‘ඉස්සර සීනි කෑවම මතක් වෙන්නෙ අන්දරේ.. දැන් මතක් ගෝටාභය’ – හරීන්

March 16, 2021 at 11:20 am | lanka C news
‘ඉස්සර සීනි කෑවම මතක් වෙන්නෙ අන්දරේ.. දැන් මතක් ගෝටාභය’ – හරීන්

‘ඉස්සර සීනි කෑවම මතක් වෙන්නෙ අන්දරේ.. දැන් මතක් වෙන්නෙ නන්දසේන ගෝටාභය’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා මේ බව සදහන් කලේ කොළඹ හයිඩ් පිටියේදී පැවති එම පක්‍ෂ පලමු සංවත්සර උත්සවය අමතමිනි.

17,612 views

24 Comments to “‘ඉස්සර සීනි කෑවම මතක් වෙන්නෙ අන්දරේ.. දැන් මතක් ගෝටාභය’ – හරීන්”

  1. Mangala says:

    ඉස්සර තාත්තා මතක් වෙන කොට මතක් වෙන්නේ මුගේ පාස්කු තාත්තාව

Main News