ඉහිලින් ගන්නේ මෝඩ තීරණ.. මං අස්වුනේ ඒ නිසා..- වි අලෙවි මණ්ඩලයෙන් අස්වූ සභාපති

September 15, 2021 at 12:40 pm | lanka C news
ඉහිලින් ගන්නේ මෝඩ තීරණ.. මං අස්වුනේ ඒ නිසා..- වි අලෙවි මණ්ඩලයෙන් අස්වූ සභාපති

තමන් වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඉහල කළමනාකාරීත්වයෙන් ඥානාන්විත නොවන තීරණ ගන්නා නිසා බව ආචාර්ය ජටාල් මාන්නප්පෙරුහ මහතා සඳහන් කරයි.

ඉහල කලමණාකාරීත්වය ගන්නා තීරණ පිළිබඳ තමාගේ සතුටක් නැති බව ද ඔහු කියා සිටියි.

තමන්ගේ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විෂයභාර ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට යොමු කළ බවද ඔහු පැවසීය.

64,832 views

44 Comments to “ඉහිලින් ගන්නේ මෝඩ තීරණ.. මං අස්වුනේ ඒ නිසා..- වි අලෙවි මණ්ඩලයෙන් අස්වූ සභාපති”

  1. Mangala says:

    මේ ගොල්ල ගත්ත ණුවනැති තීරණ නිසා වෙන්න ඇති වී අලෙවි මණ්ඩලය දියුණු වෙලා තියෙන්නේ. රට මේ වගේ නොදියුනු තත්වයක තියෙන එකට මේ නිළධාරි පැලැන්තියත් වගකියන්න ඕන. තිබිච්ච ගබඩා ටික රැකගන්න බැරි වාහෙලා.

    • CNW PATHIRANA says:

      Officers also become corrupt when whoever above is corrupt. Ultimately politicians to blame for all those problems, nobody else..

  2. Sunil Perera says:

    oya othana mechchara dawasak hitiya kiyala sethak uneth nah neh neda? hariyata wadak kala nam ochchara wi hangan innawada nah neh?

  3. NuwanJ says:

    මේ වගේ වයසක පුද්ගලයන් කොච්චර උගත් උනත් මේවගේ තීරනාත්මක වගකිම් සහගත තැනකට හරියන්නෙ නැ. මෙ වගේ කාලෙක ඇමතිගෙ වගෙම විවිධ අයගෙන් චෝදනා යොජනා උහුලන්න බැරිනම් වැඩක් නැ මෙක අහාර සම්බන්ධයෙන් ගැටලු ඇති කාලයක යොජනා චොදනා තියනව තමයි. කොචර කලත් එක දරන්න බැරිනම් එතනට එයා ගැලපෙන්නේ නැත

  4. රංජිත් විජේසිංහ says:

    සභාපති කමේ ඉදලා වැරදිකාරයන්ට උදව් කරලා දැන් මේ කියන දේවල අහන්න අපිට මොලේ නෑ කියලද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ.

  5. Amda says:

    මූ හරියට රස්සාව කලා නම් ඉහලින් තීරණ එන්නෙ නෑනෙ

Main News