ඉස්ලාම් පල්ලියකට පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක්..

May 21, 2017 at 4:40 pm | lanka C news
ඉස්ලාම් පල්ලියකට පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක්..

අද අලූයම් කාලයේ කුරුණෑගල මල්ලවපිටියේ පිහිටි මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බයක් එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.

සිදුවීම ගැන මේ වන විට පොලීසිය විසින් පරීක්‍ෂණයක් ආරම්බ කර ඇත.

පල්ලියට ප්‍රෙට්‍රල් බෝම්බ හතරක් එල්ල කළ ඇති අතර ඉන් එකක් පමණක් පුපරා ගොස් ඇතැයිද පවසන පොලීසිය පල්ලියේ සවි කර තිබූ සීසීටීවී කැමරාවන්හි ප්‍රහාරයේ රූපරාමු පැහැදිලි නැතැයිද කියයි.

21 views
Main News