ඉස්ලාම් අන්තවාදයට මොකුත් කරන්න එපා.. හිටපු ජනපති මට කිවුවා..- පූජිත සාක්‍ෂි දෙයි.. මෛත‍්‍රී තවත් අමාරුවේ..

September 23, 2020 at 10:30 pm | lanka C news
ඉස්ලාම් අන්තවාදයට මොකුත් කරන්න එපා.. හිටපු ජනපති මට කිවුවා..- පූජිත සාක්‍ෂි දෙයි.. මෛත‍්‍රී තවත් අමාරුවේ..

ව්‍යාප්තවෙමින් තිබූ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලීසිය යොදවා කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට උපදෙස් දී තිබූ බව වැඩතහනමකට ලක්ව සිටින පූජිත් ජයසුන්දර මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි ලබාදෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ.

මේ අතර වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සාක්ෂි විමසීමට සවන්දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ කොමිසම වෙත පැමිණියා.

සාක්‍ෂි ලබාදීම ආරම්භ කරමින් හිටපු පොලිස්පතිවරයා සඳහන් කළේ රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමේ බලය තිබූ තමන් අවශ්‍ය වූ විටදී ආරක්‍ෂක ලේකම්වරයාගෙන් උපදෙස් ලබාගැනීම සිදුකළ බවයි. එමෙන්ම ගනු ලැබූ තීරණ පිළිබඳව ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කළ බව ඔහු මෙහිදී කියා සිටියා.

අභියාචනාධිකරණ විනිසුරුගේ ප‍්‍රශ්නය – ඔබ කොයිම වෙලාවක හරි ජනාධිපතිවරයාගෙන් උපදෙස් ගන්නෙ නැතුව අග‍්‍රාමාත්‍යවරයා ගෙන් උපදෙස් අරගෙන තියෙනවද?
පිළිතුර – නැහැ. කිසිම අවස්ථාවක මම එහෙම කළේ නැහැ. හැබැයි දේශපාලනික වශයෙන් 2018 ඔක්තෝබර් මාසයේ ඇතිවූ දින පනස් දෙකේ ආණ්ඩුව වගේ සිදුවීම් වලින් පස්සේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සම්බන්ධකම පළුදු වුණහම මට ඔවුන් දෙදෙනා එක්ක එකට වැඩ කරගෙන යෑම හරිම අසීරු වුණා.

කොමිසමේ සභාපති විනිසුරුගේ ප‍්‍රශ්නය – කොයිම හරි වෙලාවක එකම කාරණයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනස් උපදෙස් දුන් අවස්ථා තියෙනවද?

පිළිතුර – ඔව්. එවැනි අවස්ථාවල දී මම ජනාධිපතිවරයාගේ අණට එකඟ වුණා.

ප‍්‍රශ්නය – ඔබ කියන්නේ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන පොලිස් කොමිසම බලාත්මක කරල තියෙද්දිත් බාහිර පාර්ශ්ව ඒකට බලපෑම් කළා කියන එකද?

පිළිතුර – 2018 මුල ඉඳලම බලපෑම් ආවා. පොලීසියේ ඉහළ නිලධාරීන්ට මාරුවීම් ලබාදෙනකොට පොලිස් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන්න බැරි වුණා ඇත්තටම කිව්වොත් ඒවා නැවැත්තුවා.

ප‍්‍රශ්නය – කව්ද නැවැත්තුවේ?

පිළිතුර – හිටපු ජනාධිපතිවරයා

ප‍්‍රශ්නය – ඔය කියන සිද්ධි ගැන ඔබතුමාට ඒ කාලෙ කට අරින්න බැරි වුණානේ. දැන්වත් ඒ ගැන කියන්න බලන්න.

පිළිතුර – 2018 ඔක්තෝබර් 23 වනදා ජාතික ආරක්‍ෂක කවුන්සිලය පවත්වන්නයි තිබ්බේ. හැබැයි හවස් වෙනකල්ම ඒ ගැන මාව දැනුවත් කළේ නැහැ. හරියටම හවස 4.30 විතර එවකට හිටපු ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහත්තයට කතාකරලා ඇහුවා සර් අද සිකියුරිට් කවුන්සිල් එක තියෙනවද කියලා. ඔහු කිව්වා. පූජිත් මට ඔයාට කියන්න බැරුවයි හිටියේ. හැබැයි දැන් ඔය අහපු හින්න මං කියන්නම්. ජනාධිපතිතුමා කිව්වා ඔයාව කැඳවන්න එපා කියලා. එ් හින්දා ආරක්‍ෂක කවුන්සිලයේ වෙන කිසිම දෙයක් මට දැනගන්න ලැබුණේ නැහැ. එහෙන් කිසිම ලිඛිත දැනුම්දීමක් මට ආවෙ නැහැ.

