ඊයේ අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙවිවරු 38යි.. නරපණුවන් 06ක්..

August 5, 2021 at 8:40 am | lanka C news
ඊයේ අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙවිවරු 38යි.. නරපණුවන් 06ක්..

ඊයේ දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ සිදු කරන ලද විරෝධාවය අතරතුර අත්අඩංගුවට ගන්නා ලද 44 දෙනා කොරෝනා ආසාදිත නොවන බව හෙලිව තිබේ.

ඔවුනට සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ වලදී මේ බව හෙලි වූයේ යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඊයේ අත්අඩංගුවට ගත් 44 දෙනා අතර ගුරුවර ගුරුවරියන් 38ක් හා ගුරු වෘත්තිකයන් නොවන පිටස්තර පුද්ගලයින් 6 දෙනකු සිටින්නේ යයිද ඔහු පැවසීය.

අද දිනයේ ඔවුන් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කරන බවද ඔහු කීය.

72,089 views

28 Comments to “ඊයේ අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙවිවරු 38යි.. නරපණුවන් 06ක්..”

  1. Darshana abayakoon says:

    අති විශිෂ්ඨයි ජනාධිපතිතුමනි. අත් අඩංගුවට අරන් අවුරුදු 5 කට වත් හිරේ දාන්න ඔනේ. මේගොල්ල තමන්ගෙ රාජකාරිය හරියට ඉටු කරා නම් මේ කොහෙවත් යන හාල්පාරුවො රටේ ලොකු පුටුවලට ඇවිල්ලා ගුරුවරුන්ට පාරට බහින්න වෙන්නෑ. මිනීමරුවො හිරෙන් නිදහස් වෙලා ලොකු පුටුවලට යන රටක එහෙම සමාජයක් හදන්න මූලික වෙච්ච ගුරුවරුන්ට දඩුවම් කරන්නම ඔනේ.

  2. priyantha says:

    ඒ කියන්නේ ගුරුවරුන්ම ඉලක්ක කරලා අත්අඩංගුවට ගැනීමක්ද කරලා තියෙන්නේ…..උද්ඝෝෂණය ඉවරවෙලා යන අතරතුර කරපු දෙයක් කියලයි ආරංචි උනේ…ඉතිං පාරේ ගුරුවරු විතරද යන්නේ….

  3. sakunthala says:

    වසංගතයක් හමුවේ මිනිසුන් මැරී වැටෙන අවස්ථාවක හොරට පඩි කමින් වර්ජනයේ මේ ගූ හොරු සහ හෙරියන් ට රජය විසින් නිසි දඩුවම් ලබා දිය යුතුයි. මොවුන් සේවයෙන් නෙරපිය යුතු අතර රැකියා විරහිත උපාධි ධාරීන්ට පාසල් වල අවස්ථාව ලබා දිය යුතයි.

  4. Train almeda says:

    අර තට්ටයා මේ මිනිස්නුට බත් ගෙඩිය දිලා එන්ජිඔ කුක්කන්ගේ කිමට රට වනසනවා එකට සජිත් පක්ෂයත් ජේවිපි නරපනුවනුත් එකතු වෙලා රටට මේ විනාශය කරන්නෙ මුන්ටද ගුරුවරු කියන්නෙ කාලකන්නිම තමයි

  5. lalith says:

    ඉස්කෝලේ හොර කර කර හිටපු උදවියට ඔන්ලයින් ඇවිත් පාඩම කරන්න කිව්වම වර්ජන නොකර මොනවා කරන්නද?
    රටේ ලෝකේ වෙලා තියන දේ කිසිම අදහසක් නැහැ..ජොබ් නැතිවෙච්ච පුද්ගලික අංශයේ කොච්චර ඉන්නවද?

    වර්ජනය කරන්න ඕනා…සියලු දේශපාලකයන්ගේ ආදායම් වත්කම් අනිවාර්ය හෙළිකරගත හැකි සහ ඒවාට බදු අය කිරීමට නීති ගෙන ඒමට ..

  6. baiya says:

    pada anduwa guruwaru kiyala paare giya minissuth remand karala. nalla male polisiya. guruwarunta dena me wedana awalata thopita hena gahanawa.

  7. චාමික says:

    ගුරුවරුන් ට අපහාස පරිභව කරන පුද්ගලයන් ට හෝ ඔවුන්ගේ දූවා දරුවන්ට කිසිදිනක අධ්‍යාපනය පිහිටන්නේ නැත. අධ්‍යාපනය පිහිට වන්නේ ද නැත එය ස්වභාව ධර්මයේ නීතියයි.