ඉෂාලිනිගේ අම්මා පසුපස දේශපාලඥයෙක්.. මරණය සැකයි..- බදියුදීන් පවුලේ නීතීඥ

August 4, 2021 at 12:02 am | lanka C news
ඉෂාලිනිගේ අම්මා පසුපස දේශපාලඥයෙක්.. මරණය සැකයි..- බදියුදීන් පවුලේ නීතීඥ

රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී ගිනි ගැනීමකට ලක්ව මියගිය ඉෂාලිනි ගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි රිසාඩ් බදුර්දීන් පවුලේ නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා සඳහන් කරයි.

අදාළ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන්නේ බලපෑමකට අනුව යයි පෙනී යන බවද ඔහු කියා සිටී.

මිය ගිය ඉෂාලිනිගේ මව පසුපස දේශපාලනඥයෙක් සිටින බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සිදුවීමේ පරීක්ෂණ සඳහා තිගම්බරම්, මනෝ ගනේෂන්, වඩිවේල් සුරේෂ් අාදි බලපෑම් කරමින් සිටින බව ද ඔහු චෝදනා කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

62,240 views

7 Comments to “ඉෂාලිනිගේ අම්මා පසුපස දේශපාලඥයෙක්.. මරණය සැකයි..- බදියුදීන් පවුලේ නීතීඥ”

  1. Deviyo says:

    Man katha karanne DESAPAL:AKAYEKUGE SALLIVALATA.

  2. Deviyo says:

    Man katha karanne DESAPALAKAYEKUGE SALLIVALATA.

  3. maryan says:

    ai sri lanka policiya babada?

  4. Jerome says:

    මේ මෝඩ නීතිවේදියා පුටුව පද්දපද්ද දාඩිය හලාගෙන බොරු කියනවා. චොදනා කප්පරයක් තියන බඩ්ඩින්ව ආරක්ෂාකරන්නෙ අණ්ඩුවට රින්ගගත්ත එකෙක් වගෙයි පෙනෙන්නෙ. විල්පත්තු නඩුව විකාරයක් කලා. සිංහල මිනිස්සුන්ව රවට්ටනවා.

  5. ආචාර ධර්ම says:

    නීති වෘත්තීය ආචාර ධර්ම වලට එකගද?

  6. chula super model says:

    NATAMAIYA SERAMA AWUL KARANAWA

  7. Gamini says:

    Yataghanawa

Main News