සාමාජික ප‍්‍රශ්නය – එතකොට පාස්කු ප‍්‍රහාරය වැනි විනාශකාරී පෙරළියක ආරම්භය ඇති වුණේ ඔය සිදුවීමෙන්ද?

පිළිතුර – නැහැ. එහෙම්ම කියන්න බැහැ. 2012, 2013 වාගෙ කාලෙ ඉඳල ජාත්‍යන්තරව ඇති වුණු ක‍්‍රියාකාරකම්වලින් අපේ රටට වෙච්ච බලපෑම් වලට පිළියම් නොගැනීම හේතුවෙන් සමස්ත ක‍්‍රියාවලියම පරිහානියට පත්වෙලයි තිබුණේ.

ප‍්‍රශ්නය – ඇයි ඔබව ආරක්‍ෂක කවුන්සිලයට කැඳෙව්වේ නැත්තේ?

පිළිතුර – අයි.පී. නිශාන්ත සිල්වගෙ ස්ථානමාරුව තමයි ප‍්‍රධාන හේතුව

ප‍්‍රශ්නය – ඔබ මේ වෙනකම් ප‍්‍රසිද්ධියෙ කිව්වෙ නැති සිදුවීම් තවත් තිබෙනවාද?

පිළිතුර – ඔව් ස්වාමීනී. ඉස්ලාම් අන්තවාදය ගැන ඒ වෙනකොට පරීක්‍ෂණ කළේ පොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයයි. ඒකෙ අධ්‍යක්‍ෂ වෙලා හිටපු පොලිස් අධිකාරී නාලක ද සිල්වාව මම ජනාධිපතිවරයාට හඳුන්වලා දුන්නා. අපිදෙන්නම ගිහිල්ලා ලෝකයේ සහ මෙරට තුළ ක‍්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදය ගැන එතුමට ඉදිරිපත් කිරීමකුත් කළා. අන්තිමට ජනාධිපතිවරයා අපට කිව්වා මේක ඉතා සංවේදී වැඩක්. පරිස්සමෙන් කරන්න ඕනේ. සිරියාවෙ විතරයි වෙලා තියෙන්නේ. මේක මුස්ලිම් අයගෙ ප‍්‍රශ්නයක්. මුස්ලිම් මැති ඇමතිවරුත් ඉන්නව රජයේ. එයාලගෙන් රජයට බලපෑමක් වෙන්නත් පුළුවන්. පස්සෙ දවසක ආරක්‍ෂක කවුන්සිලය රැස්වුණා. හැබැයි ඒකෙදි ඉස්ලාම් අන්තවාදය ගැන විශේෂ සැළකිල්ලක් දැක්වූවේ නැහැ. අන්තිමට ජනාධිපතිවරයා කිව්ව මේ ගැන පොලීසියෙන් විවෘත පරීක්‍ෂණ කරන්න. රාජ්‍ය බුද්ධි සේවයේ නිලන්ත මේ ගැන මොනිටර් කරපුවාම ඇත. නිලන්ත ඒක කරයි.

මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සාක්‍ෂි විමසීමට සවන්දීම සදහා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේත් ජනාධිපති කොමිසම වෙත පැමිණියා. පැය භාගයක පමණ කාලයක් සාක්‍ෂි විමසීමට සවන් දුන් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුව කොමිසමෙන් පිටත්ව ගියා. එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට හෙට පෙරවරුවේ දී පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.

– ITNnews

53,966 views

23 Comments to “ඉස්ලාම් අන්තවාදයට මොකුත් කරන්න එපා.. හිටපු ජනපති මට කිවුවා..- පූජිත සාක්‍ෂි දෙයි.. මෛත‍්‍රී තවත් අමාරුවේ..”

  1. Anton says:

    පාස්කු බෝම්බෙට මයිත්‍රීව කොටු කරල රිශාඩ් හකීම් දෙන්නා ආන්ඩුවට එකතු කරගෙන කැබිනට් ඇමතිකම් දෙන්ඩ යන්නේ. කාදිනල් තුමාත් කියනව පාස්කු ප්‍රහාරයේ පරීක්ශන කටයුතු හොදින් කෙරීගෙන යනවලු. දැන්නම් හිතෙනවා කාදිනල් ගැන හරීන් කියපු දේවල් ඇත්ත කියල .

    • වයි දිස් කොලවෙරි says:

      හම්මේ..… ටෙලිවිෂන් එකේ උදේට සාස්තර කියන සාස්තර කාරයෙකුත් කොමෙන්ට් කොටන්න ඇවිල්ල තියෙනවා අදනේ දැක්කේ.

