ඉහල පෙලේ චීන දූත පිරිසක් අද ලංකාවට.. හෙට ජනපති-අගමැති හමුවෙයි..

October 8, 2020 at 3:00 pm | lanka C news
ඉහල පෙලේ චීන දූත පිරිසක් අද ලංකාවට.. හෙට ජනපති-අගමැති හමුවෙයි..

චීනයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් අද මෙරටට පැමිණීමට නියමිතව ඇත.

ඔවුන් හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.

හිටපු චීන විදේශ අමාත්‍යවරයා ද මෙම දූත කණ්ඩායම ඇතුළත්ව සිටී.

චීනය එරට මුහුණ දුන් කොරෝනා වසංගතයෙන් පසුව දකුණු ආසියානු කලාපයේ රටක සංචාරයේ නිරතවන පළමු සංචාරය මෙයයි.

39,023 views

16 Comments to “ඉහල පෙලේ චීන දූත පිරිසක් අද ලංකාවට.. හෙට ජනපති-අගමැති හමුවෙයි..”

  1. Tommy says:

    බයේ බෑ….
    ලංකාවෙ උකස් ඔප්පුව වත් ලියන්නද දන්නෙ නෑ

    • sira says:

      නියමයි ටෝමියෝ ලග හිටියනම් සිනි,හකුරු,මී පැණි, කිතුල් පැණි, දානවා උබේ කටේ

    • kkuruwita says:

      සුද්දෝ , බටහිරයෝ කවදත් කලේ අපේ රටට විනකර අපේ ශක්තිය විනාශ කරපු එකයි. අපේ අමාරු කාල වලදී උන් ගත්තේ අපේ හතුරාගේ පැත්තයි. නමුත් චීනය අපිව විනාශ නොකරපු අපේ දුකේදී කරදරයේදී අපිට උදව් උපකාරයට පැමිනි නියම මිත්‍ර යෙකි. ශ්‍රී ලංකා චීන මිතුදමට ජයවේවා !!!

      • Chaina man says:

        චීනෙ ගැන ඔය විදියට හීනෙන් වත් හිතන්න එපා. උන් ඔය ඔක්කොටම වඩා බයානකයි. උන් රට ඇතුලට ආවම ඉඩම් අල්ලගෙන ව්‍යාපාර අල්ලගෙන රට උන්ටම අයිතිකරගන්නවා. ඕස්ට්‍රේලියාවේ දැන් ඒක වෙමින් පවතිනවා. අක්කර දාස් ගානක ඉඩම්. ලොකු ව්‍යාපාර ඔක්කොම චීන්නුන්ගෙ. රටේ අපනයන වැඩිපුර යන්නෙ චීනෙට. සල්ලි තියන චීන්නුන්ට චීනෙ ඩම් ගන්නවට වඩා ලාබයි ඕස්ට්‍රේලියාවේ ඉඩම් ගන්න එක. උන් මෙහේ මාලිගාවල් වගේ ගෙවල් හදනවා. ඕස්ට්‍රේලියාවට දැන් චීන කියන විදියට නටන්න වෙලා තියෙන්නෙ. උන් මුස්ලිම් උන්ටත් වඩා භයානකයි

    • Billa says:

      Naa Naaa Sir Ge Corona Operation Eka Balanna …

    • Darshana abayakoon says:

      2025 වෙද්දි ඒකීය චී ලංකාවක්.කාටද ඉතින් ආඩම්බර?

  2. nariya says:

    ethakota covid 19 upathe ayata daws 14 nirodaayana neethiya nadda?

    • බිංකුන්ඩා says:

      චීන්නු ලෝකෙට පතුරුවපු වසංගතය දැන් උන් ළඟ නැහැනේ…. මේ එන්නෙ ජපන් ආයෝජන ඉවත දැමීමට කළගුන සැලකීමටනේ.

  3. Gangster says:

    Ethakota me cheeenunta nirodhanaya nedda.. koheda ithin mun cheena gaththo ne…

  4. Covid19 says:

    ලොක්ක කියල බෑ, මීටිමෙන් පස්සෙ නිරෝදායනයට කරන්ඩ වෙනවා !

  5. උක්කුං මල්ලී says:

    තමන්ගේ රටේ කොලනියකට එන්ඩ චීන්නුන්ට බැරිද?

  6. GP says:

    උන්ව brandix එක ඇතුලට දාල වහමු

  7. Niru says:

    The so called free world leader is a madman. Kim Jong Un is a saint compared to him.
    The days of the East is rising as the West fades away.
    Sri Lanka is right between the two.
    And let’s now look to East

  8. Chinaman says:

    චීනෙ ගැන ඔය විදියට හීනෙන් වත් හිතන්න එපා. උන් ඔය ඔක්කොටම වඩා බයානකයි. උන් රට ඇතුලට ආවම ඉඩම් අල්ලගෙන ව්‍යාපාර අල්ලගෙන රට උන්ටම අයිතිකරගන්නවා. ඕස්ට්‍රේලියාවේ දැන් ඒක වෙමින් පවතිනවා. අක්කර දාස් ගානක ඉඩම්. ලොකු ව්‍යාපාර ඔක්කොම චීන්නුන්ගෙ. රටේ අපනයන වැඩිපුර යන්නෙ චීනෙට. සල්ලි තියන චීන්නුන්ට චීනෙ ඩම් ගන්නවට වඩා ලාබයි ඕස්ට්‍රේලියාවේ ඉඩම් ගන්න එක. උන් මෙහේ මාලිගාවල් වගේ ගෙවල් හදනවා. ඕස්ට්‍රේලියාවට දැන් චීන කියන විදියට නටන්න වෙලා තියෙන්නෙ. උන් මුස්ලිම් උන්ටත් වඩා භයානකයි

  9. අප මිත්‍ර චීනය…! says:

    ශ්‍රී ලංකා – චීන සහයෝගිතාවය තවත් ශක්තිමත්..!

    සුද්දෝ , බටහිරයෝ කවදත් කලේ අප ,අපේ රට විනාශ කරපු එකයි…!
    චීනය අපිව විනාශ නොකරපු, කරදරයේදී අපිට අඛණ්ඩව උදව් කරන, උදව් උපකාරයට පැමිනි මිත්‍රයෙකි…!

Main News