ඉස්සර මං LTTE දැං ප‍්‍රජාතන්ත‍්‍රවාදී.. 13 ක‍්‍රියාත්මක කරන්න පූර්ණ සහාය දෙනවා..- බන්ධනාගාරයේ සිට ආ පිල්ලෙයාන් පාර්ලිමේන්තුවේදී

August 20, 2020 at 4:40 pm | lanka C news
ඉස්සර මං LTTE දැං ප‍්‍රජාතන්ත‍්‍රවාදී.. 13 ක‍්‍රියාත්මක කරන්න පූර්ණ සහාය දෙනවා..- බන්ධනාගාරයේ සිට ආ පිල්ලෙයාන් පාර්ලිමේන්තුවේදී

13 වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට දරන සියලු උත්සාහයනට තම පක්ෂය සහාය දෙන බව සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සඳහන් කරයි.

බන්ධනාගාරගතව සිටින අතරතුර අධිකරණයන් ලද අවසරය මත අද පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසියට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රී ධුරයක් ලබා ගනිමින් තේරී පත් වුවද තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති අයිතිය නීතිපතිවරයා විසින් අවහිර කරමින් සිටින බවද ඔහු පැවසීය.

එනිසා ඉදිරියේදී සෑම පාර්ලිමේන්තු සඳහා සහභාගී වීමට අධිකරණ අනුමැතිය අවශ්‍ය යැයිද ඔහු කියා සිටියේය.

එල්ටීටීඊ සාමාජිකයෙක් වුවත් තමන් දැන් ප්‍රජාතන්ත්‍රවාදය වැළඳගෙන ඇති බවද පැවසූ ඔහු රට සංවර්ධනය කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උත්සාහයට සහය දෙන බව සඳහන් කළේය.

ටී.එම්.වී.පී. විපක්ෂය නියෝජනය කරමින් මඩකලපු දිස්ත්‍රික්කයෙන් මෙවට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පිල්ලයාන් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි.

37,423 views

17 Comments to “ඉස්සර මං LTTE දැං ප‍්‍රජාතන්ත‍්‍රවාදී.. 13 ක‍්‍රියාත්මක කරන්න පූර්ණ සහාය දෙනවා..- බන්ධනාගාරයේ සිට ආ පිල්ලෙයාන් පාර්ලිමේන්තුවේදී”

  1. අංගුලිමාලත් රහත් වු සේක. යහමගට එන්න. හදමු මේ මවිබිම

    • සයිමා says:

      කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්නව කියන්නෙ ඕක තමා. JVP එකට තාම පොහොට්ටු කාරයො කියවන්නෙ 88/89 කියලා. ඊට පස්සෙ ඔවුන් කිසිම මිනිහෙක් මැරුව කියල කියන්නෙ නෑ දූශන චෝදනා නෑ. ඒත් රාජපක්ශයන්ට ගැති නොවෙන නිසා ඔවුන් හැමදාම ද්‍රෝහියෝ.. මේ වගේ ප්‍රකාශයක් කරත් මේ උන් දේශප්‍රේමියෝ වෙනවා..

  2. kamal says:

    Modi you are absolutely correct some jobs no need education need only training you can give 150000 jobs quickly as gotabaya. You love your teacher kamal. Kamal says skills can be implant by training in agriculture and all labour including engineering works and but computer work need primary education. Job is first not education first. Modi job first scenario. Do not make compulsory education hunger is worst problem any one face. This is from you teacher kamal and his teacher Kiribathgoda monk and teacher of both buddha.

  3. kamal says:

    මේ පොඩි රට පාලනය කිරිමට මොකටද සුදු අලි සරත් විරසේකර කියන විරුවරයාට අපාහස කරන්න එපා. ජනතා විමුක්ති පෙරමුණේ දිවිපිදුව අයට සාධාරණයක් කරන්න එපා පළාත් සභා අහෝසි කරන්න. සිංහලය පවා දෙනවානම් සමාවක් නැ කාට වුනත් පුලුවන් නම් කරලා බලන්න.

  4. Love nature says:

    13 වන සංශෝධනය

    ශ්‍රී ලාංකික සමාජය තුළ කිසිදු සංවාදයකට හෝ කතිකාවතකට යොමු නොකොට ඉන්දියාවේ උවමනාව මත ශ්‍රී ලාංකීය ජනතාවගේ ස්වාධිපත්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසවමින් අප පාලකයන් බිය වද්දා හා රවටා , හදිසි නීතිය හා ඇදිරි නීතිය පනවා අප වෙත බලයෙන් පැටවූ ක්‍රමවේදයකි.
    ශ්‍රීලංකාව මෙන් හැට (60) ගුණයකට අධික භූමියක් ඇති ඉන්දියාව වැනි රටක් පාලනය කිරීමට යොදාගත් මෙවැනි ක්‍රම අප වැනි කුඩා රටකට සුදුසු නැති බව. පැහැදිලි ජනවාර්ගික විවිධත්වයක් , සංස්කෘතික විවිධත්වයක් නොමැති , භුගෝලීයව විශාලත්වයක් නොමැති අප රටට මෙවැනි ක්‍රමවේදයක් සුදුසු නැත. එය අධික ඒකීය පාලන පිරිවැයක් යන , ඉතා පහසුවෙන් අර්බුද ඇති කල හැකි, ගැටුම් නිර්මාණය කල හැකි , බෙදීමට ඉඩ කඩ සලස්වන ක්‍රම වේදයකි

