායි….බ

  2. අAndere says:

    ❤️❤️❤️❤️ So lovely…දෙන්න තිබ්බෙ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය…එතකොට හොරාකාපු සීනි එක්ක තේ බොනව අපිට පෙන්නයි සෙල්පි ගහලා..

    FB එකෙන් වීරයා වෙන්න ගිය අවජාතකයා…..
    එලියතම්බි පෙරේරා.

    එන්න අපි සීනි කමු….

  3. Kalana says:

    මොන පාලකයෝ ඉන්න රටක්ද මේ? මී හරක් තීරණ ගන්නේ. යකෝ මුන්ව හිරේ දාන්නේ නැතිව තනතුරු දෙනවා. මේක බදුර්දීන්ගේ මිනිහෙක්

  4. ලොලිපොප් මොංගල් says:

    සතොස කරන්න බැරි එකා කොහොමද ප්‍රමති කාර්යංශය කරන්නේ. හොරා හොරාම තමයි. උෟ එ්කත් විනාශ කරල දාවි. ජනාධිපතිට තවම මිනිස්සු තේරැමි ගන්න බැහැ වගෙයි. අලි සබ්‍රි දානකොටම අපි කිවිව ලෙඩක් දාගන්නේ කියල. මොකාද මෙි මෝඩ උපදෙස් දෙන එකා. ලේඛමිද, ජනාධිපති උපදේශකද.

  5. පොල් බූරුවා says:

    සතොසෙ බඩු ටික හරියට බෙදාගන්න බැරි එකා කොහොමද ප්‍රමිතිය පවත්වා ගන්නේ. එ්කත් ඉවර කරයි. පත් කරපු එකාට කැමතිනං මගේ නම දාගන්න.

Main News