ඉස්ලාම් ආගමට FB ඔස්සේ අපහාස කලැයි ශ‍්‍රී ලාංකිකයන් තිදෙනක්ට ඩුබායි අධිකරණයේ නඩු පවරයි..

December 12, 2019 at 12:00 pm | lanka C news
ඉස්ලාම් ආගමට FB ඔස්සේ අපහාස කලැයි ශ‍්‍රී ලාංකිකයන් තිදෙනක්ට ඩුබායි අධිකරණයේ නඩු පවරයි..

ඉස්ලාම් ආගමට අපහාස සිදුවන ආකාරයේ සටහන් සමාජ වෙබ් අඩවිවල පල කලේ යයි ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ආරැුමට අපහාස කලේ යයි ඩුබායි අධිකරණය ඉදිරියේ ඔවුනට විරුද්දව නඩු පවරා ඇත.

ඊයේ දින මෙම නඩුව සලකා බලමින් අධිකරණය පවසා ඇත්තේ 22 වැනි දින මෙහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරන බවයි.

ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් නවාතැන් ගෙන සිටි ස්තානයේ තිබී ඔවුන්ගේ ජංගම දුරකථන හා පරිගණක ද පොලිසිය භාරයට ගෙන ඇත.

187 views

14 Comments to “ඉස්ලාම් ආගමට FB ඔස්සේ අපහාස කලැයි ශ‍්‍රී ලාංකිකයන් තිදෙනක්ට ඩුබායි අධිකරණයේ නඩු පවරයි..”

  1. Asela says:

    තරුපහේ හෝටලයක වැඩකල සිකුරිටිගාර්ඩ්‍ලා තුන්දෙනෙක් .පකිස්ථාන් කාරයෙක් පොලීසියට ඔත්තුව දීලා තියෙන්නෙ කියලා ගල්ෆ්නිව්‍ස් පත්තරේ දාලා තිබ්‍බා.පව්‍ කොල්ලො තුන්දෙනා.

    • සිංහල බන්ඩා says:

      ලැජ්ජාවක් නැතුව මුස්ලිම් රටවලම රස්සා කරල හම්බ කරන ගමන් උන්ටම අපහාස කරන්න ගියාම ඔහොම වෙනව. 😀 😀

      • Dilshan says:

        Exactly why do you want to do that. If you don’t like them don’t live in those shit holes with desert rats

      • Karma says:

        එතකොට කොහේවත් ඉඳලා ඇවිත් අපේ රටේ පදංචිවෙලා අපේ සිංහල ජාතිය මරන රට කෑලි කඩලා ඉල්ලන එවුවන්ට මොනවගේ නීතියක්ද ක්‍රියාකරවන්න ඕනෙ නාමික බන්ඩො

        • catseye says:

          රස්සාව කරන්න ගියා නම් ඒක කරන්නේ නැතිව උන්ටම අපහාස කරන්න ගිහින් විහින් අමාරුවේ වැටිලා ………මෝඩ හරක් ……..මේ ලංකාවේ වගේ විනයක් නීතියක් විචාරයක් නැති රටක වගේ කට වාචාල කමට කියවීමයි හිතෙන හිතෙන දේ ලියන්නයි යන උන්ට කොහේදී හරි යස පාඩම ඉගෙන ගන්න ලැබෙනවා …….රට හරියර දියුණු කරගෙන රට රටවල දාස කම් කරන්නේ නැතිව ඉන්න හිතන්නේ නැහැ …පිල් බෙදිලා පක්ෂ වලට වහල්කම් කරමින් බඩගෝස්තර පාලකයන් පෝසත් කරල උන් සැප විඳින දිහා බලල මෝඩ ආතල් ගන්නවා ……අපිට NOLIMIT යන්න තහනම් කරන උන්ට පේන්නේ නැහැ උන්ගේ මගුල් ඇඳුම මහන්නේ HAMEEDIYA එකේ බව …….ඒ වෙලාවට ඇස් වල පටලේ බැඳිලා වගේ ඉන්නේ ……අනිත් මෝඩ හරක් ටත් යස පාඩම …….එක්කෝ නොගිහින් ඉන්න ඕන ….ගියා නම් ඒ විදිහට ඉන්න මොලේ තියෙන්න ඕන

      • සිංහලයා. says:

        සිංහල බණ්ඩා කියල ලියන්නේ නැතුව තොගේ නියම නම ලියපිය කොනකපාල නැතිනම් කොන නැති තම්බිය කියල, මුල ඉඩමම අපි දන්නවා තෝ හම්බයෙක් කියල,

      • silva says:

        තො බොරු නම් වලින් එන්නෙ නැතුව උරු හම්බයා කියල ලියපිය උරො

  2. ravindra says:

    Ethakota ape rate mona neethiyada thiyenne

  3. හාවා says:

    බුද්ධාගමට ?

  4. Sumith says:

    මේ හරක් දැනගන්න ඕන ඩුබායිවල සමාජජාලා වෙබ් අඩවි හැම එකක්ම මොනිටර් කරනව.එහේ කොහොමත් කිසි කෙනෙකුට අපහාස කරල තිබ්බොත් fb වල අනිවාර්යයෙන්ම ඇරෙස්ට් කරල නඩු දමනව.ගිය වැඩේ කරගෙන එන්න දැනගන්න ඕන.

  5. ලලිත් සමරසිංහ​ says:

    මහ මෝඩ හරක් මුන්. මුන්ට තණකොළ දීලා මදි. මුන් එක්කෝ අපේ රටට ඇවිත් කරන මඟුලක් කරන්න ඕනේ නැත්නම් ඒ රටවල පාඩුවේ රස්සාව කරගෙන ඉන්න ඕනේ. මේ මෝඩයන් තිදෙනාට උපරිම දඞුවම ලැබෙන්න ඕනේ.

    • silva says:

      තො බොරු නම් වලින් එන්නෙ නැතුව උරු හම්බයා කියල ලියපිය උරො

  6. David Milli-banda says:

    Moda lamayi……………… They must be Christians ?

  7. ciminal says:

    අපේ රටේ බුදුපිලිම පවා කඩන හම්බයො නිදහසේ..

Main News