ඊබ‍්‍රාහිම් කුළුබඩු මාෆියාවට සම්බන්ධ නෑ.. ඔහු ජවිපෙ ජාතික ලයිස්තුවට දැම්මේ පාස්කු බෝම්බ ගහන්න කලින්..- ජවිපෙ කියයි..

June 5, 2020 at 11:20 am | lanka C news
ඊබ‍්‍රාහිම් කුළුබඩු මාෆියාවට සම්බන්ධ නෑ.. ඔහු ජවිපෙ ජාතික ලයිස්තුවට දැම්මේ පාස්කු බෝම්බ ගහන්න කලින්..- ජවිපෙ කියයි..

2019 වසරෙ පාස්කු ඉරිදා දිනයේදී මෙරටට එල්ල වු බෝම්බ ප්‍රහාරයේ දී ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ පිපිරවූ බෝම්බකරුගේ පියා වන දැනටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ව්‍යාපාරිකයකු ව සිටි මොහොමඩ් ඊබ්‍රහිම් කුළුබඩු මාෆියාවට සම්බන්ධ පුද්ගලයෙක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

එමෙන්ම ඔහු පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වන්නේ තම පක්ෂයේ ජාතික ලයිස්තුවට නම් කිරීමෙන් වසර හතරකට පසුව බවද ඔහු පෙන්වා දෙයි.

එම කාලයේ දී ඔහු ඊට සම්බන්ධතාවක් තිබුණේ නම් බුද්ධි අංශ විසින් හෙළිකර ගත යුතුව තිබූ බවද කරුණාරත්න මහතා කියා සිටියේය.

ස්වරණවාහිනියේ පැවති දේශපාලන වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

ජවිපෙ ඊබ්‍රාහිම්ට සුදු හුණු ගෑවද?

Gepostet von Milinda Rajapaksha am Donnerstag, 4. Juni 2020

32,578 Viewers

25 Comments to “ඊබ‍්‍රාහිම් කුළුබඩු මාෆියාවට සම්බන්ධ නෑ.. ඔහු ජවිපෙ ජාතික ලයිස්තුවට දැම්මේ පාස්කු බෝම්බ ගහන්න කලින්..- ජවිපෙ කියයි..”

  1. Kgs basnayake says:

    Cat out of bag
    See how JVP try to safeguard one of the brutal terrorists in Sri Lanka. I hope JVP will end up with 1%.

    • GANGABADAYA says:

      THIS IS A POWERFUL EVIDENCE THAT THE JVP IS DEALING WITH TERRORISTS NET WORKS…….FOR MONEY..

    • ජෙප්පා says:

      ජෙප්පො ඒ කාලේ ධනපතියන් නැතිකරනවා කියලා ලංකාවේ තිබ්බ කර්මාන්තශාලා ගිනිතිබ්බා.
      අන්තිමේ රස්සා නැති නිසා ගෑනුන්ට අරාබියේ ධනපතියන් ලග කුලී වැඩ කරන්න යන්න වුනා.

      ඊළගට ජෙප්පො ලංකාවේ මිනිස්සු හම්බකරන් කාපු කුළුබඩු වගාවට කෙලියා.
      අන්තිමේ ජෙප්පො මිනිස්සුන්ට බෝම්බත් කෙලියා.

    • kawinda says:

      Namal kiyanne diraapathwana JVP eke honda minihek kiyala api hithuwa. den balanakota handunnetthi tath ehaa giya suduhunu gaannekne. oyala kiyanna ona nehe. iibrahim kiyanne kauda kiyala den hemoma dannawa. kata metha dedeuwata oalak nehe saho.

    • fass says:

      I wish to see 0.1%

  2. සිරි says:

    මෙයා දන්න දේවල්……,

    • JUDE says:

      නාමල් අන්තවාදී හම්බයන්ගෙන් ඔබේ ප්‍රකාශයට කප්පම කියක් ලැබුනද ?
      ලැජ්ජයි මිනිස් ජිවීත වල වටිනාකම් නොදැන ත්‍රස්තවාදී මිනීමරුවන්ට කඩේ යෑම ..කරුණාකර දේශපාලනයෙන් සමුගන්න

      • AK47 says:

        අන්තවාදීන්ට කඩේ යාමෙන් ජවිපෙ උපයා ගත් මුදල බිලියන 7යි. ඒ කියන්නේ ලක්ෂ 70,000 යි.
        ජවිපෙ බැංකු ගිණුම ඊට සාක්ෂියි.

  3. Alapaluwa says:

    නාමල් කරුණාරත්න Aiyya hari
    apewaradda neme eka, api karanne desa palane
    hoya ganne api neme

    • Love nature says:

      හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ මේක ..බුද්ධි අංශ වල නිලධාරින් සිටි යේ සිරකලා බව අමතකද ජෙප්පෝ ,අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන් රැකීමට උත්සාහ කිරීම නින්දිතයි නේද ?

      • Love nature says:

        හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ මේක ..බුද්ධි අංශ වල නිලධාරින් සිටියේ සිරකරලා බව අමතකද ජෙප්පෝ ,අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන් රැකීමට උත්සාහ කිරීම නින්දිතයි නේද ?

