ඉහල නීති ලොක්කෙක් රෑට රෑට ප්‍රබල ඇමති නිවසට බඩගායි..
March 18, 2019 at 12:00 pm | lanka C news
නීතිපති දෙපාර්තමෙන්තුවේ ඉහළ නිලධාරියෙක් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුගේ නිවසට දින ගණනාවක් රාත්‍රී කාලයේ යමින් එමින් සිටින බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
ඇගලුම් කර්මාන්තයට ද සම්බන්ධයක් ඇති මෙම ප්‍රබල ඇමතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියත් අතර සිදු වී ඇති මෙම කතා බහ ඉතා රහසිගතව සිදු වී ඇති බවද එම වෙබ් අඩවි සදහන් කරයි.
ඉදිරියේ පුරප්පාඩු වීමට නියමිත අධිකරණ ක්ෂේත්රයේ ඉහළ තනතුරකට නීතිය සම්බන්ධ ඉහළ පෙළේ කීප දෙනකු බලාපොරොත්තුවෙන් සිටින බවද දැන ගන්නට ඇත.
මේ ආණ්ඩුව යටතේ විනිසුරුවෝ පත් කරන්නේ හොර දේශපාලුවෝ කියන්නේ ඇත්තක්ද?
අපේ චන්ද අයිතිය උදුරා ගත්ත ජඩ බල්ලන්ට ශාපවේවා උන්ගේ පවුල් පිටින් හැඳි ගෑවිලා යත්වා
බටහිර රටක ග්‍රීන් කාඩ් වලට රට පාවා දුන්නු ජඩ හැත්තට ශාපවේවා
එංගලන්තයේ ජනාවගේ භාෂා අයුතිය ආරක්ෂා කරන මේ සෙට් එකට වැටුප් ගෙවනේ අහිංසක සිංහල දෙම්ළ ජනතාවයි…යුක්තිය සුද්දන්ට…අයුක්තිය රටේ එවුන්ට..
සියලු දෙනාගේ බලාපොරොත්තුව බෞද්දයෙක් පත් කිරීමයි
prema sambandayak nisa da dnne nehe.