ඉවසා ඉවරයි.. රනිල් අවි ගනී.. සජිත් පිලේ සියළු චණ්ඩින්ට විනය ක‍්‍රියාමාර්ග කැදවයි.. සිලළු වරදකරුවන් දොට්ට දමයි..

August 24, 2019 at 9:20 am | lanka C news
ඉවසා ඉවරයි.. රනිල් අවි ගනී.. සජිත් පිලේ සියළු චණ්ඩින්ට විනය ක‍්‍රියාමාර්ග කැදවයි.. සිලළු වරදකරුවන් දොට්ට දමයි..

පක්ෂයේ නායකත්වය හා ප්‍රතිපත්ති විවේචනය කරමින් පක්ෂය දෙකඩ කරන ආකාරයෙන් කටයුතු කරන සියලුම එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් විනය පියවර පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව පළමුව ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසීමට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

අගමැතිවරයා මේ බව තීරණය කර දැනුම් දී ඇත්තේ ඊයේ දිනයේ පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ හමුවකදීය.

නිදහසට කරුණු විමසීම දැනුම් දීමේ ලිපි මේ වන විටත් සකස් කරමින් ඇති බවද වාර්තා වේ.

පක්ෂයේ අනුදැනුමකින් තොරව රැස්වීම් සංවිධානය කරන සියලුම සංවිධායකවරුන් සම්බන්ධයෙන් එහිදී දැඩි විනය පියවර ගැනීමට තීරණය කර ඇත.

එමෙන්ම විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විනය කමිටුවක්ද කඩිනමින් පත්කිරීමට නියමිතය.

මෙම විනය පරීක්ෂණ වලින් වැරදිකරුවන් වන අය දරන සියලු තනතුරුවලින් ඉවත් කිරීමටද නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

57,340 Viewers

18 Comments to “ඉවසා ඉවරයි.. රනිල් අවි ගනී.. සජිත් පිලේ සියළු චණ්ඩින්ට විනය ක‍්‍රියාමාර්ග කැදවයි.. සිලළු වරදකරුවන් දොට්ට දමයි..”

  1. Nish says:

    මන්ගලයව එලවපු එක කොච්චර හොදද කියලා තේරෙන්නෙ දැන් තමයි

  2. Rata Wenuwen says:

    අම්මට හුඩු සාමිනේ කිව්වලු, සජිතයෝ රෙදි පොට්ටනිය නැවත උස්සන් පලයන් බන්, අපේ ගෙදරත් කිලුටු පිරීලා,
    බැදුනු කොබෙයියා තෙල් හට්ටියෙන් එලියට ඇවිල්ලා වගේයි

    • Nimal says:

      පාරම්පරික අතීතය මතක් කරන්න එපා අයියො, ඒක සිහිනයක් පමනයි, අඩ තියන්නෙ ජනපති සිහිනය, ඒකෙන් මා ගලවන්න එපා, ජනතාව අතරම, ජනතාවත් මරාගෙන මාත් ඉවර වෙනවා….

      • saliya says:

        I feel that RW will have to leave UNP as a branded joker after 25yrs of leadership. Backbone less leader. Everybody knows that RW cannot win as usual except he himself. How can he win when he is branded as Bond Rouge and a Deal king.

    • Nimal says:

      ඔය කතා කියන්නෙ නෑතුව, ජනපති සිහිනය ගෑන කතා කරමු. ඒක professional කියල හිතනවා

    • හෙලයා says:

      කොබෙය්යා බදින්නෙ තෙලෙන්ද කිරෙන්ද කියල තීරනය කරන්නෙ එජාපයෙ යාවජීව නායක රනිල් හාමු බව ⁣….

  3. Saradiel says:

    එක්සත් ජාතික පක්‍ෂයට අනිච්චාවත සංඛාරා..

  4. Sun says:

    Probably Ranil learned this democracy from world autocratic leaders. He is not a good thinker and take his own decisions without contacting others. That is American way even though they say democratic this is the way things are happening round the world of democracies. But the problem they are inducing stress for the whole community as a result of such decision making. They think it is correct. But nothing is correct as we know our life is too short and it is diminishing further due to internal stress.

    • kandyan says:

      Very true.
      This said by Lord Buddha long ago. It is amazing how the phycology of common man works.

  5. Love nature says:

    ශතවර්ශ හතකට පසුව ඉතිහාසය නැවත සිදුවෙමින් පවතී. වත්මන් දොන් ජුවන් ධර්මපාලලා කෝට්ටේ යුගයේ කළ විනාශයන් දැනුදු කරමින් සිටී.

  6. don katugampala says:

    rata jathiya agamata kala drohikam valata yahapaluvo ekineka kelavagani.

  7. THILAK says:

    GOTHRIKA KATHA KIYANNA EPA

  8. MD says:

    Mata danena widiyatanam me sare kattiya SIT DOWN wena ekak naha wage.habai UNP karayange konde prashnayak nisa kohoma wei kiyala hitannath bariya.

  9. Parakum says:

    You have a very bad image among the masses, You are a POCKET BILLIARD playing joker, you cannot walk without your hands in pocket. We have seen enough of your face, please leave the UNP leadership.

Main News