      • kamal says:

        වයි දිස් කොලවෙරි එල, කලින් දවසේ හීනෙන් දැකපු දෙයක් ANTON ඔය කොටලා තියෙන්නේ

    • Karu says:

      කොමිසමේ නඩු අහන්නේ ආංඩුව කියල මතයක ඉන්න එපා. මේ අය හිටපු විනිශ්චය කාර වරු. (යහපාලනය කාලේ නම් මංත්‍රීල ඇමතිලා ටිකක් නම් නඩු ඇහුවා.) මොනවා වුණත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුර්වල කම් මේවාට බලපාල තියනවා. රනිල්ලා සෝභිතලා චන්ද්‍රිකාල තම පුද්ගලික පල ප්‍රයෝජන හා කෝන්තර නිසා රට විශාල පරිහාණියකට ලක් කළා.මහින්දලා පරාජය කිරීම එකක්. රට විනාශ කිරීම වෙන එකක්.

      • MD says:

        හරියට හරි.හැබැයි සෝභිත හාමුදුරුවන් කියලා නිවැරදි කරන්න.👍

        • Dikman Aiyya says:

          …..you mean the show man,…the Shobitha,…..fellow was dying to get attention those days,…true show man

      • MD says:

        කීකරු බලු කුක්කා මෛත්‍රී කිව්වනම් ලිඳටත් පනින්න ඉන්න ඇත්තෙ.🤣🤣🤣

      • Alapaluwa says:

        මම මේ සිරිපලයා හොඳයි කියනවා නොවේ ඕකා තමයි පසුගිය රජයේ අවුරුදු 4හමාරක් විතර රට බංකොලොත් කල එකා .නමුත් පුජිත මහත්තයෝ ඔය කටු නැති දිවෙන් කියන ඒවා ඔප්පු කිරීමට අපහසුවේවි නේද? මොකද කියන්න පුළුවන් ඔනෑම දෙයක් නමුත් කොහෙද ඒවාට අවශ්‍යය ලියකියවිලි හෝ වෙන සාදණිය දේ තිබේද මේ සිරිපලයා එසේ කිවා කියා ඔප්පු කිරීමට?

        • Rata Wenuwen says:

          කටු නැති දිවෙන් නැවි නැවි පූජිතයා මොනවා කියනවද මන්දා , හිටන්ගේ නෝන්ජල් කමට මුලු රටම අගාදයට වැටුනා,
          රනිලයා බේබි! මොකුත් දන්නේ නැති ගානෙට වැජඹෙනවා, හැබැයි පූජිතයෝ ඔහේ කියනදේ සත්යයි කියා ඔප්පුකලයුතුදෙයක්, නැත්නම් ඔහේටත් වැඩ වැරදේවි, මුන් ඔක්කොම එකතුවෙලා රට කෑවා, මුන් සියල්ලෝම ජීවිතය තියෙනතුරා මහා උලුගෙදර රසමුසු ආහාර ගැනීමට ගාල් කලයුතුයි

          • CAT says:

            පූජිතයෝ ඔබ ඒ දවස් වල YES ,SIR කිව්ව කටින්ම දැන් සිරිසේන සර් ට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරනවා .නේද ?..ඔබේ දුර්වල කම නිසයි මුස්ලිම් අන්තවාදීන් දෙමළ ජාතිවාදීන් ඒ දවස් වල අපේ රටේ ත්‍රස්තවාදය පැතිර වුයේ .ඔබ නිවැරදි පුද්ගලයෙක් නොවේ ..මුළු යහපාලන ආණ්ඩුවම පාස්කු බෝම්බයට වගකිව යුතුයි

    • Saji says:

      hengi hengi oka kiyanne nethiwa thama naminma janapati komisamatagihilla kiayanne. eththanam a gollo obata pilithurak dei.

    • Wijebahu says:

      Cardinal is dodgy siding with Rajapaksas. Harin is correct.

      • Ratawasiya says:

        ගුඇන්පියයි,ජෙප්පාවොයි,සජබෙයි ගෙදර යැව්වෙ බහුතරයක් බෞද්ධ ජනතාවගෙ චන්දෙන් මේ රට අන්තවාදීන්ගෙන් බේරගන්න ඕනෙ නිසයි.එහෙත් මේ විජයබාහු කියන නමින් ඉන්න පරයා කියනවා හරීන් කියන නූගත් පරය කියපුදේ හරිලු.යකෝ කාදිනල්තුමා මොන ආගමේ උනත් එතුමා සිංහලයෙක්..
        උඹලගෙ ආන්ඬුව පැරදුනේ සුලුජාතීන්ගෙ පදේට නටපු නිසයි.

