ඉස්ලාම් පල්ලියේදී අධෝවාතය පිටවූ අයෙකුට මරණ දඬුවම..

July 5, 2017 at 10:14 pm | lanka C news
ඉස්ලාම් පල්ලියේදී අධෝවාතය පිටවූ අයෙකුට මරණ දඬුවම..

ඉස්ලාම් පල්ලිවලදී අධෝ වාතය පිටකලේ යයි චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට පාකිස්ථාන අධිකරණය විසින් මරනීය දණ්ඩවට නියම කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පුද්ගලයා ඉස්ලාම් පල්ලිවලින් 17 වතාවක් පිටුවහල් කර ඇති බවයි.

මොහු සම්බන්දයෙන් පෙනී සිටීමට නීතීඥයින්ද ප‍්‍රතික්‍ෂෙප කර ඇති අතර ඔහු අධිකරණයේදී පවසා ඇත්තේ තමන්ට ඇති රෝගී තත්වයත් හේතුවෙන් මෙය සිදුවන බවයි.

37 views

13 Comments to “ඉස්ලාම් පල්ලියේදී අධෝවාතය පිටවූ අයෙකුට මරණ දඬුවම..”

  1. ගමේජ් says:

    Makes Sense !

    • සුභාරු says:

      මුන් නුතන සභ්‍ය ලෝකයට ගැලපෙන්නේ නෑ මුන් තාම ජීවත්වෙන්නේ ගල් යුගයේ , එකපැත්තකින් කියනවා තොපි පස්පාරක් පල්ලි යන්න ඕනා කියල අනෙක් පැත්තෙන් ලෙඩක් තියෙන මිනිහා පල්ලියේ වාතයක් පිටකලාම කියනවා තෝ පල්ලියේ වාත පිටකරන්නේ ඇයි කියල .දැන් ඒ මිනිහට පල්ලි ගිහිල්ලත් බෑ නොගිහිල්ලත් බෑ මරනවා .මේවගේ මෝඩයන් මේවගේ බුද්දිමත් සියවස් වලට ගැලපෙනවද ?

      • ජසයා says:

        කෝ අර මානව හිමිකම් කොමසාරිෂ්? මිනිහත් සවුදිය පැත්තේ හම්බයෙක් නේද?

  2. Pravenidasa says:

    Jeeze!

    😟

  3. Saroja. says:

    Ane aparade kiyanna baha jathi agama.

  4. Ranjan says:

    අහෝ මිනිස්සුන් මැවු දෙවියන්ට වැරැදුනු තැනක් අධෝවාතය මිහිරි සුවඳක් සේ මිනිසා මැවුවානම් ඔහුගේ ජිවිතය රැකෙනවා ඉතින් කාටද මේ දඬුවම් දෙන්නේ මවපු එකාව ප්‍රතික්ෂේප කල යුතුයි.

  5. Boo says:

    ඇත්තටම රෝගී තත්වය (මානසික) තියෙන්නේ විනිසුරුවටයි.

    අර ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, චැනල් 4 , UN එකේ මිනිස් අයිතිවාසිකම් හරක් එහෙම කොහේ හන්ගිලද දන්නේ නෑ මේ වෙලාවේ.

  6. Dev says:

    People said religion of peace.But actually it is a religion of piece

  7. Gobila says:

    He has to think that the punishment has been meted out to him in line of Allah will. None to complain.

    This

  8. Brahmana says:

    එහෙමනම් අර කැබිනට් රැස්වීම්වල හැමදාම අධෝවාත අරින නැව් රාජිතටත් ඒ දඬුවම දියයුතුයි.

  9. Gunaruwan says:

    Religion of Peace ne ekayi oya…………..

  10. deshapremiya says:

    Meeta passe muslimwaru palli yanakota aba gahan palayalla. Nathnam maranaya sure. Ane mehema argamak.

Main News