  5. ක්‍රිමිනල් says:

    ජෙප්පොත් ඉස්සර ඔය වගේම අඩලා පාර්ලිමේන්තුවට ආවා.
    දැන් ජෙපොන්ට මිනීමැරුම් නඩු නෑ.

    • ඊබ්‍රාහිම් - ජවිපෙ බෝම්බ ගම්මිරිස් says:

      හැම අවුරුද්දෙම මිනීමරු කැරලි නායකයින්ව වීරයින් වගේ සමරණ එකෙන් ජවිපෙ කල්කිරියාව හොද නැති බව ඔප්පු කරලා නඩු දාන්න පුලුවන්.

      • kamal says:

        ඇත්තනේ මහත්තය, LTTE එක තහනම් සන්විදානයක් එක නිසා සමරන්ඩ තහනම්, එතකොට JVP එකත් මිනි මරනකොට තහනම් සංවිදානයක්නේ ඉතින් කෝ තහනමක්?

    • CAT says:

      13 වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට දරන සියලු උත්සාහයට තම පක්ෂය සහාය දෙන බව පිල්ලෙයාන් සඳහන් කරයි….කාටද අවශ්‍ය 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ? ඔහුට අමු කැවිලද ?ඉන්දු – ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක්‌ ලෙස 1978 දෙවන ජනරජ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එක්‌ වූ 13 වන සංශෝධනය අපේ රටට අවශ්‍ය නැත ..එම ගිවිසුම අහෝසිකළ යුතුයි
      පිල්ලෙයාන් වැනි ත්‍රස්තවාදී මිනිමරුවෙක් අපේ රටේ පාර්ලිමේන්තුවට පැමිණීම ජාතියේ අවාසනාවකි

    • kamal says:

      ඇත්තනේ මහත්තය,LTTE එක තහනම් සන්විදානයක් එක නිසා සමරන්ඩ තහනම්, එතකොට JVPඑකත් මිනි මරනකොට තහනම් සංවිදානයක්නේ ඉතින් කෝ තහනමක්?

  6. LION says:

    පළාත් සභා වලට උත්පත්තිය ලබාදුන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කල යුතුයි
    ශ්‍රී ලාංකික සමාජය තුළ කිසිදු සංවාදයකට හෝ කතිකාවතකට යොමු නොකොට ඉන්දියාවේ උවමනාව මත ශ්‍රී ලාංකීය ජනතාවගේ ස්වාධිපත්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසවමින් අප පාලකයන් බිය වද්දා හා රවටා , හදිසි නීතිය හා ඇදිරි නීතිය පනවා අප වෙත බලයෙන් පැටවූ ක්‍රමවේදයකි.
    බලෙන් පැටවූ, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංගනය කල මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරනයක් වහා පැවැත්විය යුතුය.
    මෙම ජනමත විචාරණයකට බලපෑම් කිරීම සඳහා රටට ආදරය කරන දේශප්‍රේමී සියලු දේශපාලකයින් පළාත් සභා ප්‍රතික්ෂේප කොට සිය තනතුරු වලින් ඉල්ලා අස්වී තම රට ජාතිය වෙනුවෙන් සිය එහිතිහාසික යුතුකම හා වගකීම ඉටු කලයුතුය

  7. Ayatollah says:

    This is the bastard who killed 32 bhijkkus in Arantalawa day light. No doubt he has pay for the sin and we request the government no cover up

    • Hudson says:

      Pilleyan didn’t kill Buddhist monks, it is a well-known fact that Ramesh, the regional leader of the now-vanished LieTTE for Batticaloa did that heinous crime.

  8. Wijebahu says:

    As usual, old hack Kallathoni bijjeswaran delivered his most disgusting anti-Sinhala, anti-Buddist tribal speech once again!

  9. ජනහිත says:

    ශ්‍රී ලංකාවේ සිංහල, බෞද්ධ තරුණ, තරුණියන් 60,000 ක් අමු, අමුවේ ටයර් සෑයවල ඝාතනයකල ඩෝබි ප්‍රේමදාසට මෙරටේ ජනාධිපති තනතුර හෙබවීමට හැකිවුනානම් ම්ලේච්ඡ, මිණීමරු කොටි ත්‍රස්තයන් සමග මුහුණට මුහුණලා අභීතව සටන් කල පිල්ලෙයාන්ට පාර්ලිමේන්තුවට  ඒමට හැකිවීම පිළිබඳව
    අපි සියලු දෙනා සතුටු වියයුතුයි.

Main News