ඉහලම දේශපාලන බලපෑමෙන් ලංගම සභාපති ඉල්ලා අස්වේ..

February 26, 2019 at 4:40 pm | lanka C news
ඉහලම දේශපාලන බලපෑමෙන් ලංගම සභාපති ඉල්ලා අස්වේ..

රමාල් සිරිවර්ධන මහතා ලංගම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් එල්.පී. ජයම්පති මහතා වෙත බාර දී ඇතැයිද වාර්තා වෙයි.

ලංගම වෘත්තීය සමිති පවසන්නේ ඇමති අර්ජුන රණතුංගගේ බලපෑම හේතුවෙන් සභාපතිවරයා ඉල්ලා අස් වී ඇති බවයි.

22,107 Viewers

6 Comments to “ඉහලම දේශපාලන බලපෑමෙන් ලංගම සභාපති ඉල්ලා අස්වේ..”

  1. Dp says:

    අර්ජුන ක්‍රිකට් බෝඩ් එකෙන් කිච වෙලා මද කිපිලා ඉන්නේ .

    • බයියෙක් says:

      ලංගම තුල දේශපාලන පලි ගැනීම්, චක්‍රලේඛ කඩා උසස්වීම් දෙන බව දැනගත්තා…….
      හූ ඇන්පී නෙ…. අයෙ අහන්න දෙයක් නෑ.

  2. බිංදු says:

    දැන් අර හොර මල්ලියෙක්ව දාගනියි ඔය තැනට. එයාපෝට් එකටත් හොර මල්ලියෙක් දැනටමත් දාගෙන චෙයාමන් කරලා

  3. Nilakshanimalsiri says:

    Mona unath wada karayek awankawama

  4. n.s fasions kurunegala says:

    nalandeta giya wedakama nethi patholayek – mu danne lolipop kanna witharai

    • Asoka Liyanage says:

      අර්ජුන ගියේ නාලන්දාව ට නොවේ. ඔහුගේ වරදට පාසැලට අගෞරව කරන්න එපා මහත්තයෝ. අර්ජුන ගිය පාසලෙන් රටට ආදරේ බොහෝ දරුවන් බිහි වී ඇත .

Main News