ඉවසුවා ඉවරයි.. රවි කට අරී.. අත්අඩංගුවට ගත්තොත් සියළු බැදුම්කර හොරුන් හෙලි කරයි..

January 31, 2018 at 10:48 pm | lanka C news
ඉවසුවා ඉවරයි.. රවි කට අරී.. අත්අඩංගුවට ගත්තොත් සියළු බැදුම්කර හොරුන් හෙලි කරයි..

යම් ලෙසකින් අත්අඩංගුවට ගතහොත් බැදුම්කර මගඩිය සම්බන්දයෙන් සියළු රහස් හෙලි කිරීමට හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා තීරණය කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

එසේ අත්අඩංගුවට ගැනීමත් සිදුවුවහොත් එය සිය දේශපාලන ගමන් මගට දැඩි ලෙස අයහපත් ලෙස බලපාන නිසා තව දුරටත් ඉවසා සිටීමට හිටපු ඇමතිවරයා සූදානම් නැති බවද එම ආරංචි මාර්ග කියයි.

මේ අතර එජාප උප නායකත්වයෙන් ඉවත් කිරීමට ලැබී ඇති නිර්දේශ ගැන අදහස් පල කරමින් ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ ජනාධිපති හෝ අගමැති වුවද මැතිවරණ කාලයේ කියනා දේවල් එතරම් ගණන් ගත යුතු නැති බවත් මැතිවරණය අවසන් වූ පසු සිදුවන දේ දෙස බලා සිටිනා ලෙසත්ය.

තමන් මුදල් ඇමතිවරයා ලෙස කටයතු කලද කිසි දිනෙක මහ බැංකුව තමන් යටතේ නොතිබූ බව කරුනානායක මහතා මින් පෙර අවස්තා කිහිපයකදීම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇත.

18 views

16 Comments to “ඉවසුවා ඉවරයි.. රවි කට අරී.. අත්අඩංගුවට ගත්තොත් සියළු බැදුම්කර හොරුන් හෙලි කරයි..”

  1. ඉස්සර මචං කථාවක් තියෙනවා කඩුව හා කොපුව කියලා, වරදවා හිතන්ට එපා මචංලා මේ ආණ්ඩුවෙත් කඩුව හා කොපුව තියෙනවා කියහංකෝ.

  2. sun says:

    kata arinawa… wahanawaa…. monada me wihilu katha….

  3. meeka uppattiyenma horek diwiethi thek hire damamu

  4. Sam Fernando says:

    Get ready t count iron bars.

  5. kadiya says:

    තමුන් දන්නා බැඳුම්කර වංචාවේ තොරතුරු හෙළිකරන එක බොහොම හොඳ වැඩක්. ඒ වගේම අලෝසියුස්ගෙන් මොනාක් රෙසිඩන්සිස් වලින් ඩබල් ගෙයක් පගාවට ගත්ත එක ගැනත් මම දන්නේ නැහැ වගේ බොරු නොකියා තොරතුරු හෙළිකරන එක ඊටත් වඩා බොහොම හොඳ වැඩක්

  6. sarath says:

    he is so confident that nothing will happen and to wait till the election is over. I believe his story. Ranil will not do anything

Main News