  4. KBG says:

    දීකිරට බළලුත් සාක්කිලු !!!!

    • Alapaluwa says:

      Tota KARI api-dennam
      Gu-VP Api picatin karanakota KONDA paket kedaram asse.
      Wewage kellanta kapapu KARi pirila Aran pala

  5. Gs says:

    Gedara yanna sudanam vayan.

  6. රෝහණ විජේවීර says:

    හොයන්නෙ කොහොමද ඒ කාලේ බුද්ධි අංශ අකල් මරණය කර තිබුණේ.අනික මුං මගේ පක්ෂය කාල මුං උල තියන්න ඕන.සක්කිලි බල්ලන්

    • Alapaluwa says:

      Kata wahapan ubta api Tunduwak ewanada Ape RED-STAR kollo ate?
      Ape party ekata baninna ua kawada yako?

  7. MppGwz says:

    මේ ඔස්තාර්ලගේ අනිත් කතාත් මේ වගේ ම තමයි

    • ගුරුළු says:

      සම්බන්දන්ගේ බෙන්ස් කාර් එකට රට ජාතිය පාවා දෙමින් දෙමල කොටි ඩයස් පෝරාවට කඩේ ගිය ජෙප්පෝ ගැන කවර කතාද ?
      දැන් කඩේ යන්නේ අන්තවාදී හම්බයන්ට ,උන්ගේ මුදල් වලට

  8. rata says:

    Wijeweera hitiyanam, Ubalage kata kapanawa.

  9. chandapala says:

    ඔය ගඳ ගහන ජේවීපිය හැමදාම කලේ බෝම්බ ගහන එකම තමයි. ඔං කිව්ව .

  10. නාමල්ට දැන් ලෙඩේ උත්සන්නයි. මැතිවරණය ලං වෙන කොට මොන මොන කෙබර අතහරියිද දන්නේ නැහැ. ජනතා විපක්ති පෙරමුනට ගිය කල පව් අප්පා.

  11. Kalana says:

    අනේ නෑ, ඔගොල්ලනුයි, ඔගොලන්න්ගේ කට්ටිය තරම් සුපිරිසුදු මිනිස්සු මේ ලෝකෙවත් නැහැ. මෝඩයන්ට තේරෙන්නේ නැහැ, හම්බයෝ පක්ෂ ඇතුලට රිංග ගන්නේ උන්ගේ වැඩ ටික කරගන්න කියල. ඔයවගේ උන් ගෝට ගාවත් ඉන්නවා, මහින්ද ගාවත් ඉන්නවා, විමල් ගාවත් ඉන්නවා, රනිල් ගාවත් ඉන්නවා, සජිත් ගාවත් ඉන්නවා, හැමතැනම උන්ගේ ඉත්තෝ. උන්ට විරුද්දව මොකුත් වෙන්නේ නැහැ, ජාලය ගොඩාක් ශක්තිමත්.

  12. ගමේ වෙදා says:

    එහෙනං අවුරුදු 4 කම ත්‍රස්ථ පුහුණුවක් දීල .

  13. RAYMOND says:

    බුද්ධි අංශ නොවෙයි විජේදාස රාජපක්ෂ ඕක පාර්ලිමේන්තුවේ දී කිව්වා
    සල්ලි කාර පවුල් වල උගත් අය සිරියාවට ගොස් , ISIS පුහුණුව ලබන බව කිව්වා
    එතකොට ඔබ ලාගේ යහාපලනය මොනවාද කලේ

  14. Wasanth says:

    ඔව් උඹලා පොඩි බබ්බු. ලංකාවට ගම්මිරිස් තොග වශයෙන් වැඩියෙන්ම ගෙනාවේ ඉබ්‍රහිම්. ගම්මිරිස් ගොවියෝ විරුද්දව පෙළපාලි යනකොට ජෙප්පෝත් ඒ එක්ක පෙළපාලි ගියා ගොවියෝ රවට්ටන්න. කාටද මේ බොරු කියන්නේ. ඉබ්‍රහිම් වියට්නාමෙන් ඉතාමත් අඩුවට ගම්මිරිස් ලංකාවට ගේනකොට මෙහෙ ගම්මිරිස් ගොවියො පාරට වැටුන. ඉබ්‍රහිම් ප්‍රති අපනයණය කෙරුවේ ඒකාධිකාරයක් ගොඩ නගාගෙන. අපේ ලංකාවේ වවන දේවල් ගෙන්නුවම ගොවියෝ වැටුනත් ජෙප්පෝ සද්ද නැතුව හිටියා. උගේ පුතා බෝම්බ හදනවා ඉබ්‍රහිම් දන්නේ නැතිලු. පුතා ටෙස්ට් කරන්න බෝම්බ පුපුරවල හොස්පිටල් ඉන්න කොට රෞෆ් හකීම් ගියා ඌව බලන්න. ඉබ්‍රහිම් බබා නේ. අනේ ජෙප්පෝ උඹලා 3%නැතුව මේපාර යන්නේ.

Main News