ඉස්ලාම් අන්තවාදීන් සමඟ අනාගතයේදී දීග කන්න සැරසෙන පිරිසක් ආණ්ඩුවේ.. පාස්කු මහ මොලකරුවන් සගවන්නේ ඔවුන්.. – විමල් හෙලි කරයි…

March 10, 2021 at 11:20 am | lanka C news
ඉස්ලාම් අන්තවාදීන් සමඟ අනාගතයේදී දීග කන්න සැරසෙන පිරිසක් ආණ්ඩුවේ.. පාස්කු මහ මොලකරුවන් සගවන්නේ ඔවුන්.. – විමල් හෙලි කරයි…

ඉස්ලාම් අන්තවාදීන් සමඟ අනාගතයේදී දීග කෑමට බලාපොරොත්තුවෙන් සිටින පිරිසක් වත්මන් ආණ්ඩුවේ සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එම දේශපාලන තක්කඩීන් පිරිස පාස්කු කොමිසම මගින් රිෂාඩ් බදියුදීන්ලාගේ සැබෑ ස්වරූපය සමාජය හමුවේ අනාවරණය වීම වළක්වා තිබෙන බවද ඒ මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ දී පැවැති ‘ඉස්ලාම් අන්තවාදය පාස්කු කොමිසමෙන් ඔබ්බට’ යන මැයෙන් පැවති දේශනයේදීය.

පාස්කු ප්‍රහාරය පසුපස සිටින ඇත්ත අවතාර, මහ මොළකරුවන් ගැන පාස්කු කොමිෂන් වාර්තාවෙන් සඳහන් කර නොමැති බවද ඔහු කියා සිටියේය.

රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, හිස්බුල්ලා, අසාත් සාලි වැනි දේශපාලඥයන් එම ප්‍රහාරය පසුපස සිටින බවත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක යුතු බවත් ඔහු සඳහන් කළේය.

කොමිසන් වාර්තාව අනුව ප්‍රහාරයට වගකිව යුතු ලෙස ඥානසාර හිමියන් නම් කර ඇති බවද කී ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට වේවැලකින් දෙකක් තලන්නවත් නිර්දේශ කර නැතැයිද පැවසීය.

33,353 views

15 Comments to “ඉස්ලාම් අන්තවාදීන් සමඟ අනාගතයේදී දීග කන්න සැරසෙන පිරිසක් ආණ්ඩුවේ.. පාස්කු මහ මොලකරුවන් සගවන්නේ ඔවුන්.. – විමල් හෙලි කරයි…”

  1. Sinhalaya says:

    Garu wimal uthumananta sinhala jathiye pranamaya jathiye gelawm karaya obaya. Obaya sakthya dairiya nirogi sampath dirgausha lèvera theruwan saranayi

  2. navod says:

    mewata rawtena gon harak tmi pohotuwe inne

  3. Pradhan says:

    සිරිසේනත් එක්ක ආපු කට්‍ටියයි ,සාෙරිසේනයි උන්ව ආපහු පොහොට්‍ටුවට අරන් ඇමතිකම්‍ දුන්නු පොහොට්‍ටුවේ සමහර ලෙක්කොයි තමයි මේව යටගහන්නෙ..අපරාදෙ ඔබතුමාල මහන්සිවෙලා හදපු පක්ෂය මුන් කනවා විමල්තුමෝ.

    • Piyarathne Gamage says:

      විමල් මහන්සි වෙලා හැදුවෙ ජා නි පෙ මිස පොහොට්ටුව නොවෙයි …

  4. rizwan says:

    Leader with a steel backbone , God bless you sir .

  5. lushan says:

    ane me kalakanni katawahagana hitiyuth hodai….aye enawa apiwa rawattanna….ko…shafi doctor 4000 wadakarapu eka….ekala kurunegala hospitalekemai hitiye…balaya labunatapasse kisima saddayk na…obala okkoma ekai. antimata rawatune api….godagiye ogollong……

  6. Jagath says:

    ඔය කියන්නේ අර කස කසා ඇට වලට ඉංග්‍රීසි නම කියන පුද්ගලයා ගැන නේද??

  7. Vimala says:

    Moo vage kalakanni jathivadiyate sinhala jathiya revatuna athi
    Desha paluva paluvela dan boru talks arinava
    Moo maha thirisan deshapaluvek
    Jatheeen kotavala hambakaran putuva hadaganna balana thirisana

  8. S.Vitharana says:

    ඉවරම තමා.
    දැන් කොහාටද යනනේ?

  9. charles says:

    The name starting with second character of English alphabet.

  10. Aurora says:

    2016 විතර වහාබ් අන්තවාදීන් සහ උන්ගේ ISIS අන්තවාදී ක්‍රියාකාරිත්වයන් පිළිබඳව එළිදරව් කරපු ඇමති විජේදාස රාජපක්‍ෂ ඒ ආණ්ඩුවෙන් යන තැනට කටයුතු කලේ කවුද? ඒ ISIS කාරයන් සමඟ අද කිට්ටුවෙන් වැඩ කරන මේ ආණ්ඩුවේ අදිසි මිනිසා ප්‍රමුඛ දේශ ද්‍රෝහීන් අදත් විජේදාස රාජපක්‍ෂ මහතා හට ඇමතිකමක් ලැබෙන එක වලක්වා තිබෙන බව පෙනෙනවා. අදිසි මිනිසා ප්‍රමුඛ දේශ ද්‍රෝහීන් මේ ආණ්ඩුවේ සිටින දේශප්‍රේමී කොටස්වලට විවිධ තර්ජන කරනවා, අපහාස කරනවා. අමාත්‍ය විමල් වීරවංස මැතිතුමා ඇතුළු කණ්ඩායම ප්‍රවේසම් විය යුතුයි. ඒ වගේම ප්‍රහාරය හොඳම ආරක්ෂාව බව අවබෝධ කරගත යුතුය. නමුත් මේ දේශද්‍රෝහී කණ්ඩායම් කිසි දිනක නැවතත් මහජන චන්දයෙන් මේ රටේ බලයට එන්නේ නැත.

Main News