      • ළිහිණි says:

        උතුරේ දෙමළ කොටි කතෝලික පුජකයින් LTTE ත්‍රස්තවාදීන්ගේ කරේ සයනයිඩ් කරල් බෙල්ලේ එල්ලා මිනිස් බෝම්බ වලට යොදා ගත් අවස්ථාවේ කාදිනල් තුමා නිහඩව සිටියා ..
        ඒ මන්ද ?කතෝලික බල අරගල නිසා පුජක පක්ෂය LTTE ත්‍රස්තවාදීන්ට සහය දී උතුරේ කතෝලික දමිළ මිනිසුන්ව මර්ධනය කරලා පිඩාවට පත් කරලා මර්ධනය කරලා තමන්ට ඕනා විදිහට පාවිච්චි කිරීම කනගාටුවට කරුණක් .. ඒ දවස් වල ඊළම් කොටි ත්‍රස්තවාදයට සහය දුන් කතෝලික සභාව අද මුස්ලිම් ත්‍රස්තවාදයට ගොදුරු වෙලා සාධාරණ ගැන කතාකරනවා ..වසර 30 ත්‍රස්තවාදයෙන් මියගියේ අපේ රටේ ජනතාව නේද ? නමුත් කතෝලික ආගම අදහන්නන් ගැන පමණද කාදිනල් තුමා සැලකිල්ලක් දක්වන්නේ ? අනිවාර්නයෙන්ම පාස්කු බෝම්බයට සම්බන්ධ සියලුම දෙනාට දඩුවම් ලබා දිය යුතුයි …මුස්ලිම් අන්තවාදීන් මෙන්ම ජාතිබේදයකින් තොරව එයට සහය දුන් සියලුම දෙනාට දඩුවම් ලබා දිය යුතුයි

      • Fareeda says:

        ජේසුට වහන්සේ නොකියන වා නම් කතෝලික පුජක පක්ෂයට වහන්සේ කෑල්ල අතිගරු ,ගරු වගේ කෑලි එකතු වුයේ කෙසේද ?

    • John says:

      අන්තිමේදී වරදකාරයා වෙන්නේ සිරිසේන අන්තවාදී හම්බ දේශපාලකයෝ නිදහස් …මේ රටේ සමහර දේශපාලකයෝ හැම විටම සුළුජාතීන්ට කඩේ යනවා ..හේතුව අහේතුව තමයි.

  2. Roshan says:

    Kawru akamethiwuwath kawadaa Hari eththa pita Wei. Kara pariisankaranna beri kastiya edhaata dhuk Wei. Pacha kekuchcha Agata swabadarnayena danduwam lebei

  3. Mohan says:

    බලයට කෑදර මෝඩ සිංහල දේශපාලකයෝ කුණු මාළු කෑල්ලක් වැනි මුස්ලිම් ජන්ද කුට්ටියට වහවැටිලා මුස්ලිමුන්ට මත්ද්‍රව්ය ආනයන කරන්න දීලා, පන්සල් වටේම හොර පල්ලි හදන්න දීලා, බෞද්ධ පුරා විද්‍යාභූමි ආක්‍රමනය කරන්න දිලා, හොදම අමාත්‍යාශ දීලා සහ නානප්‍රකාර දූශන වංචා කරන්න දීලා. විසදුම- මුස්ලිම් කරදරය ගැන හොද අවබෝධයක් ඇති ඥානසාර ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තුවට වැඩම වීමයි.

  4. ඔඩ්ඩි යකා says:

    හිටන් මහත්තයා ඇරගන්නවානේද පස්ස පැත්තෙ හරිම ලෙහේසියෙන්

    • JUDE says:

      සිරිසේනට බලපෑම් කල අන්තවාදී මුස්ලිම් දේශපාලකයින්ට යහපාලනේ සිටිය දේශපාලකයින්ට විරුද්ධව නීතිමය පියවරක් ගන්නේ නැද්ද ?

  5. අල්ලා says:

    මං ඒක දැනගත්තෙ පත්තරෙන්… ඉන්ෂල්ලා… බුක්රා… මස්බූත්… තමාම්…

  6. Rasika says:

    IGP has individual power to handle police department. If he expect political advices to continue his duty, it is his fault. so I believe defence secretary & IGP should responsible for this disasater. With wanathawilluwa case (Explosive found) no body can say I dont know. Also PM not guided the country or his political party in any form after 2015 & his policies badly affect the moral of securuty forces.

  7. amila says:

    two donkies