ඊයේ අගමැතිට හූ තියයි.. අද ජනාධිපති අපේක්‍ෂක සජිත්ගෙන් මහ ලේකම් අකිලට කණේ පහරක්.. එජාප අර්බුදය එලිපිට පුපුරා යයි..

October 20, 2019 at 10:12 pm | lanka C news
ඊයේ අගමැතිට හූ තියයි.. අද ජනාධිපති අපේක්‍ෂක සජිත්ගෙන් මහ ලේකම් අකිලට කණේ පහරක්.. එජාප අර්බුදය එලිපිට පුපුරා යයි..

තමන් මෙරට ජනාධිපතිවරයා වූ පසු පාසැල් ළමුන් සඳහා නිල ඇඳුම් දෙක බැගින් ලබාදෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නිල ඇඳුම් වවුචර ක්‍රමය අහෝසි කරන බව ද නිල ඇඳුම් කූපනය අරගෙන එක එකා ළඟ පින්සෙණ්ඩු වීමට යා යුතුව ඇති බව ද ඔහු සදහන් කළේය.

කෙසේ වෙතත් නිල ඇඳුම් වවුචර එක හඳුන්වා දුන් එජාප මහ ලේකම් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා එකල කියා සිටියේ නිල ඇඳුම් ලබා දීමට පැවති ක්‍රමය අතිශයින් දුෂිත බවත් ඒ නිසා මෙම ක්‍රමය ඉතා පහසු, ලාභදායක හා විනිවිද පෙනෙන ක්‍රමයක් බවය.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැඩිව විවේචනය කර සිටින්නේ එම පක්ෂ මහලේකම්වරයාගේ මතයයි.

මේ අතර ඊයේ දිනයේ දී ලග්ගලදී අගමැති රනිල් වික‍්‍රමසිංහට හූ තැබීමට පාක්ෂිකයන් කටයුතු කරන ලදී.

විපක්ෂය සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් සැලසුම් සහගතව මේ කටයුතත්ත කළ බවකි.

93,583 Viewers

20 Comments to “ඊයේ අගමැතිට හූ තියයි.. අද ජනාධිපති අපේක්‍ෂක සජිත්ගෙන් මහ ලේකම් අකිලට කණේ පහරක්.. එජාප අර්බුදය එලිපිට පුපුරා යයි..”

  1. කෝරාළ says:

    සජිත්ට චන්දය දෙන අය නොසිතන එම සජිත් ගේ පැකේජයෙන් ලැබෙන විශේෂ
    ප්‍රතිලාභ මෙන්න
    1)මංගල සමරවීර අගමැති හා ආගමික කටයුතු ඇමති
    2)තඹ සුජීව මුදල් ඇමති
    3)ඩිජිටල් හරින් සංස්කෘතික කටයුතු ඇමති හා විද්‍යා කටයුතු ඇමති
    4)රෝසි සේනානායක උසස් අද්යාපන ඇමති
    5)ටෝමියා විදේශ ඇමති
    6)රිෂාඩ් බද්යුද්දීන් අන්තර්ජාතික වෙළද ඇමති හා නැවත පදිංචි කිරීමේ ඇමති
    7) මුජිබර් රහුමාන් හා තෙවරප්පෙරුම පොලිස් ඇමති
    8)ෆොන්සේකා සරත් සවුක්ය හා ශික්ෂණ කටයුතු ඇමති
    9)රනිල් විකමසිංහ හා මනෝ ගනේෂන් හා රාවුෆ් හකීම් විය්වවස්තා කටයුතු සම්පාදන ඇමති

    මෙන්න මේ කට්ටිය තමා අපේ රට ගෙනියන්න සජිත් ගේන්නේ

    • මැදමුලනෙ මුත්තා says:

      උඹද සජිත්ගෙ ඇමති මණ්ඩලේ හදන්නෙ?

      • gihan says:

        MADAMULANE, KALLA IWATH KARLA,,,,,,MUTHHAA,,, NOWEI ,,HUTTHAA KIYALA NAMA DAAPAN,,
        MULU RATAMA WINAASAKARLA MAHABANKUWA HORAA KAAPU BATALANDE MINEEMARUWATA
        KADE YANA UMBA JAATHAKA KALE SAHARAANGE PISSU BALLEKDA,,

      • Rata Wenuwen says:

        රනියා කට්ටයා නැත කටමැත දොඩවන්නේ
        සජියා මෝඩයා කුණුකන්දල් ලනු කන්නේ,
        තඹයා බනානා අලි ඔලුවෙන් වැන්ජබෙන්නේ,
        අජිතයා ගූගොඩකි දස අත ගඳ පතුරන්නේ.

        • Saradiel says:

          මිනිස්සු පදිංචිවී නැති සජිත්ගේ බොරු ගම් උදාවේ කෙරුවාව ….
          සජිත් ,පාසැල් ළමුන් සඳහා නිල ඇඳුම් දෙක බැගින් ලබාදෙන කලින් අපේ රටේ ආදර්ශ ගම්මාන හදනවා කියා කරපු බොරු වැඩ හරියට ඉවර කරන්න
          ඒ අසරණ මිනිසුන් රවටා ජනතාවගේ බදුමුදල් ගසා කමින් උපයා ගත් මුදල් ඒ මිනිසුන්ට ලබා දී ඒ කුකුල් කුඩුවැනි වැඩ නිමවී නැති ගෙවල් හරියට සාදා ඉවර කරන්න
          ඔබේ ජායාරුපයක් එම ගෙවල් වල ගැසුවේ කුමක් සදහාද ? ඒ ගෙවල් සැදුවේ රටේ ජනතාවගේ බදු මුදලින් මිස ඔබේ පුද්ගලික මුදලින් නොවේ
          උදා – ගම් උදාව
          https://www.youtube.com/watch?v=P3oVN4y-CDc
          https://www.youtube.com/watch?v=nXnISU-tWDE

      • Ratavesiya says:

        Anybody with common sense can guess as to who will be included in the cabinet.

