ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම්… ලයිස්තුව මෙන්න..

April 8, 2021 at 8:40 am | lanka C news
ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම්… ලයිස්තුව මෙන්න..

අන්තවාදී ත්‍රස්තවාදයට සම්බන්ධ යයි තහවුරු වූ දැනට මෙරට ක‍්‍රියාත්මක ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා විසින් අනුමැතිය දී ඇත.

එම සංවිධාන මෙසේය.

  1. එක්සත් තවුහිත් ජමාත්
  2. සිලෝන් තව්හිද් ජමාත්
  3. ශ්‍රී ලංකා තවුහිද් ජමාත්
  4. සමස්ත ලංකා තව්හිද් ජමාත්
  5. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා
  6. දාරුල් අදර් ජමිඋල් අදර්
  7. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය/ජමියා
  8. ISIS සංවිධානය
  9. අල්කයිඩා සංවිධානය
  10. Save the pearls සංවිධානය
  11. Super muslim සංවිධානය
16,449 views

9 Comments to “ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම්… ලයිස්තුව මෙන්න..”

  1. Isac says:

    ISIS kalin thahanam nedda ethakota ?

    • හලාල් කසිප්පු පොහොට්ටුව says:

      නෑ. හලාල්ෆක්ස’ අපිට ඡන්දේ දෙන ලක්ශ 69 බයියොන්ට පිලිකා තෙල් කවන හාජ්ජියාර් බොක්ක ගේ කන්‍යාවියෝ 72 නැතිවෙනවා නේ 🙁

      • වයි දිස් කොලවෙරි says:

        පවු ජෙප්පො…… හලාල් බෝම්බ, ගම්මිරිස් ඊබ්‍රාහිම් නානා ගැන වෙන්න ඇති කියන්නෙ.

  2. John says:

    නමුත් අපේ කාදිනල් තමා නිර්දේශ කලේ ඉස්ලාම් සංවිධාන වලට කලින් මයිත්‍රී නායකත්වය දරන ශ්‍රීලනිපය වහා තහනම් කිරීමටයි. මුලින්ම කලයුත්තේ මහින්ද මහත්තයට එරෙහිවන සියලුම පක්ෂ සංවිධාන තහනම් කලයුතුයි. අපේ අති උතුම් කාදිනල් තුමාගේ පූර්ණ ආශිර්වාදය ඒ සදහා ලැබෙනවා.

  3. Kalana says:

    තහනම් කලාට මදි ඒවායේ නායකයන් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න, නැත්නම් වෙන නමකින් මුන් අයෙමත් වෙන ඒවා හදාගෙන එනවා.

    • වයි දිස් කොලවෙරි says:

      හරියටම හරි. මුන් ආයෙ වෙන නම් වලින් එයි.

      අනික තහනම් සන්විධාන වල දේපොල රාජ සන්තක කල යුතුයි.

  4. don says:

    ප්‍රථමයෙන් කල යුත්තේ අන්තවාදය සහ එයට අනුබල දීම යනු කුමක්ද යන වග නීතිමය වශයෙන් පැහැදිලි කොට එයට අදාළ දඬුවම් නීති ගත කිරීමයි. එසේ නොවුනහොත්…මෙම තහනම් සංවිධාන වෙනත් නමකින් පෙනී සිටිය හැක.

  5. lalith says:

    මොන අන්තවාදෙත් ඉවරයි…රටට එන විදේශ සහ රටේ මුදල් සංසරණය හරියට නිරීක්ෂණය සහ විමර්ශනය කලානම්.

  6. ඔයත් එක්කම නරකද අර අහිංසක දුප්පත් දෙමාපියන්ගේ, ගම්වල දරුවෝ මරාගන්න විශ්වවිද්‍යාල අන්තරෙත් තහනම් කළා නම්. විලිබිය රැකගෙන අධ්‍යාපනය කරගන්න ගැහැණු දරුවෙකුට තියෙන අයිතිය උදුරගන්න කාලකන්නි නවක වදකයෝ තුරන් කරන්න, ඒ පිටුපස ඉන්නෙත් ඔය මූසල අන්තරේම තමයි, ඒකත් තව් හිද් ජමාත් එකට දෙවැනි නැහැ රටට්ස් කරන අපරාධය

Leave a Comment

Main News