ඉවසුවා ඉවරයි.. බැදුම්කර හොරකමේ සැගවුනු සියළු හොරුන් රවි කරුණානායක හෙලි කරයි..

August 16, 2017 at 10:04 pm | lanka C news
ඉවසුවා ඉවරයි.. බැදුම්කර හොරකමේ සැගවුනු සියළු හොරුන් රවි කරුණානායක හෙලි කරයි..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන්ගේ බෑණා වන මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල ට‍්‍රෂරීස් හි අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මුදල් සන්තෝසම් දුන් බොහෝ දෙනෙකු සම්බන්දයෙන් හිටපු ඇමති රවි කරුණානායක විසින් ජනාධිපිත මෛත‍්‍රිපාල සිරිසේන වෙත හෙලි කර ඇති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් දුෂණ විරෝදී හඩ සංවිධානය කියා සිටියේය.

92 views
Main News