ඉස්ලාම් පල්ලි වලට ප්‍රහාරයක් එල්ල කරන්නැයි කරුණා අම්මාන්ට කොන්ත්‍රාත්තුවක්…

November 23, 2020 at 12:02 am | lanka C news
ඉස්ලාම් පල්ලි වලට ප්‍රහාරයක් එල්ල කරන්නැයි කරුණා අම්මාන්ට කොන්ත්‍රාත්තුවක්…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය තමන්ට බාර දුන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර විසින් බව දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සඳහන් කරයි.

මෙම සිදුවීම පසුපස රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකා සිටි බව ඔවුන් පැහැදිලි ව තමන්ට පැවසූ බවද ඔහු පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉස්ලාම් පල්ලි වලට ප්‍රහාරයක් එල්ල කරන්නැයි කරුණා අම්මාන්ට කොන්ත්‍රාත්තුවක් දී ඇති බවද ඔහු එහිදී හෙලි කළේය.

157,739 views

16 Comments to “ඉස්ලාම් පල්ලි වලට ප්‍රහාරයක් එල්ල කරන්නැයි කරුණා අම්මාන්ට කොන්ත්‍රාත්තුවක්…”

  1. Saman says:

    මධුශ් ගෙ සල්ලි කොටසක් නිරෝෂාන් ගාව.

  2. Antidora says:

    Aiyo Aiyo
    Mae pal pacha katha kiyana veddek nethi Minissu kiyana kata danne aie??

    Meeta vediya honda aththa news Danna… rata venuwen rate minussu wenuwen .

  3. Chatura putha says:

    මරියකඩේ චමුදිතයට දෙකයි පනහෙ උන් පොරවල් කරන්න සල්ලි දෙන්නෙ කවුද​??

  4. UNP-GALIBBA says:

    හලෝ චමුදිත් ඔයා පොරක් වෙන්න යන්නේ පඟරනැට්ටන් ඉන්ටර්වීව් කොරලද​????

  5. Darshana abayakoon says:

    එක වෙන්න ඇති එහෙනම් ස දිනපු ගමන් කරුණා අම්මාන්ට ලොකු තනතුරක් දුන්නේ. මොනව නැත්තත් කල ගුණ දන්න මිනිස්සු.

Leave a Comment

Main News