ඉහල නියෝගයෙන් අජිත් ප‍්‍රසන්න ස්විස් එම්බසි උපවාසය අවසන් කර කොට්ට පැදුරු අකුලාගෙන යයි.. කඩයකට පැන කොත්තු කයි..

December 3, 2019 at 9:20 am | lanka C news
ඉහල නියෝගයෙන් අජිත් ප‍්‍රසන්න ස්විස් එම්බසි උපවාසය අවසන් කර කොට්ට පැදුරු අකුලාගෙන යයි.. කඩයකට පැන කොත්තු කයි..

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක යෙදුනු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඊයේ රාත්‍රියේ එය අවසන් කර එම ස්ථානයෙන් ඉවත් වී තිබේ.

එම තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන යාමක් සිදු වූ බවට පැවසීම මත එකී කාන්තාවගෙන් ප්‍රකාශයක් ලබා දෙන්නැයි බලකරමින් මෙම උපවාසය ආරම්භ කරන ලදී.

කෙසේ වෙතත් රාත්‍රියේ එම ස්ථානයට පැමිණි පූජ්‍ය අතුරලියේ රතන හිමි හා සරත් වීරසේකර මහත්වරුන් විසින් කරන ලද දැනුම්දීම මත ඔහු එම ස්ථානයෙන් ඉවත් වී තිබේ.

උපවාසය අවසන් කිරීමෙන් පසු ඔහු තම සමාජ ජාල ගිණුම් වෙත මුදාහැර තිබුණු පින්තූරයක දැක්වුවේ ආපනශාලාවකින් කොත්තු ආහාරයට ගන්නා ආකාරයයි.

185 views

34 Comments to “ඉහල නියෝගයෙන් අජිත් ප‍්‍රසන්න ස්විස් එම්බසි උපවාසය අවසන් කර කොට්ට පැදුරු අකුලාගෙන යයි.. කඩයකට පැන කොත්තු කයි..”

  1. පුද්ගලයා හා ඔහුගේ ක්‍රියාවේ වටිනාකම දෙස නොබලා ,ඔහුගේ ඉංග්‍රීසි දැනුම .කනදේ වැනි වහල් මානසිකත්ව වලින් මිදෙන තුරු ජාතියට
    සෞභාග්‍යමත් දේශයකට යන ජනපතිගේ චාරිකාව පුර්ණ කොට ගත හැකි නොවනු ඇත.
    ඉතා දියුණු රුසියාව කොමුනිස්ට් යුගයේදී පැවසුවේ ” ගොළු බසින් කතා කරන්න. ඉංග්‍රීසි බවිත නොකරන්න කියයි”
    එවැනිම දියුණු චීනය හා ජපානයද ඉංග්‍රීසිය බාවිතා නොකරන රටවල්ය.
    එබවින් එම බාසාව සන්නිවේදන මෙවලමක් ලෙස පමණක් දැනුමක් තිබීම ප්‍රමාණවත්ය.

    • දර්ශන says:

      වැරදියි මචන් .මම ගොටාභය මැතිතුමා වෙනුවෙන් තනිවම කැම්පේන් කරපු කෙනෙක් නමුත් ඔබේ දර්ශනය නිවැරදි නොවේ ඉංගිරිසි වැරදුනා කියා සිනසෙන්නෝ අමනයෝය නමුත් ඉංගිරිසි නිවැරදිව තමුන්ට හැකි පමණ ඉහලටම ඉගෙන එසේම එම සංස්කෘතීන් ගැනත් ඉහල දැනුමක් ලබා තම සිහල සංස්කෘතිය තුල ජීවත්වන්නා එසේම තම මවුබස අමතක නොකරන්නා වඩාත්ම නුතන ශ්‍රීලංකාවට ශක්තියක් වන පුද්ගලයාය .ඔහුව බටහිර සංස්කෘතියෙන් යට කිරීමට උපහාසයට ලක්කිරීමට කිසිවෙකුටත් නොහැක එමනිසාම එවැනි පුද්ගලයන්ට මංගල සමරවීර ,චන්ද්‍රිකා ,වික්‍රමසිංහ වැන්නන් සේම සුද්දාගේ පස්චාත් බාගය පවා සුවදයි කියා සිතන කළු සුද්දන්ද වයිර කරනු ලබත් .මෙයට හේතුව කලුසුද්දා මහා මෙරක් ලෙස පෙන්වන බටහිර සංස්කෘතිය හෝ බාශාව අපේ සන්ස්කුතිය හා සසදා බටහිර දර්ශනයේ සංස්කෘතියේ තිබෙන දුප්පත් බව එවැනි පුද්ගලයන්ට පෙන්වා දියහැකි බැවිනි

    • PJ says:

      Oba Hari.

  2. 5News - Hong Kong says:

    Swiss Embassy of Sri Lanka is connected to the Easter Attacks.

  3. මොහු සැබෑ රණවිරුවන් හෑල්ලුවට ලක් කරන්නෙකි…

    • ආර්‍යාව says:

      ඔයා UNP මෝඩයෙක් බව අපි දන්නවා. ඔයගොල්ලන්ගෙ රණවිරුවො LTTE කාරයො කියලත් අපි දන්නව.

  4. චින්තා says:

    ඕකාට කප්පම් කොත්තු කවන්න

    • ආර්‍යාව says:

      ඔයානම් ඒව කාල තියෙනව වගේ.
      කොහොමද ඒව හදන්නෙ?

    • 20/20 says:

      චින්තා අහේතුකවාදියෙක් නොවන්න. මේ අප වෙනුවෙන් පෙනී සිටින රණවිරුවෙක් මිසක් එන්ජීඕ කාක්කෙක් නොවන බව මනසේ රඳවා ගන්න.

    • ක්‍රිමිනල් says:

      චින්තා කෙල්ලේ, උඹටත් රාජිතගෙ පිස්තෝලෙ ඔබ්බවා ගන්ඩ ඕනෑ වෙලාද?

  5. ආර්‍යාව says:

    ඔයානම් ඒව කාල තියෙනව වගේ.
    කොහොමද ඒව හදන්නෙ?

  6. Raaja Ana says:

    A lunatic born for voice cut and this kind of maddest shows. Seems trying harder for noticing to the govt for a secretariat position!!

  7. David Milli-banda says:

    Order is an order….. Decipline is decipline…………………….
    \Need to be carried out or will be taken away.
    No to many bosses running the country.

  8. samantha says:

    දඹර අමිල හොයාගන්න නැද්ද? මේ සිද්ධියට ගෝටාභය මහත්මයා සම්බන්ධ වන හැටි හරියටම දැනගන්න තිබ්බා.

  9. විචාරකයා says:

    Mun Ape Rata Kanawa

Main News