ඊබ‍්‍රාහිම් සිරකර තැබීමත් ගම්මිරිස් මිල පහල යන්න බලපානවා..- අගමැති

July 21, 2020 at 3:00 pm | lanka C news
ඊබ‍්‍රාහිම් සිරකර තැබීමත් ගම්මිරිස් මිල පහල යන්න බලපානවා..- අගමැති

ඊබ‍්‍රාහිම් සිරකර තැබීම මේ දිනවල ගම්මිරිස් මිල පහත යාමට හේතුවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් අපනයනයක් අඩුවීම ද ඊට බලපා ඇතැයි ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ මොනරාගල දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා මැතිවරණය සඳහා වූ ජන හමුවක් අමතමිනි.

කොරෝනා වසංගතය අවසන් වී අපනයනය යළි ආරම්භ වීමත් සමඟ මෙම මිල ප්‍රශ්නය විසදෙනු ඇති බවටද අගමැතිවරයා එහිදී විශ්වාසය පළ කළේය.

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කරපු ඊබ්‍රහිම් නාන රිමාන්ඩ් කරල හන්ද ගම්මිරිස් මිල අඩු උනා කියන්නෙ

Gepostet von රුසිරු නවෝද් ජයරත්න am Montag, 20. Juli 2020

282 views
Main News