ඉහලම ලොක්කෙක් ධුරයෙන් අස්වෙන්න යයි.. ඇමති චමල් බැනලා..

December 4, 2021 at 10:02 pm | lanka C news
ඉහලම ලොක්කෙක් ධුරයෙන් අස්වෙන්න යයි.. ඇමති චමල් බැනලා..

මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වන්න තීරණය කර ඇති බව වාර්තා වෙයි.

තමන් කඩිනමින් තනතුරෙන් ඉවත් වන බව මෙම නිලධාරියා විසින් දැනටමත් ඇතැම් දේශපාලනඥයන්ට ප්‍රකාශ කර තිබේ.

මෙසේ ඉල්ලා අස්වන බව පවසා ඇති නිලධාරියා චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ සිට මෙරට ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන පෙළේ නිලධාරියෙකි.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද ඔහුට ආසන්න දින කිහිපයේදී දෝෂාරෝපණයක් එල්ල කර තිබේ.

පොහොර අර්බුදය සහ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් මෙරටට එවීම යන කාරණා මත අමාත්‍යවරයා විසින් ඔහුට මෙසේ දෝෂාරෝපණය එල්ල කර ඇත.

90,486 views

6 Comments to “ඉහලම ලොක්කෙක් ධුරයෙන් අස්වෙන්න යයි.. ඇමති චමල් බැනලා..”

  1. විද්‍යාත්මකවremu says:

    චන්දුකාගේ කාලේ ඉදල නම් — ලෝකයෙක් ම තමයි

  2. Chami says:

    PB?

    • රුහුනෙ එකා says:

      පොර නම් රටට හොද ආරන්චියක් .මැන්ට රජයෙ කිසිම තනතුරක් දෙන්න එපාකියල උසාවි නඩු තින්ඩුවක් තියෙනව.විමලෙ කියන්නෙ මෙයාට ආරතික ගාතකය කියල

  3. Felix says:

    There is no need to announce it. If you are not happy and you are a real gentleman, then resign keeping your own dignity.

  4. Demuni Uduwara says:

    Not only PB, entire govt should quit !

Main News