ඉස්සන් කොටුවක් සුද්ද කලාම ඔක්සිජන් නැතිවෙන්නෙ නෑ.. නීතිය නොවෙයි මං ගන්නේ ජනතාවගේ පැත්තයි..

September 7, 2020 at 10:03 pm | lanka C news
ඉස්සන් කොටුවක් සුද්ද කලාම ඔක්සිජන් නැතිවෙන්නෙ නෑ.. නීතිය නොවෙයි මං ගන්නේ ජනතාවගේ පැත්තයි..

ආනවිලුන්දාව රැුම්සා තෙත් බිමේ ඉස්සන් කොටුවක් ඉදි කිරීමේ සිදුවීමට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

මෙම ප්‍රදේශය ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් එම කාලයේ දී ඉස්සන් වගාව සඳහා සමාගමකට ලබාදී තිබූ කොටසක් බවද ඔහු පෙන්වා දෙයි.

අක්කර දෙසියක පමණ වූ එම භූමි ප්‍රදේශය අදාල සමාගම 1996 වසරේදී අතහැර ගිය පසු ප්‍රදේශයේ ජනතාව රජයට බදු ගෙවමින් ඉස්සන් වගා පවත්වාගෙන ගියේ ගියේ ද ඇමැතිවරයා කීය.

දැන් ඇතිවී තිබෙන්නේ නීතිය සහ මනුස්සකම අතර ප්‍රශ්නයක් බවත් තමන්ට තෝරා ගන්න වෙන්නේ ජනතාවගේ පැත්ත යැයි ද ඇමතිවරයා පැවසීය.

ඉස්සන් පොකුණක රොන්මඩ ඉවත් කල පමණින් ඔක්සිජන් ඇති වෙන්නේ කෙසේදැයි තමන්ටත් අවබෝධයක් නැතැයිද ඇමැතිවරයා පවසයි.

තමන්ට මඩ ප්‍රහාර එල්ල කරන්නේ තම පක්ෂයේම සහ විපක්ෂයේ පිරිස් විසින් බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

හිරු රූපවාහිනිය සමග පැවති වැඩසටහනක් හා එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

39,082 views

44 Comments to “ඉස්සන් කොටුවක් සුද්ද කලාම ඔක්සිජන් නැතිවෙන්නෙ නෑ.. නීතිය නොවෙයි මං ගන්නේ ජනතාවගේ පැත්තයි..”

  1. Kamal Italy says:

    ජනාධිපතිතුමනි ! මේ ගොන් වාහේවා නැවැත්තුවේ නැත්නම් අපුරුවට වැදීගෙන එන පොල් පැලටික ඔක්කොම කා දමනවා, මුගේ මුහුණ බැලුවහම පෙනෙනවා මේක තක්කඩියෙක්, ගොන් හරකෙක්, කොමුස් කාක්කෙක්, නුගත් ඌරෙක් කියලා, මේ වගේ මඩකරියන්ව පාර්ලිමේන්තු යවපු පුත්තලම් බුරුවො එකතුවෙලා මුළු පුත්තලම් දිස්ත්‍රික්කයම වනසමින් සිටිනවා, වහාම මුගේ ඇමතිකම ගැලෙව්වේ නැත්නම් ආණ්ඩුවටත් සොරිම තමයි

  2. UNP-GALIBBA says:

    කාරුනික මහජනතාව සිහිබුද්දියෙන් ඔබගේ චංඳය පාවිච්චි කොරානම් මේ වගේ රස්තියාදු පොල් මීහරක් පාර්ලිමේන්තුවේ නැත පාට පක්‍ෂ බේදයෙන් තොරව මීහරක් සහ වසලයන් දුටු තැන පහර දෙනු??????

  3. manoj says:

    “ඉස්සන් පොකුණක රොන්මඩ ඉවත් කල පමණින් ඔක්සිජන් ඇති වෙන්නේ කෙසේදැයි තමන්ටත් අවබෝධයක් නැතැයිද ඇමැතිවරයා පවසයි.”

    Mooodaya thappluaddi tham ai Meee Harakek kiyala loketa pennne 🙂
    Aney GON THADIYOOOO eken penne uba 7 pantiyata wath iskole gihin nehe kiyana ekai.Uba iskole 7 panthiyata giye nethi nisa ahala nethuwa ethi “Prabha sansleshanaya” kiyala ekak. CO2 -> O2 conversion ekak 🙂 🙂 :).

  4. Sum says:

    පුත්තලමේ ඉන්නේ බූරුවෝ 😁

  5. gamarala says:

    මේ වගේ කාලකන්නින්ට චන්දේ දෙන බුරුවන්ට සෙරෙප්පු පාර දෙමු

Main News