ඉසුරුපාය වසා දැමේ..

November 3, 2020 at 3:00 pm | lanka C news
ඉසුරුපාය වසා දැමේ..

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ල නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.

එම පරිශ්‍රයෙන් කොරෝනා ආසාදිතයකු හමු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක් ඉසුරුපාය පරිශ‍්‍රයේ පවත්වාගෙන යයි.

22,443 views

One Comment to “ඉසුරුපාය වසා දැමේ..”

  1. ආගමික ශබ්ද දූෂණය එපා says:

    පන්සල් අසල ගෙවල්වල ජීවත්වෙන මිනිස්සුන්ට හරිම කරදරේ. පීකර් මහ හයියෙන් දානවා උදේ සහ හවස. ඒ ශබ්දය දරන් ඉන්න අමාරුයි. වයසක අයට පොඩි දරුවන්ටත් හරිම පීඩාවක්.

Main News