        The above people are the die hard supporters of Sajith.

        However the UNP supporters generally don’t have common sense!

        They are guided by blind loyalty to the party, UPI UNP.

    • වෙරිසොරි says:

      කෝරාල ඔබ හරි . කවුරු හැදුවත් මුං තමයි ඇමති කං ගන්නෙ.

      හකීම් වරාය හා නාවුක කටයුතු ඇමති

  2. මව්බිම දිනවමු says:

    මෙවර ජනාධිපතිවරණයේදී බලලෝභි අවස්තාවාදී දේශපාලනය පරදවා මව්බිම දිනවමු.
    කල යුත්තේ මේ ජනපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙක්ට 45% වත් චන්ද ගන්න බැරි කර ඔවුන්ගේ දල බිද බල රහිත කිරීමයි…. ජනාධිපතිවරණය කුජීත කර දැමිය යුතුයි.
    ඒ සඳහා මේ 71 වසරේ රට විනාශය කරා ගෙන ගිය මේ දේශපාලනයට,මේ පක්ෂවල නොවුන කෙනෙක්ට බුද්ධිමත් ඔබේ චන්දය දෙන්න.
    උපක්‍රමය ප්‍රධාන අපේක්ෂකයන්ට ලැබෙන චන්ද වලින් ලක්ෂ 15 -20ක් වත් එම දෙපිලටම අහිමි කිරීමයි.ඔවුන්ගේ බලය පිරිහීම යනු පොදු ජනතාවගේ බලය වැඩිවීමයි.එය සිස්ටම් චේන්ජ් එකක ආරම්භයට රැකුලකි.

    • Sathya says:

      Definitely you are a Nagananda fool and a jeppa who have done nothing but destruction to this country. You must be destroyed wholesale like premadasa did with batalanda murderer. Shame on you

    • Hoo !!! says:

      ආ.. එතකොට තොගෙ ආච්චිද රට පාලනය කරන්නෙ ? 😁දේපල ගිනිතියලා මිනි මරන්න ලැජ්ජයි වගේද දැන් තොපි උලව් සිස්ටම් චේන්ජ් මගුලක් කියවන්නෙ ? රට අරාජික වෙනව දකින එක උඹලහෙ සතුට නේද බොල කුහක ජෙප්පනි? ලැබෙන එකෙකුට කරන්න දෙන්නෙත් නෑ. තොපිට කිසිදා බලය ලැබෙන්නෙත් නෑ

    • මකර says:

      බොලා 2015 ගෙනා චේන්ජ් එක හොඳටම ඇති. යකෝ රටේ පාලනයක් නැති උනාම මව් බිම දිනන්නෙ කොහොමද ? නොදකින් කුහක කාලකන්නි ජෙපි හැත්ත.

    • ගෝමස් says:

      මොන ගල් බුරුවෙක්ද බුන් උබ. ඕකෙන් ලෝකෙට පෙන්නේ සිංහලයාගේ අසමගිය මිසක් වෙන මුකුත් නෙවෙයි. කාලකන්නි අදහස් කියනවා මෙතන. නොදකින්.

    • ගමේ බයියා says:

      ගොං තඩියා…… තොපේ එවුන් තමා identity card ටික හොරකං කලේ…. රට ආරාජික කරන්න දඟලන කාලකණ්ණි හැත්ත …..

    • නිදිකිරා says:

      ඊයේ රෑ බයියෙක් නිදි නැතිව එක එක නම් වලින් එලි වෙනකම්ම කොටලා.
      බයියෝ ඔක්කොටම ගෝටගේ ලෙඩේ… කියන දේ,අහන දේ තේරෙන්නේ නෑ.ප්‍රශ්නයකට උත්තර දෙන්න තේරෙන්නේ නෑ.

      • ටොයි මාස්ටර් says:

        එල කතාව! බයියන්ට සජිත් ට වඩා තරහ විකල්පෙ එක්ක. මොකද උන්ට සජිත්ට බනින්ඩ ඕනෑතරම් කුණු තියනව. එත් විකල්පෙ බුද්ධිමත් කතාවලට දෙන්ඩ උත්තර නැහැ. ඉතින් එතකොට මල උපරිම පැනල ආවේසෙන් කුණුහරුප කියනවා. නූගත් කම බයියෙකුගේ අවේනික ලක්ෂණයක් බව ලඟදි පරීක්ෂනයකින් හොයාගෙනලු.

  3. Rata Wenuwen says:

    කනේ පහර ලැබුනේ අකිලට නොවෙදෝ
    පුකේ පහස ලැබගන්නේ සමරිසි ගලයාදෝ,
    කොනේ හැකිලි රනියාගෙ බළ බිඳිලාදෝ,
    හොර රහාසේ හරිනා ජලනිව බඩකරයිදෝ.

  4. Sun says:

    These people know nothing about democracy and rights of people if they come to power. They do not know and they do not want to know that as their heads are polluted with mental pressure. They are always thinking of the power and money with their under developed heads they cannot solve problems at all.

  5. Sampath says:

    Sajith bulath viti kadayak karada danne neha

Main News