ඊබේ, අලිබබා, ඇමසන් වලින් බඩු ගත්තොත් බදු…

May 24, 2017 at 12:00 pm | lanka C news
ඊබේ, අලිබබා, ඇමසන් වලින් බඩු ගත්තොත් බදු…

ඊබේ, අලිබබා, ඇමසන් වැනි වෙබ් අඩවි ඔස්සේ අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගැනීම් මෙරට ඉහල ගොස් ඇති නිසා එම ගණුදෙනු සදහා බද්දක් පැනවීමට රජය කටයුතු කරමින් සිටී.

මෙම ගනදෙනු මගින් රජයට බදු ආදායමක් හිමි නොවන නිසා මේ ගැන අවධානය යොමු කර ඇත.

මෙම බදු අයකිරීම භාණ්ඩාගාරයේ අධීක්ෂණය මත සිදු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය විසින් මේ සදහා තාක්‍ෂණික දායකත්වය ලබා දෙයි.

1,732 views
Main News