ඉසුරු උදාන පිටියෙන් සමුගනී..

July 31, 2021 at 12:40 pm | lanka C news
ඉසුරු උදාන පිටියෙන් සමුගනී..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

තම තීරණය ගැන දන්වමින් ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලමින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වෙත ලිපියක් යොමුකර තිබේ.

46,092 views

5 Comments to “ඉසුරු උදාන පිටියෙන් සමුගනී..”

  1. nuwan says:

    ammo loku deyak,

  2. nuwan says:

    ammo loku deyak, 4 weni wathaya

  3. සවාධීන says:

    සුභ පැතුම්. තමන්ගේ හැකියාවන් තේරුම් අරන් තීරණයක් ගැනීම හොදියි. නවක දක්ෂයනට ඉදිරියට ඵන්න පුළුවන්. බෝන් අගේන් නොවන ඵකෙක් නැතිවීම නමි දුකක්.
    ගහපු හැම ලකුණ කට හා වික්ට වලට ලාංකීය අපි ණයගැතියි උඹට මල්ලි. තෙරුවන් සරණයි
    අනාගතය ජයම වේවා.

  4. Lucky says:

    ස්තූතීයි ඉසුරු උදාන.SA,NZ එක්ක මැච් වලදි අන්තිමට ඇවිත් වේගෙන් ගහල දිනවල දුන්නා මතකයි. පහුගිය කාලෙ පරදිද්දිත් මැච් බලන්න හේතුවක් උන ගැම්මට කරපු කෙනෙක්.මං හිතුවේ ආපහු ඉක්මනට පරණ IZYව බලාගන්න පුලුවන් වෙයි කියලා.කමක් නෑ.ඔබට ජය!

  5. david milibanda says:

    Thank you for your service to SLC.

Main News