ඉවසුවා ඉවරයි.. බැදුම්කර හොරකමේ සැගවුනු සියළු හොරුන් රවි කරුණානායක හෙලි කරයි..
August 16, 2017 at 10:04 pm | lanka C news
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල ට්රෂරීස් හි අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මුදල් සන්තෝසම් දුන් බොහෝ දෙනෙකු සම්බන්දයෙන් හිටපු ඇමති රවි කරුණානායක විසින් ජනාධිපිත මෛත්‍රිපාල සිරිසේන වෙත හෙලි කර ඇති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් දුෂණ විරෝදී හඩ සංවිධානය කියා සිටියේය.
බලාගෙන ගියහම රවිය විතරක් නෙමේ අනික් යහපාලන නායකයොත් වීරෝධාර හොරු.
අන්තෝ ජඨා බහී ජඨා
හැබැයි තොපේ ලප කුමාරයා හුඇන්පියෙන් ලක්ශ ගනනින් පගාව අරගෙන මැතිවරණය කරපු හැටි මොන්ටිචොරු චතුරයා ලුණු ඇඹුල් ඇතුව කිව්වෙ , ඒ ගැනත් සොයමු වසන්තයෝ.
උඹලගෙ නායක සහෝදරය රතු කමිසෙට යටින් කොළ කමිසෙ ඇඳන් ඉන්න තුරු උඹල හෙළුවෙන් සහෝදරයා,,, එහෙව් එකේ උඹ කොහොම කිව්වත් සහෝදරයා,අල්ලස් ගත්ත කියල මෙලා අහු වෙන්නෙ නෑ බං.
Horun weerayan kireema hewath JVP eke redda pallen berena awanka kama.
Did Ravi’s boss, Cunning” Mr clean” suddenly became complacent with power madness and dropped the guard and becomes” MR Dirty” now?
ඔහෙලගේ 1971 ඉඳන් 1989 දක්වා රජයේ ආයතන විනාශ කරපුවා, බැන්කු කඩපු ඒවා, යමක් කමක් තිබුන මිනිසුන්ගෙන් කප්පන් ගත්ත ඒවා. ගෙවල් වලට රාත්‍රියේ ඇවිත් සොරා ගත් මුදල්, පුරවැසි හඳුම්පත් සොරකම්… ඒවා සොරකම් නෙවෙයිද? රටක් බාර දුන්නොත් කොහොමට තියෙයිද? ඔහෙලගේ ඉතිහාසෙ, ඔහෙලා නොදන්න දේවල් බොහොමයක් රටේ වැඩිහිටියෝ දන්නවා. තමුන් ඒකාලෙ ඉපදිලාවත් නැතිබව මතක තියාගන්න.මේ රටේ ඔබ නොදන්න මෘග ඉතිහාසයක් ඔබලාට හිමි බව නොදන්නවා නොවෙයි නේද? නූතන පරපුර නොමග යවන්නේ ඒ ඉතිහාසය ඔවුන් නොදන්න නිසාවෙනි. ගහ දන්න අපිට කොල කඩා පාන්න එපා.
ඉතා හොඳ ප්‍රතිචාරයක්. ඇත්තටම ජවිපෙ පිළිබඳ නිවැරදි ඉතිහාසය රටේ වර්තමාන තරුණ පරපුර හොඳින් දැනගතයුතුව තිබේ. මේ කරුණ ගැන අපේ වටිනා තරුණ පරපුර හොඳ අවධානයක් යොමුකොට, ඒ අයිතිහාසික තොරතුරු වටහා ගතයුතුය.