ඉවසුවා ඇති.. අලූත් පක්‍ෂයක් හැදෙන බව මහින්ද කෙලින්ම කියයි..

September 19, 2016 at 9:20 am | lanka C news
ඉවසුවා ඇති.. අලූත් පක්‍ෂයක් හැදෙන බව මහින්ද කෙලින්ම කියයි..

වෙන පක්‍ෂයක් හැදෙන්නේ තමන් ඇතුල පිරිසට පහර දී බිත්තියට හේත්තු කල පසු වැදලාවත් බේරෙන්න නොහැකි නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිතුල්පව්ව විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයක් අතරතුරදී කියා සිටියේය.

‘මේ රට ණය උගුල දැම්මේ මං නොවෙයි ඒ ආයමයි. මගේ කාලේ ගත්තට වඩා ණය මේ ආණ්ඩුව අරන් තිබුනත් කල වැඩක් නෑ. හැබැයි මටම බැන බැන මං හදපුවා විවෘත කරවා.

අබේ කණ්ඩායමේ අය හොරු කියමින් හැමදාම උසාවි අරන් යන එකයි කරන එකම වැඬේ. ලගදීම අපේ ප‍්‍රබලයෙක් අත්අඩංගුවට ගන්නවා කියලා ආරංචියි. මේ අයගේ පළිගැනීම් කවදා නතර කරයිද දන්නේ නැහැ. අලූත් පක්‍ෂහක් බිහිවෙන්නේ බැරිම තැන තමයි’

37 views

20 Comments to “ඉවසුවා ඇති.. අලූත් පක්‍ෂයක් හැදෙන බව මහින්ද කෙලින්ම කියයි..”

  1. shani says:

    Aluth pakshayak hadala parana horakam, minimarum karannada enne. pakshaya amathaka karala nahina dehina kale wisharama yana eka hondai.

  2. shani go home…………..lankawatama loku HELP ekak….

Main News